පුලුවන් නම් මේ මොනවද කියපල්ලා බලන්න

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    A popular delicacy at Owakudani is the “Kuro Tamago” or Black Egg also called Longevity eggs. Eggs are boiled in sulphur pits and the egg shells turn black and the egg smells faintly of sulphur too.
    These black eggs are supposed to enhance one’s life by seven years. A pack of 6 boiled eggs costs 500 yen.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Black eggs (黒玉子 kurotamago) are selled at Owakudani, Hakone. These ordinary chicken eggs are boiled on site by utilizing geothermal heat, their shells are black due to a chemical reaction with the sulfurous water, but the inside is quite tasty. According to a Japanese legend, every one you eat will add seven years to your life. They can be bought from the shops at the Owakudani Station area located along the Hakone Ropeway. For 500 JPY you will get five of these black eggs.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    gf-7430_FR.jpg

    :no::no::no: නෑ බං නෑ.

    නෑ බං නෑ. :P:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    These are kuro-tamago or black eggs from Owakudani (the great boiling valley), a series of sulphur hot springs on a mountain. Boiled in the springs right then and there, these babies are black because the sulphur in the water has some sort of reaction with the eggshell.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    A popular delicacy at Owakudani is the “Kuro Tamago” or Black Egg also called Longevity eggs. Eggs are boiled in sulphur pits and the egg shells turn black and the egg smells faintly of sulphur too.
    These black eggs are supposed to enhance one’s life by seven years. A pack of 6 boiled eggs costs 500 yen.

    Yes Finally. මට හිතුනා ඕකට උත්තරේ උඹම කොහෙන් හරි හොයලා කියයි කියලා. ගිනි කදු වලින් මතු වෙන උණු වතුර උල්පත් වලින් තම්බා ගන්න ලද කුකුල් බිත්තර.. ඇතුල රසයෙත් පාටෙත් වෙනසක් නැහැලු. එත් ඒ වතුරේ තියෙන සල්ෆර් නිසා බිත්තර තැම්බුවාම කට්ටේ පාටට මෙහෙම වෙනවා. මම අදයි දන්නේ. ඒකයි කට්ටියත් එක්ක ශෙයාර් කරගත්තේ බං. මෙන්න තියෙනවා කැඩුවම ඇතුල. වෙනසක් නෑ. ඒත් දවසකට දෙකකට වඩා නම් කන්න හොඳ නැතිලු මේවා. ජපන්නු විශ්වාස කරනවා මේවා කෑවම උන්ගේ ආයුෂ වැඩිවෙනවා කියලා.

    2s6u6ts.jpg
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Yes Finally. මට හිතුනා ඕකට උත්තරේ උඹම කොහෙන් හරි හොයලා කියයි කියලා. ගිනි කදු වලින් මතු වෙන උණු වතුර උල්පත් වලින් තම්බා ගන්න ලද කුකුල් බිත්තර.. ඇතුල රසයෙත් පාටෙත් වෙනසක් නැහැලු. එත් ඒ වතුරේ තියෙන සල්ෆර් නිසා බිත්තර තැම්බුවාම කට්ටේ පාටට මෙහෙම වෙනවා. මම අදයි දන්නේ. ඒකයි කට්ටියත් එක්ක ශෙයාර් කරගත්තේ බං. මෙන්න තියෙනවා කැඩුවම ඇතුල. වෙනසක් නෑ. ඒත් දවසකට දෙකකට වඩා නම් කන්න හොඳ නැතිලු මේවා. ජපන්නු විශ්වාස කරනවා මේවා කෑවම උන්ගේ ආයුෂ වැඩිවෙනවා කියලා.

    2s6u6ts.jpg

    :):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගිනි කදු වලින් මතු වෙන උණු වතුර උල්පත් වලින් තම්බා ගන්න ලද කුකුල් බිත්තර තමයි මේ තියෙන්නේ.. ඇතුල රසයෙත් පාටෙත් වෙනසක් නැහැලු. එත් ඒ වතුරේ තියෙන සල්ෆර් නිසා බිත්තර තැම්බුවාම කට්ටේ පාටට මෙහෙම වෙනවා. මම අදයි දන්නේ. ඒකයි කට්ටියත් එක්ක ශෙයාර් කරගත්තේ බං. මෙන්න තියෙනවා කැඩුවම ඇතුල. වෙනසක් නෑ. ඒත් දවසකට දෙකකට වඩා නම් කන්න හොඳ නැතිලු මේවා. ජපන්නු විශ්වාස කරනවා මේවා කෑවම උන්ගේ ආයුෂ වැඩිවෙනවා කියලා.උත්තරේ ටියුලිප් අයියගෙන් ලැබුනු නිසා ඉතිරි විස්තර ටික දැම්මා කට්ටියගේ දැනුම උදෙසා.

    2s6u6ts.jpg
    [/INDENT][/INDENT][/CENTER]

    තව දුරටත් දැනුම හොයන්න ආස අය මේ ලිපිත් කියවන්න. මේක ත්‍රෙඩ් එකේ සහෝදරයෙක් පෝස්ට් කලේ.