පූස් පැටවුන්ට?
කීයක් යනවද ඒ ටික ගහන්න.
කීයක් යනවද ඒ ටික ගහන්න.
පිස්සු බලු රෝග එන්නතඋඹත් ගහගන්න
Ara Machan kakul Pana nathi wenawata gahanneth ekada?tricat, anti-rabies 2 thama commonly widinne..
tricat eka nam around 4000
rabies eka nam echchara ganan na ~ 1500ta adu athi
tricat eke hethuwa mokakda?tricat, anti-rabies 2 thama commonly widinne..
tricat eka nam around 4000
rabies eka nam echchara ganan na ~ 1500ta adu athi
Eken poosonta ena common leda 3k cover karanawa. Ewa vaccine karanne nathuwa idala hadunoth amaru wela samahara welawata marenawa..tricat eke hethuwa mokakda?
puso gana wadiya danne ne.. but den mehe wena gedaraka ekek awith innawa... rabbies ekanam widda, ethana doc kiwa tricat ekath widimu kiyalaa.Eken poosonta ena common leda 3k cover karanawa. Ewa vaccine karanne nathuwa idala hadunoth amaru wela samahara welawata marenawa..
Google karapanko. Wisthara thiyenawa. Hadunoth amaru wena leda 3k.puso gana wadiya danne ne.. but den mehe wena gedaraka ekek awith innawa... rabbies ekanam widda, ethana doc kiwa tricat ekath widimu kiyalaa.
monawada me leda 3? mu ge assema inna ekek newei, rawumak gahala re wenakota kaala bilaa nidaganna wa
meka hari mama gewwa 5500.00 dekatamatricat, anti-rabies 2 thama commonly widinne..
tricat eka nam around 4000
rabies eka nam echchara ganan na ~ 1500ta adu athi

ow මොකුත් වෙන්නේ නෑ....මචන්ලා අපේ පුසට ඕවා පොඩි කාලේ ගැහුවේ නැහැනේ දැන් ඌට අවුරුදු 3 යි අවුලක් වෙයිද දැන් ගැහුවොත්, ඌට නම් ලෙඩක් නැහැ දැනට නම් ඉදල හිටලා බඩ නම් යනවා
අපේ බළල් තුමී අසනීප වුණ ගමන් එන්නෙ මගෙ කාමරේට තමා, මගෙ කාමරේ නිදියන්නෙ
සනීප වුණාම එන්නෙ නෑ
මට හිතෙනව උන්ට හොදට නින්ද යනව මාව දැක්කම කියල
නින්දක් දාල ඇහැරිල ඈලි මෑලි කඩනකොට මාව දැක්කම ආයෙ හැරිල නිදා ගන්නව
මං හිතන්නෙ දැං වුණත් ට්රයි කැට් ගහන්න පුලුවන්මචන්ලා අපේ පුසට ඕවා පොඩි කාලේ ගැහුවේ නැහැනේ දැන් ඌට අවුරුදු 3 යි අවුලක් වෙයිද දැන් ගැහුවොත්, ඌට නම් ලෙඩක් නැහැ දැනට නම් ඉදල හිටලා බඩ නම් යනවා
ow මොකුත් වෙන්නේ නෑ....
කැමති නම් අනුරධයා ගෙදර ගෙනිහින් තියාගනින්. මේ පහලා කියලා තියෙන්නේ ඌ ව තියගත්තම බළලුන්ට සනීප වෙනවා කියලා
මං හිතන්නෙ දැං වුණත් ට්රයි කැට් ගහන්න පුලුවන්

හප්පා මූණ මහත ඩයල් එකක්