පූජිත දැන් හොඳද....?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පූජිත දැන් හොඳද....?



    පූජිත දැන් හොඳද....?

    තමන් රාජකාරී කරන්නේ ජනාධිපතිවරයාගේ නියෝග අනුව සහ චක්රලේඛවලට පමණක් බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අද (07) පැවසීය.

    පොලිස් මුලස්ථානයේ පැවැති විශේෂ මාධ්යය හමුවකදී පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්රීවවරුන්ට ප්රැමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම් තමන්ට ඉටු කළ නොහැකි බවද පොලිස්පතිවරයා එහිදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්රීව නලින් බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්රීඇවරු කිහිප දෙනකු ආක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම් සම්න්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කළේය.​

    දැන් කට්ටියකට පූජිත වීරයෙක් වෙනවා... තවත් කට්ටියකට දැන් පූජිත කුජීත ඩෑල් එකක් වෙනවා.... පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහි වී නැගිටින්නේ..... (පසුබිමින් ගීතයක් වාදනය වෙයි....) :P
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අගමතිලා ෂුවර් නෑ අද සපෝට් කරන කෙනා හෙට මාරුවුනොත් හෙන අමාරුවක් වැටෙන්නේ :yes:

    ජනාධිපති කොහොමත් වෙනස් වෙන්නේ නෑ නෙ ඒ හින්ද වඩා ආරක්ෂාකාරී පැත්ත තෝරාගෙන වගේ :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අගමතිලා ෂුවර් නෑ අද සපෝට් කරන කෙනා හෙට මාරුවුනොත් හෙන අමාරුවක් වැටෙන්නේ :yes:

    ජනාධිපති කොහොමත් වෙනස් වෙන්නේ නෑ නෙ ඒ හින්ද වඩා ආරක්ෂාකාරී පැත්ත තෝරාගෙන වගේ :yes:
    ඌත් ජොබක්නේ කරන්නේ.... ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනතාව නමින් ඉල්ලන් කන්න බුවා කැමති නැතිව ඇති....
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    :shocked::shocked::shocked: පූජිත දැන් හොඳද....? 11-07-2018 02:40 PM Mage gani mawa dala wena minihek ekka geya gold digger eka nisa eki sudda ekka ganna athal leak kala dan divorce illanwa ekiwa maranawa ube bf gedarada ennda gay

    ohoma ekek innawa mageth dn 2parak 3parak oka dala rep kapala tibba :D
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වෙලාවකට හිතෙනවා පහුගිය ආණ්ඩු කාලේ මූට මොනවා හරි පිස්සු හැදෙන්න කන්න දීල කියලා... දැන් යකෝ අඩු තරමින් මු මහත්තයෙක් වගේ කතා කරනවා.....
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මහින්දට බලය හම්බෙනවනම් කොටියෙක් උනත් හොඳයි බන් මටනම් :love:

    ඒක හැම පැත්තටම පොදුයි.... කන්න හිතෙන කොට කබරය තලගොයා වෙනවා...

    :rofl:හම්බයා ළිදේ.
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    වෙලාවකට හිතෙනවා පහුගිය ආණ්ඩු කාලේ මූට මොනවා හරි පිස්සු හැදෙන්න කන්න දීල කියලා... දැන් යකෝ අඩු තරමින් මු මහත්තයෙක් වගේ කතා කරනවා.....

    :rofl:
     

    Similar threads