puluwan bn! 800 paduwa mokadda gani 200k dila giya ne!
මුදලාලිය බඩු මවනවද 800යක් පාඩු වෙන්න
puluwan bn! 800 paduwa mokadda gani 200k dila giya ne!
යකෝ බඩු ගන්න ගානට දෙන කඩ තියනවද? ලාබ නැතිව බිස්න්ස් කරන්වද? මුදලාලිගෙන් අහල කියපන් කීයටද රු.200යෙ කෑල්ල කඩේට දැම්මෙ කියල එතකොට හරි අලාබෙ කියන්නා කොහොම හරි අලාබෙ 1000ට අඩුයි 800ට වැඩියි![]()
1000i bn allapu kade ekage chapter 1 close karapan. oota pathara kallak dila uba 1000k gatha passe oo eka pathara kallak kiyala uben 1000k illagatha. ubata paduda? dunna de ayeth gatha. so mudalalige chapter 1 close. dan ara gani ubata kadasiyak dunna uba 200 baduwai thawa 800kuth dunna so paduwa 1000
මුදලාලි එහා කඩෙන් 1000 ක් ඉල්ලගෙන 200 ක් මුදලාලි ලග තියාගෙන 800ක් ගැනිට දෙනවා ....එතකොට මුදලාලිගේ සාක්කුවෙන් කියක් වත් ගියේ නැ ..ඊට පස්සේ අල්ලපු කඩේ එකා ඇවිත් මුදලාලිගේ සාක්කුවෙන් 1000 ක් අරන් යනවා අර 1000 හොර එකක් කියලා ...එතකොට මුදලාලිගේ අතින් 1000 ක් ගියා .දැන් කලින් එහා කඩෙන් ඉල්ලගත්ත 1000 න් 200 ක් මුදලාලි ලග තියෙනවා.එතකොට මුදලාලිට පාඩු උන 1000 න අර හම්බ උන 200 අඩු කරාම මුදලාලිට පාඩු රුපියල් 800 යි .එතකොට අර හොර ගැනී අරන් ගිය බඩු වල වටිනා කම රුපියල් 200 යි ..එතකොට ..ඒ 200 යි මුදලාලිගේ සාක්කුවෙන් ගිය 800 යි එකතු වුනම මුදලාලිට උන සේරම පාඩුව.රුපියල් 1000 යි.



මට ආපු උත්තරේ නම් 1800යි මචන්.

හරි වගේ
බඩු + නෝනට = -1000
200ක් එයා තියාගන්න වනේ= -800
අල්ලපු කඩේ එකා අරන්ගියාම= -1800 නේ![]()

දැන් හිතෙනවා උත්තරේ 1000 යි කියලා බන්....![]()
![]()
A ලග කියක් වත් නැ. රුපියල් 200ක් වටිනා බාන්ඩයක් තියනවා. B කියන කෙනෙක් රුපියල් 1000ක් දීලා මේක ඉල්ලනවා. A ලග සල්ලි නැති නිසා A, C ලගට ගිහිල්ල 1000 මාරු කරන් එනවා. A එයින් 200ක් තියාගෙන 800ක් Bට දෙනවා. දැන් A ලග 200ක් තියනවා.
C ට ලැබිලා තියෙන්නේ හොර 1000ක් නිසා C ඇවිල්ලා ආයෙත් 1000 ඉල්ලනවා. දැනට A ලග තියෙන්නේ බඩුව විකුනලා ගත්ත 200 විතරයි. ඒ 200 C දුන්නම තව 800ක් දෙන්න තියනවා.
එතකොට A 800ක් ණයයි Cට.
A ලග තිබුන 200ක් වටිනා බඩුව නැති වුනා.
එතකොට පාඩුව 800 + 200 = 1000 යි.

මේක repost බං. උත්තරේ රු.1000යි
A මුදලාලි 1000ක් B මුදලාලිගෙන් මාරු කරගෙන 200ක් ලග තියාගෙන 800ක් ගෑනිට දෙනව. එතකොට එයාගෙ භාණ්ඩෙට ලැබිය යුතු ගාන වන රු.200 කවර්. 800 යන්නෙ B මුදලාලිගෙන්. ඊට පස්සෙ B මුදලාලි අර හොර 1000 වෙනුවට හොද 1000ක් A මුදලාලිගෙන් ගන්නව. එතකොට A මුදලාලිගෙ ඇත්තම පාඩුව රු 1000යි. ඕක ගණනය කරන්න ලේසිම විදිය ගෑනිට වෙච්ච ලාභය සමාන වෙනව උන පාඩුවට. (ගෑනිට රු 200ක් වටින භාණ්ඩෙකුයි තව අමතරව රු 800කුයි ලැබුන.)
මේ ගානෙ කචල් එකක් බං එකඑක පැත්තෙ ඉදන් එනකොට එක එක උත්තර වගේ
ගෑනිට දුන්න 800 කෝ බං? ඒක ඇරියස්වෙන්නෙ කාගෙන්ද?
අන්තෝ ජටා බහී ජටා



මේක repost බං. උත්තරේ රු.1000යි
A මුදලාලි 1000ක් B මුදලාලිගෙන් මාරු කරගෙන 200ක් ලග තියාගෙන 800ක් ගෑනිට දෙනව. එතකොට එයාගෙ භාණ්ඩෙට ලැබිය යුතු ගාන වන රු.200 කවර්. 800 යන්නෙ B මුදලාලිගෙන්. ඊට පස්සෙ B මුදලාලි අර හොර 1000 වෙනුවට හොද 1000ක් A මුදලාලිගෙන් ගන්නව. එතකොට A මුදලාලිගෙ ඇත්තම පාඩුව රු 1000යි. ඕක ගණනය කරන්න ලේසිම විදිය ගෑනිට වෙච්ච ලාභය සමාන වෙනව උන පාඩුවට. (ගෑනිට රු 200ක් වටින භාණ්ඩෙකුයි තව අමතරව රු 800කුයි ලැබුන.)
මටත් නිකමට හිතුන බං සමීකරනෙ දෙපැත්ත බරවෙනකොට හිතන්න ඔයා තමයි මුදලාලි. ඔයා ලඟ දැන් තියෙනව 200ක් වටින බඩුවකුයි රුපියල් 1000 කොලේකුයි. එතකොට ඔයාගෙ මුලු වත්කම 1200ක්. හරිනෙ.
ඊට පස්සෙ ගෑනි ඇවිත් ඔයාට 1000 කොලයක් දික් කරනව 200ක් වටින බඩුව ගන්න. ඔයා ලඟ මාරු නැති නිසා ඔයා ඒක එහා කඩේට දීල මාරු කරන් 200ක් ඔයා තියාගෙන ගෑනිට දෙනව 200ක් වටින බඩුවයි ඉතුරු 800යි. එතකොට රුපියල් 200ක් වටින බඩුව වෙනුවට ඔයා ලඟට රුපියල් 200ක් ඇවිත් තියෙන්නෙ. දැන් ඔයා ලඟ ඔක්කොම රුපියල් 1200ක් තියෙනව සල්ලිවලින්ම.
ඊලඟට එහා කඩේ එකා එනව දීපු කොලේ හොර එකක් කියාගෙන. දැන් ඔයා, ඔයා ලඟ තියෙන 1000 කොලේ දීල හොර නෝට්ටුව වීසි කරනව. එතකොට දැන් ඔයා ලඟ තියෙන්නෙ රුපියල් 200ක් විතරයි. මේ කථාව පටන් ගද්දි ඔයා ලඟ වත්කම 1200යි. අන්තිමට ඉතුරු උනේ 200යි. පාඩුව 1000යි. හරිනේද?


