පුසී ප්‍රෙග්නන්ට් …

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P:P

    සදනිට කියන්න ඔන.... ඒකිගේ ඉන්ටා එකේ මම හොඳ ෆෑන් කෙනෙක්.... ඒකි දන්නවානම් ඒකිට කියපු කවි ටික....:lol::lol:

    ඒකිව දැකල පුසියෙක් බඩ උනා කිව්වම මොනා හිතයිද දන්නේ නෑ …
    ගල ලොකුයි කියන්නේ මොලේ පොඩි ඇතිනේ … මොකක් හරි ගොං රිඇක්ෂන් එකක් දෙයි
    :baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකිව දැකල පුසියෙක් බඩ උනා කිව්වම මොනා හිතයිද දන්නේ නෑ …
    ගල ලොකුයි කියන්නේ මොලේ පොඩි ඇතිනේ … මොකක් හරි ගොං රිඇක්ෂන් එකක් දෙයි
    :baffled:
    ඒකිට මොලේ නම් ඇත්තටම නෑ වගේ කරන වැඩ දැක්කාම....
    ;)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ai monada kare ?:baffled:

    බලපංකෝ..... පියුමිට එහෙම ඔහොම එකක් තිබ්බානම් මොනවා නොකරයිද?

    මේ ඒක නෙමේ....
    අරූ ගුත්තිල කාව්‍ය පොත පෙරලනවා ඇති හෝගාලා.... පව් බං... උගෙනුත් ආතල් ගන්නවා....:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලපංකෝ..... පියුමිට එහෙම ඔහොම එකක් තිබ්බානම් මොනවා නොකරයිද?

    මේ ඒක නෙමේ....
    අරූ ගුත්තිල කාව්‍ය පොත පෙරලනවා ඇති හෝගාලා.... පව් බං... උගෙනුත් ආතල් ගන්නවා....:lol::lol:

    u nidaganna one kiyala shape una.. :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    u nidaganna one kiyala shape una.. :lol:

    ඒක ගුත්තිලයේ කවියක් තමා බං... මම ඌව ඇන්දුවා... නෑ වගේ කියලා... ඌ පොත් පෙරලලා පෙරලලා හොයා ගනීනේ... ආතල් ගන්න අපිට කෙනාව අදාල නෑ... :lol::lol:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,063
    1
    28,533
    113
    ඌ හොරෙන් උඹේ බෙහෙත් වත් බිව්වා ද දන්නෙ නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ගුත්තිලයේ කවියක් තමා බං... මම ඌව ඇන්දුවා... නෑ වගේ කියලා... ඌ පොත් පෙරලලා පෙරලලා හොයා ගනීනේ... ආතල් ගන්න අපිට කෙනාව අදාල නෑ... :lol::lol:

    ow ow,, mul peli 2 nam hari kiyala sure.. anith 2 nam poddak awul wage. :baffled: