පූජිත දැන් හොඳද....?
පූජිත දැන් හොඳද....?
තමන් රාජකාරී කරන්නේ ජනාධිපතිවරයාගේ නියෝග අනුව සහ චක්‍රලේඛවලට පමණක් බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අද (07) පැවසීය.
පොලිස් මුලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍යය හමුවකදී පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්රීවවරුන්ට ප්රැමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම් තමන්ට ඉටු කළ නොහැකි බවද පොලිස්පතිවරයා එහිදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීව නලින් බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්රීඇවරු කිහිප දෙනකු ආක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම් සම්න්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කළේය.

දැන් කට්ටියකට පූජිත වීරයෙක් වෙනවා... තවත් කට්ටියකට දැන් පූජිත කුජීත ඩෑල් එකක් වෙනවා.... පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහි වී නැගිටින්නේ..... (පසුබිමින් ගීතයක් වාදනය වෙයි....)
Last edited:

හම්බයා ළිදේ.