පුළුවන්නම් හදමු බලන්න (Brain Test.. Please try this one.)

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    පුළුවන්නම් හදමු බලන්න (Brain Test.. Please try this one.)

    A little something to wake up your brain

    මේක පොඩි mathematical challenge එකක්..:confused:
    අපි ඒක මෙහෙම කියමුකෝ.
    :rolleyes:


    • ඔයා software\engineerකෙනෙක් නම්, විනාඩ් 3ක් ඇතුලත හදන්න පුලුවන් වෙන්න ඕන..:P
    • ඔයා architect කෙනෙක් නම් පැය 3ක් ඇතුලත හදන්න පුලුවන් වෙන්න ඕන..:P
    • ඔයා doctor කෙනෙක් නම් පැය 6ක් ඇතුලත හදන්න පුලුවන් වෙන්න ඕන..:P
    • ඔයා account කෙනෙක් නම් මාස 3ක් ඇතුලත හදන්න පුලුවන් වෙන්න ඕන..:P
    • ඔයා lawyer කෙනෙක් නම් කවදාවත් බෑ :P:rofl:
    (සැලකිය යුතුයි :- මේක මට ආපු email එකක්. එකේ තිබ්බෙ මේ විදියට."ඉහත සදහන් ආකරයට මා කාගේවත් රස්සාව පහත හෙලලා විග්‍රහ කරේ නැත. හුදෙක් විනෝදය සදහා පමණි. " හිත් තැවුලක් ඇති උනි නම් බලවත් කණගාටුව.):yes::yes::sorry::sorry:


    මෙන්න මේකයි cn එක..

    දෙවෙනි පේළියේ උත්තරය මොකද්ද කියල අහන්නෙ.. (හරි ලේසි ප්‍රශ්නයක් නේද?) :confused:



    box_zps4fc2319e.png




    උත්තරේ හොයා ගත්තනම් හොද ළමයි වගේ මේ Thread එකේ Post කරන්න එපා...:no: අනිත් අයටත් උත්සාහ කරන්න අවස්ථාවක් දෙන්න.:yes:
    උත්තරේ හරිද කියල බලන්න ඔයාලට පුලුවන් මෙන්න මෙහෙම..


    1. මම මේ attach කරල තියෙන zip file එක down කරන්න. :yes: View attachment coolmanaram.zip
    2. Extract කරල ඇතුලෙ තියෙන excel file එක open කරන්න.;)
    3. Excel file එක open කරනකොට password එකක් ඉල්ලයි.. :confused:
    4. අන්න එතකොට අර හොයාගත්ත Answer එක try කරල බලන්නකෝ.. ;):rolleyes:


    වැඩේ හොදයි වගේ නම් ඉතින් සලකන්න.:rolleyes:අපිත් සලකනවා :yes:

     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    congratulation
    ඔයාගෙ උත්තරය හර

    Coolmanaram

    උත්තරේ හරි ද වැරදි ද කියල හොයාගන්න යොදල තියෙන උපක්‍රමය මරු මචෝ..
    rep +
     
    Last edited:
    • Like
    Reactions: coolmanaram

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    congratulation
    ඔයාගෙ උත්තරය හර

    Coolmanaram

    උත්තරේ හරි ද වැරදි ද කියල හොයාගන්න යොදල තියෙන උපක්‍රමය මරු මචෝ..
    rep +

    එළ එළ...thnx mchn ;)
    ඔන්න මමත් සැලකුව උබට :yes:
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Mama lawyer kenek welath meke yata peliya dakine nathuwat meka patas gaala haduwane ban...

    meka hadapu ekata nam echchara molayak naa wage..
    too easy..

    Screenshot%202014-01-06%2010.36.09.png


    Screenshot%202014-01-06%2010.36.09.png


    Screenshot%202014-01-06%2010.36.09.png
     
    Last edited:

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Mama lawyer kenek welath meke yata peliya dakine nathuwat meka patas gaala haduwane ban...

    meka hadapu ekata nam echchara molayak naa wage..
    too easy..

    Screenshot%202014-01-06%2010.36.09.png
    ඔව් මචන් හරි වෙන්න ඇති... එකනේ මචන් මම කලින්ම කිවුවේ... මේ ප්‍රශ්නේ මට ආපු email එකක්..

    Screenshot%202014-01-06%2010.36.09.png

    මම කරේ anw එක හොයාගෙන ඒක excel එකේ password එකක් විදියට set කරලා උත්තරේ හරිද කියල බලන්න හදපු එක විතරයි..
    …ජය
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕක හදන්න එච්චර වැඩකාරයෝ වෙන්න ඕනේ නෑ. 10 වසර පන්ති වල ළමයින්ට අවුලක් නැතිව මේක විසදන්න පුලුවන් විනාඩි 5 කින් විතර. සමගාමී සමීකරණ 4ක් විතරයි ඕන. අනික දත්ත ඕනෑවටත් වැඩිය දීල තියනවා.