ඔය මිනිස්සුන්ට ඔබාමගේ ෆොටො එකක් පෙන්නහන්, අදුරනවද කියලා.. එහෙම තමා හැටි බන්..
ඇත්ත බන් මේ මිනිස්සු කොයි තරම් සරලව ජීවත් වෙනවද? අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ දෙයක් කරගෙන ජීවත් වෙන මිනිස්සු.
ඔකේ බයානක පැත්ත ඔක නෙමෙයි බන්. ඔකේ රිවර්ස් කතාව. ඉන්ටර්නැශනල් ගිය පොඩි එහෙකුට අනගාරික දර්මපාලතුමාගේ හරි, රාජසින්ග්හ රජ්ජුරුවන්ගේ හරි. ඒ ඔනේ නැ මැත ඉතිහාසේ ඩී.බී. විජේතුන්ග මහත්තයගේ හරි ෆොටො එකක් පෙන්නලා අහපන්කො කවුද කියලා..

නැ.. නැ. උබ අහපු ප්‍රශ්නේ වැදගත් එකක්.. එතන ආදරේ නෙමෙයි මම කිව්වේ. අපේ ඉතිහාසේ ගැන දැනීම.. ආදරය බල්ලට දාහන්කො. හෙට බුමිකම්පාවක් වෙනවා කිව්වොත් අපි හැම එකාම පුලු පුලුවන් හැටියට ඉන්දියාවට හරි පනී. ජාතිආලේ කැලේ. මම කියන්න හැදුවේ ඒක නෙමෙයි. ජාතිය සින්හල වෙච්ච, රට ශ්‍රීලන්කාව වෙච්ච නූතන පරපුරේ අ ආ කියලා හොඩිය නොදන්න සින්හල දරුවො ගැන. ඒක හරිම කනගාටුවට කරුනක්. අපි කොයි ලොකේ පදින්චියට ගියත් අපි සින්හලමයි. මොන සිටිසන් ගත්තත් ඒක වෙනස් වෙන්නේ නැ. ඒ නිසා ඉතිහාසය අපි අපේ කියන්න දෙයක් දැනගන්න ඔනේ. දරුවන්ට උගන්නන එක අපේ වගකීම.උබ කියන්නෙ උබ ඔය කියන මිනිස්සුන්ව දන්න උන් රටට ආදරෙයි උනව දන්නෙ නැති උන් රටට ආදරේ නෑ කියලද....
නැ.. නැ. උබ අහපු ප්‍රශ්නේ වැදගත් එකක්.. එතන ආදරේ නෙමෙයි මම කිව්වේ. අපේ ඉතිහාසේ ගැන දැනීම.. ආදරය බල්ලට දාහන්කො. හෙට බුමිකම්පාවක් වෙනවා කිව්වොත් අපි හැම එකාම පුලු පුලුවන් හැටියට ඉන්දියාවට හරි පනී. ජාතිආලේ කැලේ. මම කියන්න හැදුවේ ඒක නෙමෙයි. ජාතිය සින්හල වෙච්ච, රට ශ්‍රීලන්කාව වෙච්ච නූතන පරපුරේ අ ආ කියලා හොඩිය නොදන්න සින්හල දරුවො ගැන. ඒක හරිම කනගාටුවට කරුනක්. අපි කොයි ලොකේ පදින්චියට ගියත් අපි සින්හලමයි. මොන සිටිසන් ගත්තත් ඒක වෙනස් වෙන්නේ නැ. ඒ නිසා ඉතිහාසය අපි අපේ කියන්න දෙයක් දැනගන්න ඔනේ. දරුවන්ට උගන්නන එක අපේ වගකීම.