පුස්කාපු දුංකොළ

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පුස්කාපු දුංකොළ කන්න හොද නැද්ද බං?
    අපේ තාත්තට දවස් දෙකකට එක දුං කොළයක් ඕන
    මං දුං කොළ හතරක් ගෙනාව ටිකක් පුස් කාල. අපි අදුරන හොද තැනකින් ගත්තෙ. එයාලනං කිව්ව සීතට ටිකක් පුස් කාල පිහල ගන්න පුලුවන් කියල

    ඒ වුණාට පුස් කියන්නෙ විස නේද බං
     
    • Like
    Reactions: Tz4400

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පුස් ටික කෑවා කියලා ලොකු අවුලක් වෙන්නෙ නෑ දුම්කොළේ කනවා නම්.

    5bbcb5815cb92.jpeg
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    නිකං හිතලා බලපන් නිකං දුම්කොළ කන්නම හොද නෑ ඒ අස්සේ පුස්කාපු දුම්කොළ කියන්නේ හොඳයි ද?
     
    • Love
    Reactions: Avast0

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    පුස් කියන්නෙ ෆන්ගයි නෙ. ලෝකෙ නැති ලෙඩක් හදාගනින් ඕව කාලා.
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    aththatama dawas 2kata eka dunkolayak kanawa
    thaathtahage wayasa keeyada
    මේ අවුරුද්දට 68 ක් ලබනව

    එයා මාර විදියට බුලත්විට කන්නෙ

    වෙන මනුස්සයෙක්නං පිලිකාවක් හැදිල මැරිල මෙලහකට

    අපි ඉතිං බුලත් විඩ නෙමේ ගේන්නෙ
    සැරේකට පුවක් ගෙඩි 25 කුයි බුලත් 40 කුයි හුනු පැකට් දෙකකුයි දුම්කොල 4 කුයි ගේනව. මේ ටික සතියෙන් ඉවරයි 😅
     
    • Wow
    • Sad
    Reactions: Mr Bones and amino

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    bulath kana eke kisi aulak ne
    dunkola ain karaa nam hari
    දුම්කොළ නැතුව කන්නෙ නෑනෙ බං
    දවස් දෙකකට එක දුම්කොළයක් ඕන එයාට
     
    • Sad
    Reactions: amino

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    පුස් නැතුව කෑවොත් - මුඛ පිලිකා.. අවුරුදු ගානක් ගිහින් විදවල මැරෙනව
    පුස් එක්ක කෑවොත් - ඇෆ්ලටොක්සින්.. කාල පැය ගානකින් මැරෙනව
     
    • Sad
    Reactions: Avast0

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ අවුරුද්දට 68 ක් ලබනව

    එයා මාර විදියට බුලත්විට කන්නෙ

    වෙන මනුස්සයෙක්නං පිලිකාවක් හැදිල මැරිල මෙලහකට

    අපි ඉතිං බුලත් විඩ නෙමේ ගේන්නෙ
    සැරේකට පුවක් ගෙඩි 25 කුයි බුලත් 40 කුයි හුනු පැකට් දෙකකුයි දුම්කොල 4 කුයි ගේනව. මේ ටික සතියෙන් ඉවරයි 😅
    ගහපන් ආයෙත් මැරෙන්න , එතකොට ප්රශ්නෙ ඉවරයි
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹෙ නම හරි නේ...
    පොටෝ එකත් දාන්නද?
    දාපන් ඉතින්. උබ කොල්ලොන්ගෙ පොටෝ තියාගෙන අතේ ගහනවද පොන්ස්?
    රහලුත් ෆේල් පොන්නයෙක් උබත් ෆේල් පොන්නයෙක් . එකපාරක් කෑගැහුවා සීදුවෙ කුලිත කියාගෙන. දැන් තව එකක් අල්ලගෙන නටනවා
    මගෙ නම වරුන රාජසිංහ කියලා ඔප්පු කරපන් මන් හෙලුවෙන් දුවනවා බේරෙ වැව වටේ
     
    • Haha
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    දාපන් ඉතින්. උබ කොල්ලොන්ගෙ පොටෝ තියාගෙන අතේ ගහනවද පොන්ස්?
    රහලුත් ෆේල් පොන්නයෙක් උබත් ෆේල් පොන්නයෙක් . එකපාරක් කෑගැහුවා සීදුවෙ කුලිත කියාගෙන. දැන් තව එකක් අල්ලගෙන නටනවා
    මගෙ නම වරුන රාජසිංහ කියලා ඔප්පු කරපන් මන් හෙලුවෙන් දුවනවා බේරෙ වැව වටේ
    දැං ඉතිං අපි දෙන්නටම හෙලුවෙන් තමා දුවන්න වෙන්නෙ 😅
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    images


    පුස් කාපුවා කන්න හොඳ නැහැ බන්.... ඒක දැක දැකත් 4ක් ගෙනාවෙ එකක් ගන්න තිබ්බ නේ...
    කොහොමත් කඩේ ත්‍යෙද්දිත් පුස් කනවා උන් වතුර ස්ප්‍රේ කරලා පිහදානව උදේ පාන්දරට
     
    • Love
    Reactions: Avast0