පූසන්ට ගහන්න ඕන ඉන්ජෙක්ෂන් මොනාද

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,596
    8,847
    113
    Eken poosonta ena common leda 3k cover karanawa. Ewa vaccine karanne nathuwa idala hadunoth amaru wela samahara welawata marenawa..
    puso gana wadiya danne ne.. but den mehe wena gedaraka ekek awith innawa... rabbies ekanam widda, ethana doc kiwa tricat ekath widimu kiyalaa.

    monawada me leda 3? mu ge assema inna ekek newei, rawumak gahala re wenakota kaala bilaa nidaganna wage enne.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    TRICAT + ARV. පෙරේදා ගහන් අවා අපේ සෙට් එකටම. එකෙක්ට 6000ක් ගියා.
     
    • Like
    Reactions: Asmodeus

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,784
    1,413
    113
    Sri Lanka
    puso gana wadiya danne ne.. but den mehe wena gedaraka ekek awith innawa... rabbies ekanam widda, ethana doc kiwa tricat ekath widimu kiyalaa.

    monawada me leda 3? mu ge assema inna ekek newei, rawumak gahala re wenakota kaala bilaa nidaganna wa
    Google karapanko. Wisthara thiyenawa. Hadunoth amaru wena leda 3k.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මචන්ලා අපේ පුසට ඕවා පොඩි කාලේ ගැහුවේ නැහැනේ දැන් ඌට අවුරුදු 3 යි අවුලක් වෙයිද දැන් ගැහුවොත්, ඌට නම් ලෙඩක් නැහැ දැනට නම් ඉදල හිටලා බඩ නම් යනවා
     
    AnuradhaRa

    Well-known member
  • අපේ බළල් තුමී අසනීප වුණ ගමන් එන්නෙ මගෙ කාමරේට තමා, මගෙ කාමරේ නිදියන්නෙ
    සනීප වුණාම එන්නෙ නෑ

    මට හිතෙනව උන්ට හොදට නින්ද යනව මාව දැක්කම කියල :lol:
    නින්දක් දාල ඇහැරිල ඈලි මෑලි කඩනකොට මාව දැක්කොත් ආයෙ හැරිල නිදා ගන්නව
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ලා අපේ පුසට ඕවා පොඩි කාලේ ගැහුවේ නැහැනේ දැන් ඌට අවුරුදු 3 යි අවුලක් වෙයිද දැන් ගැහුවොත්, ඌට නම් ලෙඩක් නැහැ දැනට නම් ඉදල හිටලා බඩ නම් යනවා
    ow මොකුත් වෙන්නේ නෑ....
    කැමති නම් අනුරධයා ගෙදර ගෙනිහින් තියාගනින්. මේ පහලා කියලා තියෙන්නේ ඌ ව තියගත්තම බළලුන්ට සනීප වෙනවා කියලා

    අපේ බළල් තුමී අසනීප වුණ ගමන් එන්නෙ මගෙ කාමරේට තමා, මගෙ කාමරේ නිදියන්නෙ
    සනීප වුණාම එන්නෙ නෑ

    මට හිතෙනව උන්ට හොදට නින්ද යනව මාව දැක්කම කියල :lol:
    නින්දක් දාල ඇහැරිල ඈලි මෑලි කඩනකොට මාව දැක්කම ආයෙ හැරිල නිදා ගන්නව
     
    AnuradhaRa

    Well-known member
  • මචන්ලා අපේ පුසට ඕවා පොඩි කාලේ ගැහුවේ නැහැනේ දැන් ඌට අවුරුදු 3 යි අවුලක් වෙයිද දැන් ගැහුවොත්, ඌට නම් ලෙඩක් නැහැ දැනට නම් ඉදල හිටලා බඩ නම් යනවා
    මං හිතන්නෙ දැං වුණත් ට්‍රයි කැට් ගහන්න පුලුවන්
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ow මොකුත් වෙන්නේ නෑ....
    කැමති නම් අනුරධයා ගෙදර ගෙනිහින් තියාගනින්. මේ පහලා කියලා තියෙන්නේ ඌ ව තියගත්තම බළලුන්ට සනීප වෙනවා කියලා

    මං හිතන්නෙ දැං වුණත් ට්‍රයි කැට් ගහන්න පුලුවන්

    එළකිරි එහෙනම් කොයි එකටත් ගහනවා මේ ඉන්නේ ඩයල් එක :lol:
    20250222_073637.jpg