පූජා උමාශංකර් born again ගොදුරක් වෙයි?

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    D7C75666-BD51-4FAC-BB43-E57913F1B624.jpeg
    A6088737-B7FB-43E8-AA67-72D00CC3B93B.jpeg
    31E07DB8-95F0-48DB-A1F9-BCB641505BBE.jpeg

    8B707D8B-D562-4D92-A059-F9F6DB755CBF.jpeg

    ------ Post added on Feb 13, 2022 at 9:43 AM
     
    • Haha
    Reactions: Registext

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිතයාව මිතයාවම තමා!:growl:
    හරි බන් ඒක අපිට සාපේක්ශ දෙයක්නෙ , උන් හිතන්නෙ අපි මිත්යාව අදහනව කියලනෙ..මිනියට පන එන්ඩ යාඤා කරන උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ එපා..
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    අම්මෝ යකෝ මන් මුලින්ම කිව්වේ හම්බයෝ මුන්ට වඩා 100 ගුණයක් හොදයි :lol: .කුරුසේ පුපේ ගහගත්ත එකෙක් එක්ක කතාකරන්න යන වෙලාවේ හරකෙක්ට අවකලනය උගන්නන එක හොදයි වගේ:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මේ යාඤා කරල හම්බුන දෙයක් තියෙනවද බන්??? මම නම් දන්න කාලෙ කිසිම එකෙක්ට කිසීම දෙයක් උබලගෙ ඔය දෙයිය දිල නැ, වැරදිනම් නිවරදි කරපන් මොනවද උබල යාඤා කරල ලබාගත්තෙ???
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    8692AF4D-3BBA-48B2-BAD3-E367A12EE559.jpeg
    40F67BBF-409F-40E0-90BD-A5B9997EE30D.jpeg

    පිස්සෙක් පයර් වෙලෝ.කවුරු හටි අංගොඩට කතා කරපන්:baffled:
    යේසුස් වහන්සේව අදහ හැමෝම පිස්සෝ තමා, (ඒ ආදරයට ඇතුල් වුනාම අපි මාංසික ජීවිතයෙන් මිදී අධයාත්මයට යනවා,) ඒ අය තමා යාච්ඥාවෙන් ලෝකය පෙරලන්නේ , ඔබට නොපෙනුනාට දේව දූතයෝ ඒ අයත් එක්ක ඉන්නවා ඒ අය දනින් ඉද නිරහාරව පැය ගනන් යාච්ඥා කරලා යේසුස් වහන්සේගේ ආනුභාවයෙන් ක්‍රියා කරන කොට ඔයාලා වගේ චීවරදාරීන්ට ඉරිසියාව වෛරය පිට කරගන්න බැරුව යනවා, නමුත් යාලුවා වඩුව ඉද්දී පුටුවට වදින ඔබලා හැමදාමත් එකම තැන, දුකයි
    ------ Post added on Feb 13, 2022 at 9:59 AM

    D0AB914C-FE24-4CCA-A26E-A2083761E271.jpeg

    ------ Post added on Feb 13, 2022 at 10:01 AM
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 160352View attachment 160353

    යේසුස් වහන්සේව අදහ හැමෝම පිස්සෝ තමා, (ඒ ආදරයට ඇතුල් වුනාම අපි මාංසික ජීවිතයෙන් මිදී අධයාත්මයට යනවා,) ඒ අය තමා යාච්ඥාවෙන් ලෝකය පෙරලන්නේ , ඔබට නොපෙනුනාට දේව දූතයෝ ඒ අයත් එක්ක ඉන්නවා ඒ අය දනින් ඉද නිරහාරව පැය ගනන් යාච්ඥා කරලා යේසුස් වහන්සේගේ ආනුභාවයෙන් ක්‍රියා කරන කොට ඔයාලා වගේ චීවරදාරීන්ට ඉරිසියාව වෛරය පිට කරගන්න බැරුව යනවා, නමුත් යාලුවා වඩුව ඉද්දී පුටුවට වදින ඔබලා හැමදාමත් එකම තැන, දුකයි
    ------ Post added on Feb 13, 2022 at 9:59 AM
    ඔයා කතෝලිකද? ක්‍රිස්තියානිද?
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඔයා කතෝලිකද? ක්‍රිස්තියානිද?
    ඔබත් යාච්ඥා කරලා බලන්න බොරුද කියලා මේකේ තියනවා ඔක්කොම රහස විස්තරාත්මකව

    යාච්ඥාව ප්‍රගුන කරපු අය තමා මේ පහල ඉන්නේ,
     
    Last edited: