පුලුවන්නම් හොයලා දෙන්න

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    bump thamay machan...
    mata hithagannawath ba umbe kiwwata...
    nama click wunoth matath PM ekak hari ewapanko ok..
    umbe kiwwata passe matath balanna asawak aawa
    :D
    හොයා ගත්තොත් දෙන්නම් ෆට්ට ෆිලිම් එක මචන් :yes:;)
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    hmm. Arabic, Hollywood, Hindi, Sinhalese, Tamil, Japanese, Korean? මොන වගේද? මතකද එකේ ගිය දර්ශන වල වෙච්ච දේවල්? ඒවා ටික ඔක්කොම,ඊට අදාළ දේවල් actress,actor ලා, පසුබිම language එක වගේ කොළයක ලියන්න ඊට පස්සේ වර්ග කරන්න ඊට පස්සේ link කර්න්න (Mind mapping) පස්සේ නම හම්බවෙයි :P මෙතන පුලුවන් විස්තර ටික දාන්න මම බලන්නම් කියන්න.
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    hmm. Arabic, Hollywood, Hindi, Sinhalese, Tamil, Japanese, Korean? මොන වගේද? මතකද එකේ ගිය දර්ශන වල වෙච්ච දේවල්? ඒවා ටික ඔක්කොම,ඊට අදාළ දේවල් actress,actor ලා, පසුබිම language එක වගේ කොළයක ලියන්න ඊට පස්සේ වර්ග කරන්න ඊට පස්සේ link කර්න්න (Mind mapping) පස්සේ නම හම්බවෙයි :P මෙතන පුලුවන් විස්තර ටික දාන්න මම බලන්නම් කියන්න.

    oya tika okkoma karanna giyoth gayanta job eka amathaka karala kola kaliwala mind map karanna thamay wenne just to find the name of the movie...

    oka echchara watina film ekak da ban gayan?
    :D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නැහැ මචන් මෙක නෙමෙ ගැනු චරිතයක් තියෙනවා එකත් විනාඩියක් විතර මරන හැටි තැනින් තැන පෙන්නනවා තප්පර 20ක් විතර කැලි වලට:(
    අපරාද කරයාව සිහි නැති කරලා කාන්තාරෙට ගිහින් දානවා ශිය එනකොට වතුර බොතලයි මාලිමා එකයි විතර්යි ලග තියෙන්නෙ පස්ස් පතොක් ගහක හිටන් දවස් 2ක් ගැට ගහල තියෙනව මුගෙ අතින් මාලිමා එක නැති වෙනවා පොර ගලක් හිල් කරලා වතුර දාලා වතුර බොතලෙ මුඩිය ගලවල කට්ටක් දාල දිශාව හොයා ගන්නෙ:P
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    hmm. Arabic, Hollywood, Hindi, Sinhalese, Tamil, Japanese, Korean? මොන වගේද? මතකද එකේ ගිය දර්ශන වල වෙච්ච දේවල්? ඒවා ටික ඔක්කොම,ඊට අදාළ දේවල් actress,actor ලා, පසුබිම language එක වගේ කොළයක ලියන්න ඊට පස්සේ වර්ග කරන්න ඊට පස්සේ link කර්න්න (Mind mapping) පස්සේ නම හම්බවෙයි :P මෙතන පුලුවන් විස්තර ටික දාන්න මම බලන්නම් කියන්න.
    :rolleyes: නැ කමක් නැ . යකො ෆිල්ම් එක හොයලා දිපන් ෆිල්ම් හදන්න යන්නෙ නැතුව
    බුම්ප්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බලපන් මේකද කියල :nerd:

    Bone Dry (2007)
    http://www.imdb.com/title/tt0475228/

    :):):):) මෙක තම්යි මචන් තැන්ක්ස් උම්මාආආආආආආආආ
    9.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Ubanam Ati Kehel kapu akeak nea movie akak balannea kalin name aka balapan nath tam vadak nea
    :sorry:
    hmm. Arabic, Hollywood, Hindi, Sinhalese, Tamil, Japanese, Korean? මොන වගේද? මතකද එකේ ගිය දර්ශන වල වෙච්ච දේවල්? ඒවා ටික ඔක්කොම,ඊට අදාළ දේවල් actress,actor ලා, පසුබිම language එක වගේ කොළයක ලියන්න ඊට පස්සේ වර්ග කරන්න ඊට පස්සේ link කර්න්න (Mind mapping) පස්සේ නම හම්බවෙයි :P මෙතන පුලුවන් විස්තර ටික දාන්න මම බලන්නම් කියන්න.
    :)
    uba oka balala kochara kalda?
    ගොඩාක් කල්
    ඒක නෙමේ මචන්!!
    :D
    oya tika okkoma karanna giyoth gayanta job eka amathaka karala kola kaliwala mind map karanna thamay wenne just to find the name of the movie...

    oka echchara watina film ekak da ban gayan?
    :D:D
    මට හිතට අල්ල්පු එකක් සමහහරවිට අනිත් අයට එහෙම නොවෙන්න පුලුවන් රෙ 5.5:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගයාන් සර්පයා දුටුවේද ?
    කොස් උබ බලල තියෙනවාද නැත්නම් බලන්න අමුතු තාලෙ ෆිලිම් එකක් රෙ අඩු උනා කියලා නොබලා ඉන්න එපා ෆට්ට එක:yes:;)