පුශ් සයිකලයක් ගන්න!

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පුටාර් ගැන නම් දන්නෙ නැහැ බං.. මතක ඇති කාලෙක පුටාර් එකක් පැදල නෑ..

    අපෝ උබලගේ ඔය ජීවිතෙන් ඇති වැඩෙ මොකක්ද බන්! :P
    - බ.ද.වේ. තැන්කූ බම්පියට
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83

    ජපන් බ්‍රැන්ඩ් නිව් එකක් කීයක් විතරවෙනවද මචන්?
    ශිමානො ගන්න තැනක් දන්නවද මචන්?

    hariyatama danne ne boss.

    maharagama singar mega eka hariye japan second hand bike wikunana thanaka thibunaa. thawama thiyeda dhanna ne.

    kuruneegala puththalam paare tikak balanna. oya bike gennana porawal owwa genawa athi.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    hariyatama danne ne boss.

    maharagama singar mega eka hariye japan second hand bike wikunana thanaka thibunaa. thawama thiyeda dhanna ne.

    kuruneegala puththalam paare tikak balanna. oya bike gennana porawal owwa genawa athi.

    ah ela ela mama balannam machan. matath poddak uba kiiwama mathakwune kurunegala puttalam paare bike ellala thiyenawaa dekka wage kiyala:) - TNX!
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    බෑ බන් මට රෝද රවුම් ඒවා හරියන්නේ නෑ - හතරැස් ඒවා නැත්ද? ත්‍රිකෝනාකාර ඒවත් අවුලක් නෑ:P

    velo-square-wheels50pc.jpg
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    hariyatama danne ne boss.

    maharagama singar mega eka hariye japan second hand bike wikunana thanaka thibunaa. thawama thiyeda dhanna ne.

    kuruneegala puththalam paare tikak balanna. oya bike gennana porawal owwa genawa athi.

    Oya pethe tynwa thma bn. Math thatha ekak ganth duna. 8kda 9kda khda.dn awrudu 3k wthra ati.. Gear weel tika thma pata gala yne.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Push Cycle newei machan Foot Cycle. (Papadiya)
    Godak aya waraddala kiyanne Push Cycle kiyala.

    Push Cycle kiyanne mewata.

    $_35.JPG

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මං මේ පාරවල් කියන්නේ කුරුණෑගල ඉදලා හරිද ?

    කුරුණෑගල කොලඹ පාරේ බෝයගනේ හන්දියට පස්සේ Charmal Enterprises කියලා තියේ සයිකල් මාලිගාවක්. (dimo lanka/ මල්පිටිය හංදිය/ auto plaza වලට කලින් හරිද) එකෙ බැලුවම මචන්ට idea එකක් ගත හැකි. used/brand new ඕනි පුකක් තියෙ.

    තව කුරුණෑගල කොලඹ පාරේ වැහැර හන්දියට කලින් laugh super market එක හරියේ තියේ pathirana කියලා සයිකල් කඩයක්. තව එතනම කුරුණෑග්ල පැත්තට වෙන්න තව පොඩි කඩයක් තියේ.

    race පදින bike කීවේ අර හීනි ටයර් තියන/ රවුන් handle තියන ඒවද ? ඒව නං ටිකක් ගනන් මං හිතන්නේ. 35,000-100,000 වෙනකන් වගේ යනව ඒව්වා.නැව්ව සමහර bike ඇගිල්ලෙන් ඉස්සුවහැකි. aluminium නිසා බර නෑ. ඒවයේ socket එහෙම නෑ.

    ජපං bike පට්ට බං used උනත් මරු. ජපං bike වල ජපං අකුරු තියන stickers තියේ පොඩි. japan bike brands ගොඩක් තියේ Giant/GT/Chevrolet/Hummer.. 18,000-20,000ක් වගේ වෙයි gear 18 /double socket / මැදින් දෙකට කඩලා පැක් කරන්න හැකි bike එකක්. තව disk brake(motor bike වල brake වගේ)/රෝද පින් එකකින් ටුක් ගාල ගලවන්න හැකි නං තවත් ගනන් වෙයි. double socket කිවේ ඉස්සරහටයි පස්සටයි socket එක ගානේ දෙකක් තියේ.(එතකොට වලවල් වලට වැටෙද්දි ඩ්බස් ගාල වැටෙන්නේ නෑ :D සනිපයි යකෝ)

    gear system එක Shimano තියන එකක් ගන්න. බලන්න gear spare parts වල ගහල තියේ shimano කියලා. ඕකේ handle එකේ gear shift කරන කොටස මෙහෙම තියේ නං ලේසි gear මාරු කරන්න ගියහම. ඒකත් බලන්න. (පහල පොටෝ 2 බලන්න)
    https://www.dropbox.com/s/fnd2uidd2kubx7l/ck0749.jpg?dl=0
    http://www.discountbicycles.co.uk/accessories/gearshifters/shiftgauge.jpg

    used එකක් ගද්දි හොදට check කරලා පැදලා බලලා ගන්න. පැදලා බැලුවම උබට සැටිස්/සැපයි/පහසුයි වගේ දැනෙන්නේ නැත්තන් වැඩක් නෑ!! brake ගහලා gear මරු කර කර පොඩ්ඩක් පැදල බලන්න.හරියට gear මාරු වෙන්නේ නැත්තන් tune කර ගන්න ඕනි.(සමහර වෙලාවට වැඩිම හෝ අඩුම gear වලට දැම්මහම පනිනව chain එක/තව එක්කෝ gear මාරු කරහම චර චර ගගා මාරුවෙන්නේ නැතිව තටමනවා.. ඕව බලන්න). cable check කරන්න පලුදු වෙලා නං මාරු කරල දෙන්න කිය්න්න. chain එකේ පුරුක් නිකං බුරුල් වගේ නං ගෙවිලා. තව front/rear freewheel වල කට්ට උල් වෙලා නං ගෙවිලා. rim එකේ brake පලු වදින තැන් ගෙවිලද rim එක කැපිලද බලන්න. ගෙවිලා නං rim එක මාරු කරලා දෙන්න කියන්න. seat ඉරිලා නං මාරු කරගන්න. තියන seat එක කැතයි නං පුකට හොද සැප seat වෙන බයික් එකකකින් ගලවල දියන් මේක දාල දෙන්න කියලා! තව වලවල් වලට දාල පැදලා බලන්න socket වැඩද කියලා.(සොකට් කියන්නේ සොකට් හරිය ! නැතුව ගල් සොකට් නෙවේ. වලට වැටුනම ගානට සොකට් වැඩ කරන්න ඔනි) bike එක ග්‍රීස් කරලද තියෙන්නේ අහන්න. නැත්තන් ග්‍රීස් කරලා දෙන්න කියන්න. පැයක් දෙකක් යාවී. (ඔක්කොම ගලෝලා අර යකඩ බෝල මාරු කරලා ග්‍රීස් ගාලා cable / gear වලට තෙල් දාල/ gear tune කරලා ඔක්කොම වැඩ ටික කරනවට කියන්නේ ග්‍රීස් කරනවා කියලා)

    ජපං ගන්නවා නං brand new/used මොක උනත් අවුලක් නෑ spare parts හරියට තියේ නං. paint එක හොදට තියේ නං (පොඩ්ඩක් පොඩ්ඩක් හීරිලා එහෙම තිබ්බට අවුලක් නෑ) paint එක තියේ නං ආපහු විකුණනකොට ලේසි. ikman.lk එකේ දාල වික්ක හැකි. :D

    Chinese brand new bike 12,500 ඉදන් තියේ. හැබැයි මෙලෝ රහක් නෑ. අවුලක් තියේ නං අහන්න ජයවේවා.
     
    • Like
    Reactions: netsurfer

    උබ සෑහෙන්න මහන්සි වෙලා මේ කරපු රිප්ලයි එකට තෑන්ක්ස් මචන්. මට ලොකු හෙල්ප් එකක්, අනිවා මම මේ උබ කියලා තියෙන දේව නොදැන ගියා නම් තියෙන ලට්ටක් උනත් අරන් එන ජාතියේ බුවා!:baffled:
    තෑන්ක්ස්. ගත්ත ගමන් උබට කියන්නම්!
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Oya pethe tynwa thma bn. Math thatha ekak ganth duna. 8kda 9kda khda.dn awrudu 3k wthra ati.. Gear weel tika thma pata gala yne.

    :):):)

    Push Cycle newei machan Foot Cycle. (Papadiya)
    Godak aya waraddala kiyanne Push Cycle kiyala.

    Push Cycle kiyanne mewata.

    අහ් එහෙමම නෑ නේද මචන් - ඕක අපේ රටේ වගේම වෙන රට වලත් ඉන්ටර්චන්ජ් වෙන යෙදීමක් මම දන්න විදිහට. ගොඩක් රටවල පුශ්, ෆූට්, පෙඩල් බයික් කියන්නෙ එකටම තමා. අනික ලංකාවේ ආදී කාලේ ඉදන් ෆුට් සයිකලෙයි, පුශ් සයිකලෙයි කියන්නේ දෙකම එකට. ගම්වල තාමත් පුශ් සයිකලේ කියන්නේ ෆුට් සයිකලේට - එක අපේ සංස්කෘතියට එකතු වෙලා තියෙන්නේ එහෙමයිනේ.ඔරිජිනල් තේරුම කොහොම වුනත් දැනට සමාජ ගතවෙලා තියෙන්නේ ඔහොමයි - උබේ පැහැදිලි කිරීමට තෑන්ක්ස් බොස් !:)

    බම්ප්

    සා.පේ. සින්හල සාහිත්‍යයට තිබ්බේ බයිසිකලය කියලා කතාවක්.එකේ ප්‍රධාන චරිතය

    අඩේ මට මතක නෑනේ - ඩිමෙන්ශියාද කොහෙද!:(:(

    :):)

    :love::love:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    japan second hand ඒවගෙත් ගණන් ගොඩක් වැඩිනේ. brand new ගන්න ගියොත් බර ගානක් යයි. japan bicycle හැම කඩවලම නෑ.

    හැමතැනම නං නෑ තමයි :( ඒත්
    කියන්න ඕනි නැහැනේ Maruthi 800 එකකයි ජපං කාරෙකකයි වෙනස :lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    උබ සෑහෙන්න මහන්සි වෙලා මේ කරපු රිප්ලයි එකට තෑන්ක්ස් මචන්. මට ලොකු හෙල්ප් එකක්, අනිවා මම මේ උබ කියලා තියෙන දේව නොදැන ගියා නම් තියෙන ලට්ටක් උනත් අරන් එන ජාතියේ බුවා!:baffled:
    තෑන්ක්ස්. ගත්ත ගමන් උබට කියන්නම්!

    ආ දෙයක් අමතක උනා අර 18,000-20,000 වගේ වෙන්නෙ rim size 26" හරිද ;) එලකිරියෝ ! :D