පුලුවන්_නම්_කියන්න(01)
මේ මොනවාද ?
පෙනුමේ හෑටියට යාලුවන්ට යම් යම් අදහස් හිතෙනවා ඈති..
ඒත් එක යාලුවෙක්ට එක උත්සහයයි ගන්න පුලුවන් වෙන්නේ..
නිවෑරදි පිලිතුර ලෑබුනොතින් එවෙලෙම මං අනෙකුත් පින්තුර මේ ත්රේඩ් එකට ඈතුල් කරන්න බලාපොරොත්තු වෙනවා..
මේ ත්රේඩ් එක හුදෙක් විනොදාංශය වෙනුවෙන් බව කාරුණික සිතට ගන්න..
** අපේ යාලුවන් එක්ක මේ තාක්කල් බෙහෙත්, රෝග, ඒ වගේම ජිවිතයට ගත යුතු කරුණු ( ත්රේඩ් මගින් ) බෙදාගත් මං හිතාගත්තා
පොඩි වෙනසකටත් එක්ක මේ වගේ වෑඩක් කරමු කියලා.. **