පූසගෙ කකුලක් ඉදිමිල

AnuradhaRa

Well-known member
  • ඇඟිලි හරිය. කොට්ටයක් වගේ මහත් වෙලා
    මොකෙක්හරි විදලද දන්නෙ නෑ නේද..

    OIP.5LLNCstpNni2FmXtmZCsaQHaFj
     
    Last edited:

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    එක පාරටම උනා නම් මොකෙක් හරි කාලා . තෙල් වර්ග ගවට වැඩක් නැහැ . ලෙව කනවනේ . අඩු නොව්නොත් ඩොක්ටර්ට පෙන්නන්න . බෙහෙත් තියෙනව .