ane apinam danne na![]()


වෘශණ



වෘෂන



උබලා දේන්නාගෙ උත්තරය හරි ගියොත් හරියට ලියපු එකාට දෙන්නෙ තැග්ග![]()



A popular delicacy at Owakudani is the “Kuro Tamago” or Black Egg also called Longevity eggs. Eggs are boiled in sulphur pits and the egg shells turn black and the egg smells faintly of sulphur too.
These black eggs are supposed to enhance one’s life by seven years. A pack of 6 boiled eggs costs 500 yen.
Yes Finally. මට හිතුනා ඕකට උත්තරේ උඹම කොහෙන් හරි හොයලා කියයි කියලා. ගිනි කදු වලින් මතු වෙන උණු වතුර උල්පත් වලින් තම්බා ගන්න ලද කුකුල් බිත්තර.. ඇතුල රසයෙත් පාටෙත් වෙනසක් නැහැලු. එත් ඒ වතුරේ තියෙන සල්ෆර් නිසා බිත්තර තැම්බුවාම කට්ටේ පාටට මෙහෙම වෙනවා. මම අදයි දන්නේ. ඒකයි කට්ටියත් එක්ක ශෙයාර් කරගත්තේ බං. මෙන්න තියෙනවා කැඩුවම ඇතුල. වෙනසක් නෑ. ඒත් දවසකට දෙකකට වඩා නම් කන්න හොඳ නැතිලු මේවා. ජපන්නු විශ්වාස කරනවා මේවා කෑවම උන්ගේ ආයුෂ වැඩිවෙනවා කියලා.
![]()





Olives
එල මම මේකත් දාන්නම් ත්රෙඩ් එකේ මුලට.
නිවැරදි උත්තරය දමා ඇත.
ela machan +8
kurotamagoblackeggs
ayooo hoyagena awith comment karaddi uththare daala iwarai
http://www.quora.com/Japanese-Cuisine/What-is-onsen-egg

ඒකනේ මචං කියන්නේ අපායට යනව උනත් කලින් යන්න කියලා.ayooo hoyagena awith comment karaddi uththare daala iwarai
http://www.quora.com/Japanese-Cuisine/What-is-onsen-egg

