පුලුවන් නම් සමාවෙයන්...

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
දෙමව්පියන්ගෙ ආශිර්වාදය මැද විවහ වෙලා විවාහය අවුල් වෙලා දික්කසාද වුන ගැනු ලමයෙක්..ජිවිතෙ අවුල් වෙලා තියෙන තැනදි එ ගැනුලමයාගෙ ජිවිතෙ ට තව කෙනෙක් ඇවිත්.......
දෙමාපියන්ට තමන් ගැන නොහිතපු එක ගැන වගෙම තමන් ව රවටපු එක ගැන ස්වාමියා ට දොස් කියනවා ආගන්තුකයා එක්ක...
ආගන්තුකයා හිමින් හිමින් එයාගෙ සිතෙ අලුත් බලාපොරොත්තුවක් ඇති කරනවා..එත් එක හීනයක් ම විතරයි හුගක් වෙලාවට එ ආගන්තුකයා ත් වෙනත් ලොවක හිමිකරුවෙක්....
ඉතින් එබව තෙරුම් ගන්නකොට ආගන්තුකයා ප්‍රමාද වැඩි..ආගන්තුකයා ආදරේ කරන්න පටන් අරන්...එත් කරන්න දෙයක් නැ..ඔහුට ඇයව හිමිකරගන්න බැ...
 
Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
හුත්තේ කොන් තුනයි මැද කවඩිය වාගේ...
ඇත්තේ එක හිලයි ගෙම්බගෙ කට වාගේ..
හුකන කලට අයියෝ කැඳ හැලිය වගේ..
එහෙම තියෙද්දිත් හුත්තිගේ තියෙන අගේ..
හුකාලා තිත්ත ලබු වැල හොරු කපාලා..
ඒක තිබුනෙ ගෙයි වහලෙට හිටෝලා..
මිදුල උඩින් යන හුත්තිගෙ පුතාලා..
සෝමෙගෙ අයියා උගෙ අම්මට හුකාලා.. :sorry:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙමව්පියන්ගෙ ආශිර්වාදය මැද විවහ වෙලා විවාහය අවුල් වෙලා දික්කසාද වුන ගැනු ලමයෙක්..ජිවිතෙ අවුල් වෙලා තියෙන තැනදි එ ගැනුලමයාගෙ ජිවිතෙ ට තව කෙනෙක් ඇවිත්.......
    දෙමාපියන්ට තමන් ගැන නොහිතපු එක ගැන වගෙම තමන් ව රවටපු එක ගැන ස්වාමියා ට දොස් කියනවා ආගන්තුකයා එක්ක...
    ආගන්තුකයා හිමින් හිමින් එයාගෙ සිතෙ අලුත් බලාපොරොත්තුවක් ඇති කරනවා..එත් එක හීනයක් ම විතරයි හුගක් වෙලාවට එ ආගන්තුකයා ත් වෙනත් ලොවක හිමිකරුවෙක්....
    ඉතින් එබව තෙරුම් ගන්නකොට ආගන්තුකයා ප්‍රමාද වැඩි..ආගන්තුකයා ආදරේ කරන්න පටන් අරන්...එත් කරන්න දෙයක් නැ..ඔහුට ඇයව හිමිකරගන්න බැ...
    :love::love::love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    TbPTmgL.png

    මැටි බිඳ බිඳ අරං ඇවිත්...
    සිත් විමනක් තැනුව තරම්...
    ඒ විමනම අසුරු සැනින්
    එක වචනෙන් බිඳුන ගමන්...
    වාවගන්න බෑ දැන් මට
    මං කල මහ පවක තරම්...
    රත්තරනේ මෙහෙ බලපන්...
    පුලුවන් නම් සමාවෙයන්...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙමව්පියන්ගෙ ආශිර්වාදය මැද විවහ වෙලා විවාහය අවුල් වෙලා දික්කසාද වුන ගැනු ලමයෙක්..ජිවිතෙ අවුල් වෙලා තියෙන තැනදි එ ගැනුලමයාගෙ ජිවිතෙ ට තව කෙනෙක් ඇවිත්.......
    දෙමාපියන්ට තමන් ගැන නොහිතපු එක ගැන වගෙම තමන් ව රවටපු එක ගැන ස්වාමියා ට දොස් කියනවා ආගන්තුකයා එක්ක...
    ආගන්තුකයා හිමින් හිමින් එයාගෙ සිතෙ අලුත් බලාපොරොත්තුවක් ඇති කරනවා..එත් එක හීනයක් ම විතරයි හුගක් වෙලාවට එ ආගන්තුකයා ත් වෙනත් ලොවක හිමිකරුවෙක්....
    ඉතින් එබව තෙරුම් ගන්නකොට ආගන්තුකයා ප්‍රමාද වැඩි..ආගන්තුකයා ආදරේ කරන්න පටන් අරන්...එත් කරන්න දෙයක් නැ..ඔහුට ඇයව හිමිකරගන්න බැ...
    බැඳපු එක යාළු වෙලා කියල වෙනස් වෙන්න ඕනෙ.. අනිත් ඒවා සෑහෙන දුරට හරි :love::cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බැඳපු එක යාළු වෙලා කියල වෙනස් වෙන්න ඕනෙ.. අනිත් ඒවා සෑහෙන දුරට හරි :love::cool:

    තෙරුනේ නැ අයියා..ගැනු ලමයා විවාහක කෙනෙක් නෙමෙයි ද...නැත්නම් ආගන්තුකයා විවාහක කෙනෙක් නෙමෙයි ද..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෙරුනේ නැ අයියා..ගැනු ලමයා විවාහක කෙනෙක් නෙමෙයි ද...නැත්නම් ආගන්තුකයා විවාහක කෙනෙක් නෙමෙයි ද..
    දෙන්නම අවිවාහක + ගෑණු ළමයා කලිං වෙන කෙනෙක් එක්ක යාළු වෙලා ඉඳලා තිබේ:rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හීන මැවූ සොදුරු ලොවෙන්..
    පෑල දොරින් නික්ම ඇවිත්...
    ඒ හිනය බිඳී යද්දි...
    නෙතු කඳුලැලි ඉතුරු කරන්...
    වැලපෙන නුඹ හිත ඇතුලට..

    නුඹටත් රහසේ ඇවිදින්...
    හුස්මක් දුරකිං හිඳින්න..
    මටත් ටිකක් ඉඩක් දියන්....

    පෑල දොරින් නික්ම ඇවිත් කියන්නෙ මොකද්ද මේකෙ.... හොරෙන් එන සීන් එකක්ද, ඉස්සරහ දොරෙන් එන්න බැරි සීන් එකක්ද. සොඳුරු ලොව හදන්න එකතුවුන කෙනාගෙන් ඒ දේ ඉටු නොවුන නිසා එයාට හොරෙන් සමාජෙට දුක කියන සීන් එකක්ද...? පොඩ්ඩක් කියන්නකො බලන්න....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෑල දොරින් නික්ම ඇවිත් කියන්නෙ මොකද්ද මේකෙ.... හොරෙන් එන සීන් එකක්ද, ඉස්සරහ දොරෙන් එන්න බැරි සීන් එකක්ද. සොඳුරු ලොව හදන්න එකතුවුන කෙනාගෙන් ඒ දේ ඉටු නොවුන නිසා එයාට හොරෙන් සමාජෙට දුක කියන සීන් එකක්ද...? පොඩ්ඩක් කියන්නකො බලන්න....
    සමාජෙට තාමත් පෙම්වතුන් සේ පෙනී සිටියත්...
    ඒ දෙන්නම දන්නව තවදුරටත් ඒක එහෙම නෙවේ කියලා.. :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සමාජෙට තාමත් පෙම්වතුන් සේ පෙනී සිටියත්...
    ඒ දෙන්නම දන්නව තවදුරටත් ඒක එහෙම නෙවේ කියලා.. :sorry:

    හ්ම්... නන්දා මාලනි + ගුණදාස කපුගේ සිංදුවක් තියෙන්නෙ බිරිද මගේ නුඹ, ඒ වගෙ දෙන්නෙක්....

    බිරිඳ මගේ ඔබ
    නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
    දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
    බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ

    සිරුරින් එකතැන හදවත් දෙතැනක
    දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..
    ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
    අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
    අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමාජෙට තාමත් පෙම්වතුන් සේ පෙනී සිටියත්...
    ඒ දෙන්නම දන්නව තවදුරටත් ඒක එහෙම නෙවේ කියලා.. :sorry:

    අයියා වටෙන් ගොඩෙන් කියන්නෙ නැතිව අදහස කියන්නකො ඔකෙන් කියවෙන....එක අපි හැමොටම ලෙසි......

    මට තියෙන ප්‍රශ්නෙ තමා එහෙම සම්බන්දයක් නැත්නම් දෙන්න්ම අවිවාහක නම් ඇයි 3 වෙනියා කෙල්ලගෙන් සමාව ඉල්ලන්නෙ......එ දෙන්නට එකතු වෙන්න ඉඩ තියෙනවා නේ:oo: