පුශ් සයිකලයක් ගන්න!
කස්ටියට කියන්න පුලුවන්ද හොද පුශ් සයිකල් මොඩල් එකක් (වගේම හොද බ්රෑන්ඩ් එකක්) ලංකාවේ තියෙන?
තව ගන්න පුලුවන් සිංහල කඩ ගැන හෝඩුවාවක් - කොලඹ හරි කුරුනෑගල හරි අවට ප්ලේස් එකක් හරි ඔන් ලයින් එකක් වුනත් අවුලක් නැත
මට ගම වටේ රට වටේ ජොලියට පදින්න මිස රේසින් පදින්න නොවෙයි මචං. බයිසිකලෙන් ලංකාව වටේ යන්න ආසාවක් තියෙනවා! අනික මම සද්දන්ත බුවෙක්ද නොවන බැවින් දාර පත සයිස් ඒවත් හරියන්නේ නෑ, බයිසිකලය ගැලපෙන්නේ නැ
(තොපි දැන් ඔය කිඩ්ස් මොඩල් ගැන දාලා මාව බයිට් කරනව එහෙම නෙවෙයි හරිය!)- බයිසිකලයක් ගද්දි මොනවද බලන්න ඕනෙ කියල පොඩි උපදෙසකුත් දීපල්ල පුලුවන්නම්!