පුලුවන් වැඩ්ඩෙක් මෙක විසදන්න (puluwan waddek meka wisadanna)

thisarasu2

Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    පුලුවන් වැඩ්ඩෙක් මෙක විසදන්න (puluwan waddek meka wisadanna)

    [FONT=&quot]තුන්[/FONT] [FONT=&quot]දෙනෙක්[/FONT] [FONT=&quot]ගෙන්[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]රුපියල්[/FONT] 5 [FONT=&quot]ගානෙ[/FONT] [FONT=&quot]රුපියල්[/FONT] 15 [FONT=&quot]එකතු[/FONT] [FONT=&quot]කරගෙන[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]කඩෙට[/FONT] [FONT=&quot]යනව[/FONT]...
    [FONT=&quot]ඉට[/FONT]
    [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]රුපියල්[/FONT] 10 [FONT=&quot]කට[/FONT] [FONT=&quot]ටිපිටිප්[/FONT] [FONT=&quot]පැකට්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]අරගෙන[/FONT] [FONT=&quot]ඉතුරු[/FONT] [FONT=&quot]රුපියල්[/FONT] 5
    [FONT=&quot]රුපියල්[/FONT]
    1 [FONT=&quot]එව[/FONT] 3 [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]රුපියල්[/FONT] 2 [FONT=&quot]ක්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]විදිහට[/FONT] [FONT=&quot]මරු[/FONT] [FONT=&quot]කරගෙන[/FONT] [FONT=&quot]අවිල්ල[/FONT]
    5 [FONT=&quot]ගානෙ[/FONT] [FONT=&quot]ඉල්ලගත්ත[/FONT] 3 [FONT=&quot]දෙනාට[/FONT] [FONT=&quot]රුපියල[/FONT] [FONT=&quot]ගානෙ[/FONT] [FONT=&quot]රුපියල්[/FONT] 3 [FONT=&quot]ක්[/FONT] [FONT=&quot]දෙනව[/FONT]
    [FONT=&quot]එතකොට[/FONT]
    [FONT=&quot]මාගව[/FONT] [FONT=&quot]රුපියල්[/FONT] [FONT=&quot]දෙකක්[/FONT] [FONT=&quot]ඉතුරු[/FONT] [FONT=&quot]වෙනව[/FONT].
    [FONT=&quot]එ[/FONT]
    [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]අරයල[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]රුපියල්[/FONT] 4 [FONT=&quot]ගනෙ[/FONT] [FONT=&quot]තමා[/FONT] [FONT=&quot]දීල[/FONT] [FONT=&quot]තියෙන්නෙ.[/FONT]
    [FONT=&quot]රුපියල්[/FONT]
    4×3=12
    [FONT=&quot]මගෙ[/FONT]
    [FONT=&quot]ගව[/FONT] [FONT=&quot]රුපියල්[/FONT] 2
    12+2=14
    15-14=1
    [FONT=&quot]ඔන්න[/FONT]
    [FONT=&quot]ප්[/FONT][FONT=&quot]රශ්නය[/FONT] [FONT=&quot]ඉතුරු[/FONT] [FONT=&quot]රුපියල[/FONT] [FONT=&quot]කො[/FONT]...???
    ඔන්න මාගවනම් නැ

    :no:
    :no::no::no::no:
     
    • Like
    Reactions: BC_Dilum

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් රු 10 ක් දීලා ටිපිටිප් ගත්තාම එක්කෙනෙක්ගේ වියදම
    10/3 = 3.33
    හැමෝටම රු 1 ගානෙ දුන්නාම 3.33+1 = 4.33

    4.33 ඒවා තුනක් 13 යි ;)
    13 යි 2 යි 15යි :P

    මමත් කලින් ඕකට ත්‍රේඩ් එකක් දැම්මා බන්..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ube hora ganan.anungen 15k illagena ubata kohomada 2k thtiya ganne.ithuru 5th arunta dipan matiya gahanne nathuwa
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ගාණ හදපු විදිය වැරදියි තුන්දෙනාගෙම වියදම (4x3) රු. 12 වෙන්නෙ, ඔයාගාව රු.2 ත් එක්ක. ඒ 12 ට ආයෙත් රු. 2 ක් එකතු කරපු එක වැරදියි. (ටිපිටිප් එකේ මිල රු.10 + ඔයාගාව රු 2 =12) ඒකට තමයි ඉතුරු රු 3 එකතු කරන්නේ :D

    12+3=15
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    මචන් රු 10 ක් දීලා ටිපිටිප් ගත්තාම එක්කෙනෙක්ගේ වියදම
    10/3 = 3.33
    හැමෝටම රු 1 ගානෙ දුන්නාම 3.33+1 = 4.33

    4.33 ඒවා තුනක් 13 යි ;)
    13 යි 2 යි 15යි :P

    මමත් කලින් ඕකට ත්‍රේඩ් එකක් දැම්මා බන්..
    hoda welawata Samanthaya answer eka kiwwe.........nathnan mama thawath ganan hadanawa :nerd::rofl::rofl::rofl::rolleyes::rolleyes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගාණ හදපු විදිය වැරදියි තුන්දෙනාගෙම වියදම (4x3) රු. 12 වෙන්නෙ, ඔයාගාව රු.2 ත් එක්ක. ඒ 12 ට ආයෙත් රු. 2 ක් එකතු කරපු එක වැරදියි. (ටිපිටිප් එකේ මිල රු.10 + ඔයාගාව රු 2 =12) ඒකට තමයි ඉතුරු රු 3 එකතු කරන්නේ :D

    12+3=15
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Okkoma Waradi Othana Macho Umbalawa Ammbanakata Patalawala Thiyenne
    Umbala okkoma Oka Kiyawaddi Chakkare Oluwata Dagenththa Eka Waradi

    Anika Mama Rs 5/= 3 nata Bedanna Mudalalita Aluth Kasi Hadanna Wenawa Ban Okata Ganithaya Yoda Gaththoth Kala Hamarai..
    Okata Nikan Samanya Danimen Hithapalla...
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,669
    113
    gaana waradi yakooo...15ta tipitip kanna ba..tipitip 1k 30i..umba kohenda ituru 15 issuwe kiapan guti kan natuwa :rofl: