පුවක් ගහෙත් දෙබලක්

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඉඳල ඉඳල ජිවිතේ පලවෙනි පාරට android app එකක් හැදුව. අලුත් උන්ට app එක publish කරන්න නම් testersල 20ක් හොයාගන්න ඕනේ කියල google අලුත් ගැසට් එකක් ගහල.
    කොහෙන්ද කියපල්ලකෝ අපි වගේ අනාත සිංහලු testersල 20ක් හොයාගන්නෙ. :(:(
    bump එකක්වත් දාන් පලයව් :dull:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Android community එකක support එක ගන්න. ඕක හොදයි, නැත්නම් කොල්ලයි බල්ලයි සේරම ඇප් හද හද දානවා
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Android community එකක support එක ගන්න. ඕක හොදයි, නැත්නම් කොල්ලයි බල්ලයි සේරම ඇප් හද හද දානවා
    හීං නූලෙන් මඩ ගැහුව නෙහ්. idea එකට තැන්කූ බ්‍රෝ :love::love::love:
     
    • Like
    Reactions: NRTG

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    one ekekuta app tester kenek wenda puluwanda. puluwan nam kiriye app test karana community ekak hadahan.
    android device එකක් තියෙන්න ඕනේ. දවස් 14ක් app එක phone එකේ තියන් ඉන්න ඕනේ. අඩේ තැන්කූ බ්‍රෝ community idea එකට. :love::love::love:
     
    • Like
    Reactions: airazor and NRTG

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    අඩේ පරණ console account වලට ඔය සීන් එක අදාල නැත්ද? 🤔
     
    • Like
    Reactions: NRTG