දෙමව්පියන්ගෙ ආශිර්වාදය මැද විවහ වෙලා විවාහය අවුල් වෙලා දික්කසාද වුන ගැනු ලමයෙක්..ජිවිතෙ අවුල් වෙලා තියෙන තැනදි එ ගැනුලමයාගෙ ජිවිතෙ ට තව කෙනෙක් ඇවිත්.......
දෙමාපියන්ට තමන් ගැන නොහිතපු එක ගැන වගෙම තමන් ව රවටපු එක ගැන ස්වාමියා ට දොස් කියනවා ආගන්තුකයා එක්ක...
ආගන්තුකයා හිමින් හිමින් එයාගෙ සිතෙ අලුත් බලාපොරොත්තුවක් ඇති කරනවා..එත් එක හීනයක් ම විතරයි හුගක් වෙලාවට එ ආගන්තුකයා ත් වෙනත් ලොවක හිමිකරුවෙක්....
ඉතින් එබව තෙරුම් ගන්නකොට ආගන්තුකයා ප්රමාද වැඩි..ආගන්තුකයා ආදරේ කරන්න පටන් අරන්...එත් කරන්න දෙයක් නැ..ඔහුට ඇයව හිමිකරගන්න බැ...