පු*කෙනුත් හිනා ඕයි...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    පු*කෙනුත් හිනා ඕයි...

    මේවගේ සිගිති ආතල් දෙන උනුත් ඉන්නවනේ.. :lol::lol:

    වැඩේ කියන්නේ මේවා පිළිගන්න පොලොස්කොට්ටෝරුවොත් ඉන්නවනේ... :sorry::baffled::baffled::P

    FB එකේ ඊයේ දාපු පොස්ට් එකක් මේ වෙනකොට share 3368 තව මොන කතාද ඉතින් ලංකාවනේ..:frown::frown:



    10320612_1563295507275108_7913842382686920847_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: djnick

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ පලයන් බන් යන්න ඕක ඇත්ත. උබ me රටට ආගමට ආදරේ නැති ද්‍රෝහියෙක්. මයිකල් ට රාජපක්ෂ ලේ තියන නිසයි ඔහොම දක්ෂ. උබට ගල විද්දේ නැත්තම් තම හෙළුවෙන් මොනාද දන්නේ
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    South Africa වගේ දිනුවානම් කියයි Hashim Amla ත් සිංහල බෞද්ධ කියල :P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    thopi okontama weraduna. meken karanna budu dahama pahathata dala karana wedak. ekai. unge uwamanawata dan onna depila bedigana gahagannawa. anthimata un dinum
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    thopi okontama weraduna. meken karanna budu dahama pahathata dala karana wedak. ekai. unge uwamanawata dan onna depila bedigana gahagannawa. anthimata un dinum

    ඔන්න ඕක තමයි ඇත්ත මචන්. මේ ගැන ගොඩක් අයට තේරෙන්නේ නෑනේ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ඔන්න ඕක තමයි ඇත්ත මචන්. මේ ගැන ගොඩක් අයට තේරෙන්නේ නෑනේ

    ubata udinuth 1k innawa...... dan u meken chanda athal ekak gannawa. anthimeta meka hadapu ekage plan eka wela....
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ubata udinuth 1k innawa...... dan u meken chanda athal ekak gannawa. anthimeta meka hadapu ekage plan eka wela....

    මට උබ කියපු එක හරියට තේරුනේ නෑ මචන්. මම ඒක කිවුවේ චන්ද ආතල් එකටවත් මොකකටවත් නෙමෙයි බන් fb eke thiyena සිංහල බොදුනුවෝ කියලා page eka කරගෙන යන එක සිංහල එකෙක් කරගෙන යන එකක් නෙමෙයි උන් අපේ ආගම නෝන්ඩි කරලා ගහන game තමයි බන්