ඉඳල ඉඳල ජිවිතේ පලවෙනි පාරට android app එකක් හැදුව. අලුත් උන්ට app එක publish කරන්න නම් testersල 20ක් හොයාගන්න ඕනේ කියල google අලුත් ගැසට් එකක් ගහල.
කොහෙන්ද කියපල්ලකෝ අපි වගේ අනාත සිංහලු testersල 20ක් හොයාගන්නෙ.

bump එකක්වත් දාන් පලයව්
කොහෙන්ද කියපල්ලකෝ අපි වගේ අනාත සිංහලු testersල 20ක් හොයාගන්නෙ.

bump එකක්වත් දාන් පලයව්