පුලුවන්නම් හදලා පෙන්නන්න.

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඔයා හිතන විදිය හරි නම් බදු ගන්න ආපු කෙනා 800+200ක් අරන් ගිහින් 200ක් දීලා ගියා. එතකොට මුදලාලි ගාව තව වැඩකට නැති 1000කුත් තියනවා. දැන් පොඩ්ඩක් සන්කිරනයි නේද..?

    මුදලාලිට 200ක් දුන්නා:oo:
    එහෙම දෙයක් මේකෙ නෑනෙ බොල.:baffled:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මුදලාලිට 200ක් දුන්නා:oo:
    එහෙම දෙයක් මේකෙ නෑනෙ බොල.:baffled:

    නැ බන්. අනිත් මුදලාලිගෙන් ඉල්ලා ගන්න 1000න් 1000ම වියදම් වෙන්නේ නැහැනේ. 800 වියදම් වෙන්නේ. එතන එතකොට 200ක් ඉතුරුයිනේ. අන්න එක.
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    Rs. 1000/- ( mudalalige lost aka ganita dunna 800/- + baduwala watinakama 200/-) (tawath kiyanawanan mudalali horanottuwata gewanne athin 800/- k and badu wikunala hamba una 200/-):)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    නැ බන්. අනිත් මුදලාලිගෙන් ඉල්ලා ගන්න 1000න් 1000ම වියදම් වෙන්නේ නැහැනේ. 800 වියදම් වෙන්නේ. එතන එතකොට 200ක් ඉතුරුයිනේ. අන්න එක.

    ඒ මුදලාලිව ආයෙ මේකට ගාවගන්න ඕනෙ නෑනෙ.
    එයගෙන් ඉල්ලගත්ත ගානම එයා ආයෙ ඉල්ලන් යනවනෙ.

    හොර අල්ලියට වටිනාකමක් නෑ.
    ඉතින් මේ ගෑනි නිකන් ඇවිත් 1000ක් අරන් යනවා.:cool:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Rs. 1000/- ( mudalalige lost aka ganita dunna 800/- + baduwala watinakama 200/-) (tawath kiyanawanan mudalali horanottuwata gewanne athin 800/- k and badu wikunala hamba una 200/-):)

    බඩුව විකුනලා 200ක් හම්බ වුනේ නැහැනේ. ඒ ගැනු කෙනා හොරනොට්ටුවක්නේ දුන්නේ..

    :baffled: :oo:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    Rs. 1000/- ( mudalalige lost aka ganita dunna 800/- + baduwala watinakama 200/-) (tawath kiyanawanan mudalali horanottuwata gewanne athin 800/- k and badu wikunala hamba una 200/-):)

    බඩුව විකුනලා 200ක් හම්බ වුනේ නැහැනේ. ඒ ගැනු කෙනා හොරනොට්ටුවක්නේ දුන්නේ..

    :baffled: :oo:

    ai ban hora nottwa aha kade akagen maru karala rs. 1000/- k aran ganita ithuru denne Rs. 800/- k ne. athakota Rs. 200/- k ithuru wenawane mudalali gawa.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඒ මුදලාලිව ආයෙ මේකට ගාවගන්න ඕනෙ නෑනෙ.
    එයගෙන් ඉල්ලගත්ත ගානම එයා ආයෙ ඉල්ලන් යනවනෙ.

    හොර අල්ලියට වටිනාකමක් නෑ.
    ඉතින් මේ ගෑනි නිකන් ඇවිත් 1000ක් අරන් යනවා.:cool:

    උබේ පිළිතුර 1000 නේ...
    එල. මුදලාලිව අමතක කරොත් ..,
    ගැනු කෙනාට 800ක් දීල 200 බඩුවකුත් දෙනවා. එතන පාඩුව 1000යි.

    ආයෙත් මුදලාලිව සීන් එකට enter කරන්න වෙනවා. මොකද අනිත් මුදලාලි දුන්න 1000 ආයෙත් ඉල්ලන් යනවනේ. මේ මුදලාලිගේ ඉල්ලා ගත්ත 1000න් 800ක් දැන් වියදම් වෙලා තියෙන්නේ. එතකොට අර මුදලාලිට දෙන්න වෙන්නේ මේ මුදලාලිගේ සාක්කුවෙන්. අන්න එතකොට මේ මුදලාලිට 1000 වඩා පාඩුයි.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේක මීට කලිනුත් දැකල තිබුන.
    රුපියල් 1000 ඇත්තටම හොර එකක් නම් මුදලාලිට 1000 ක් පාඩුයි.
    හොර එකක් නොවුනොත් or ඒ 1000 වෙන කාට හරි දුන්නොත් කීයක්වත් පාඩු නෑ...
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ai ban hora nottwa aha kade akagen maru karala rs. 1000/- k aran ganita ithuru denne Rs. 800/- k ne. athakota Rs. 200/- k ithuru wenawane mudalali gawa.

    ගනු කෙනාට දුන්න 200 + 800ක්.
    එතකොට අනිත් මුදලාලිට වැඩිපුර දෙන්න වුනා 1000 - 200=800ක්.
    එතකොට පිළිතුරැ 1800 එනවනේ. (200+800+800)