පුළුවන් නම් මේ ත්රෙඩ් එකට රිප්ලයි කරපන්

w20

Member
Mar 18, 2017
348
40
0
Earth
උබලා උදේ පාන්දර ආතල් අරන් 10ට තේ බොන ටයිම් එකට මම බොරු කිව්වේ කියලා මාව කන්න යනවා.

a kata nan dukath hithuna uba gena :sorry:

Boruwa tikak plan karala galapala liyapanko bn, Ethakota magadi ahu wenne nena :yes:
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබට සුගර් වැඩි වෙලා මල විකාර හීන පේනවා ගිහින් සුගර් චෙක්කරලා බෙහෙත් ගනින් නින්දෙන්ම මැරිලා යන්න ඉස්සල්ලා:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    a kata nan dukath hithuna uba gena :sorry:

    Boruwa tikak plan karala galapala liyapanko bn, Ethakota magadi ahu wenne nena :yes:
    අහු වෙන්නම තමා කිව්වේ. නැතිනම් මේවගේ සුපර්ෆිෂල් කතා උබ විශ්වාස කරනවද බන්. එහෙනම් මම ලියනවනේ ඊයේ ගෙට හොරෙක් පන්නා වගේ එකක්. කාර් එක හැප්පුනා රැ 1.30ට. උදේ මුකුත් නැ කිව්වම මේක විශ්වාස කරන උන් ඉන්නවනම්, එක රචකයාගේ වැරැද්දද
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Muu ara Gamekarayaa ketikatha liyana kotath daha athe diwurana porakne bn ewa eththa kiyala.

    OL karana podi ekekdo kohedo, Neththan lama wiya sanwardanaya nowu ekek.
    ඉතින් උබ ගෙම්කාරයාගේ කතා කියෙව්වේ ඇයි ? කොටින්ම උබ ඇයි උබ මේකට රිප්ලයි කරන්නේ කියහන්කෝ.. උබට දැන් ගැටලුව 1.30ට කාර් එක හැප්පුන එකයි උදේ එහෙම නැති එකයි නෙමෙයි.. මම ෆේක් එකයි අවුල. මේක මමමනේ බන් එක්ස්පොස් කලේ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Muu ara Gamekarayaa ketikatha liyana kotath daha athe diwurana porakne bn ewa eththa kiyala.

    OL karana podi ekekdo kohedo, Neththan lama wiya sanwardanaya nowu ekek.

    ඔකා පොඩි් කාලේ ඩේ කෙයා එක තිබිලා තියෙන්නේ අංගොඩ මානසික රොහල එහා පැත්තේ!:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔකා පොඩි් කාලේ ඩේ කෙයා එක තිබිලා තියෙන්නේ අංගොඩ මානසික රොහල එහා පැත්තේ!:lol:
    ඒ කාලේ දේ කෙයාර් තිබ්බනම් මට මෙහෙම වෙන්නේ නැ බන්. අපේ අම්මා වැඩ කලේ නගරසබාවෙනේ.. ඒ කාලේ මාව පිටේ එල්ලගෙන තමා කුණු කරත්තේ තල්ලු කරේ.. විෂබීජයක් ගිහින්ලු මෙහෙම උනේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් උබ ගෙම්කාරයාගේ කතා කියෙව්වේ ඇයි ? කොටින්ම උබ ඇයි උබ මේකට රිප්ලයි කරන්නේ කියහන්කෝ.. උබට දැන් ගැටලුව 1.30ට කාර් එක හැප්පුන එකයි උදේ එහෙම නැති එකයි නෙමෙයි.. මම ෆේක් එකයි අවුල. මේක මමමනේ බන් එක්ස්පොස් කලේ..

    ජීටී උපහාර ත්‍රෙඩ් සීරීස් එකක් නේද වෙන්නේ මෙතන 😂😂😂😜
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113

    අම්මටසිරි, හොල්මන් කේස් එකක්ද දන්නෙ නෑ.

    ඊට වඩා කේස් එකක්නෙ උදේ උඹට වෙලා තියෙන්නෙ. උඹ ඉන්ශුවරන්ස් කතා කරන්න හදපු ටිකට ඉන්ශුරන්ස් එකෙන් ඇවිත්.

    එක්කෝ සමහරවිට හරකා කෝල් කරන්න ඇති.
    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජීටී උපහාර ත්‍රෙඩ් සීරීස් එකක් නේද වෙන්නේ මෙතන 😂😂😂😜
    කන්න දුන්නහම බල්ලා උනත් එතනට සෙට් වෙනවලුනෙ බන්. අන්න ඒ ගුනේ තියන්න ඕනා.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ කාලේ දේ කෙයාර් තිබ්බනම් මට මෙහෙම වෙන්නේ නැ බන්. අපේ අම්මා වැඩ කලේ නගරසබාවෙනේ.. ඒ කාලේ මාව පිටේ එල්ලගෙන තමා කුණු කරත්තේ තල්ලු කරේ.. විෂබීජයක් ගිහින්ලු මෙහෙම උනේ..

    :baffled::baffled::sorry: තොත් එක්ක බෑ බං පුතී පුළුවන් නම් ඔබේ රියල් ලයිෆ් එකක් එක්ස්පෝස් කරපන්කෝ අනිත් උන්ට උණ ගැනෙන්න සිරාවට මගුල! අපි මුගෙන් ආතල් එකක් ගන්න හදන කොට මු අපිව අාතල් එකට අරන් මදිවට එක දිහා බලං අතෙත් ගහනවා නොදකින් ගල් මුසල පුතී:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කන්න දුන්නහම බල්ලා උනත් එතනට සෙට් වෙනවලුනෙ බන්. අන්න ඒ ගුනේ තියන්න ඕනා.

    👍👍
    ඒකනේ ඒකනේ..
    වාහනෙට නැග්ගවෙලේ ඉදන් අපිත් මේ යුතුකමේ වගකීම ඉටුකරනවා😂😂
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled::baffled::sorry: තොත් එක්ක බෑ බං පුතී පුළුවන් නම් ඔබේ රියල් ලයිෆ් එකක් එක්ස්පෝස් කරපන්කෝ අනිත් උන්ට උණ ගැනෙන්න සිරාවට මගුල! අපි මුගෙන් ආතල් එකක් ගන්න හදන කොට මු අපිව අාතල් එකට අරන් මදිවට එක දිහා බලං අතෙත් ගහනවා නොදකින් ගල් මුසල පුතී:baffled:
    ගූග්ල් බෝයි ආර්ථික විග්‍රහයක් දෙනවා...
    මූ ටුවරිස්ම් ගැනත් කියවනවා...

    මට ශුවර් නෑ මේකමද වයිටාත් කියලා... ඌත් ඕල්‍ රවුන්ඩරයෙක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගූග්ල් බෝයි ආර්ථික විග්‍රහයක් දෙනවා...
    මූ ටුවරිස්ම් ගැනත් කියවනවා...

    මට ශුවර් නෑ මේකමද වයිටාත් කියලා... ඌත් ඕල්‍ රවුන්ඩරයෙක්
    :no::no::no::no: