පුශ් සයිකලයක් ගන්න!

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පුශ් සයිකලයක් ගන්න!

    කස්ටියට කියන්න පුලුවන්ද හොද පුශ් සයිකල් මොඩල් එකක් (වගේම හොද බ්‍රෑන්ඩ් එකක්) ලංකාවේ තියෙන?:)
    තව ගන්න පුලුවන් සිංහල කඩ ගැන හෝඩුවාවක් - කොලඹ හරි කුරුනෑගල හරි අවට ප්ලේස් එකක් හරි ඔන් ලයින් එකක් වුනත් අවුලක් නැත:)
    මට ගම වටේ රට වටේ ජොලියට පදින්න මිස රේසින් පදින්න නොවෙයි මචං. බයිසිකලෙන් ලංකාව වටේ යන්න ආසාවක් තියෙනවා! අනික මම සද්දන්ත බුවෙක්ද නොවන බැවින් දාර පත සයිස් ඒවත් හරියන්නේ නෑ, බයිසිකලය ගැලපෙන්නේ නැ :baffled:(තොපි දැන් ඔය කිඩ්ස් මොඩල් ගැන දාලා මාව බයිට් කරනව එහෙම නෙවෙයි හරිය!)- බයිසිකලයක් ගද්දි මොනවද බලන්න ඕනෙ කියල පොඩි උපදෙසකුත් දීපල්ල පුලුවන්නම්!:dull:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    hero relly ekak ganin raale.

    හීරො ශෝ රූම් එහෙම තියෙද බන්? නැතම් හොද කලෙක්ශන් එකක් බලන්න පුලුවන් තැනක් තියේද? තැක්ස් රිප්ල්යි එකට රාලේ
     

    thread_closed.gif


    බම්ප් කරන්න එපා මචන් :(:(
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    රට වටේ යන්න නම් ඉතින් cross-country එකක් ගන්න :D

    ඒක තමා මාත් හිතුවේ - ඇක්සෙසරීස් ගන්න-හෙඩ් ගියර් එකක් එහෙම ගන්න තැනක් එහෙම දන්නවද මචන්? උබ කිව්ව සයිට් එකේ ඇක්සසරීස් ගැන වැඩි විස්තරයක් නෑ තිබුනේ
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA


    ඒක තමා මාත් හිතුවේ - ඇක්සෙසරීස් ගන්න-හෙඩ් ගියර් එකක් එහෙම ගන්න තැනක් එහෙම දන්නවද මචන්? උබ කිව්ව සයිට් එකේ ඇක්සසරීස් ගැන වැඩි විස්තරයක් නෑ තිබුනේ

    එතනට call එකක් දාල බලන්න මචං එහෙම නැත්නම් මේ cycle-club එකේ හරි cyclelk facebook page එකේ හරි බලන්න