පුළුවන්නම් හදමු බලන්න (Brain Test.. Please try this one.)
A little something to wake up your brain
මේක පොඩි mathematical challenge එකක්..
අපි ඒක මෙහෙම කියමුකෝ.

මෙන්න මේකයි cn එක..
දෙවෙනි පේළියේ උත්තරය මොකද්ද කියල අහන්නෙ.. (හරි ලේසි ප්රශ්නයක් නේද?)
උත්තරේ හොයා ගත්තනම් හොද ළමයි වගේ මේ Thread එකේ Post කරන්න එපා...
අනිත් අයටත් උත්සාහ කරන්න අවස්ථාවක් දෙන්න.
උත්තරේ හරිද කියල බලන්න ඔයාලට පුලුවන් මෙන්න මෙහෙම..
වැඩේ හොදයි වගේ නම් ඉතින් සලකන්න.
අපිත් සලකනවා 
අපි ඒක මෙහෙම කියමුකෝ.

- ඔයා software\engineerකෙනෙක් නම්, විනාඩ් 3ක් ඇතුලත හදන්න පුලුවන් වෙන්න ඕන..

- ඔයා architect කෙනෙක් නම් පැය 3ක් ඇතුලත හදන්න පුලුවන් වෙන්න ඕන..

- ඔයා doctor කෙනෙක් නම් පැය 6ක් ඇතුලත හදන්න පුලුවන් වෙන්න ඕන..

- ඔයා account කෙනෙක් නම් මාස 3ක් ඇතුලත හදන්න පුලුවන් වෙන්න ඕන..

- ඔයා lawyer කෙනෙක් නම් කවදාවත් බෑ

මෙන්න මේකයි cn එක..
දෙවෙනි පේළියේ උත්තරය මොකද්ද කියල අහන්නෙ.. (හරි ලේසි ප්රශ්නයක් නේද?)

උත්තරේ හොයා ගත්තනම් හොද ළමයි වගේ මේ Thread එකේ Post කරන්න එපා...
අනිත් අයටත් උත්සාහ කරන්න අවස්ථාවක් දෙන්න.
උත්තරේ හරිද කියල බලන්න ඔයාලට පුලුවන් මෙන්න මෙහෙම..
- මම මේ attach කරල තියෙන zip file එක down කරන්න.
View attachment coolmanaram.zip - Extract කරල ඇතුලෙ තියෙන excel file එක open කරන්න.

- Excel file එක open කරනකොට password එකක් ඉල්ලයි..

- අන්න එතකොට අර හොයාගත්ත Answer එක try කරල බලන්නකෝ..

වැඩේ හොදයි වගේ නම් ඉතින් සලකන්න.
අපිත් සලකනවා 
Last edited:
rep!