ඕක සති දෙකෙන් දෙකට රවුමක් දාල තුවාල කරගෙන එන්නේහප්පා මූණ මහත ඩයල් එකක්
ගම පුරා යන්නෙ නැද්ද?

ඕක සති දෙකෙන් දෙකට රවුමක් දාල තුවාල කරගෙන එන්නේහප්පා මූණ මහත ඩයල් එකක්
ගම පුරා යන්නෙ නැද්ද?

අපේ එකෙක් හිටිය මේ ලගදි මැරුණඕක සති දෙකෙන් දෙකට රවුමක් දාල තුවාල කරගෙන එන්නේ![]()
මූණ මහත එකයි ගම පුරා යන එකයි අතර සම්බන්ධෙ කුමක්ද?හප්පා ඩයල් එකක්
ගම පුරා යන්නෙ නැද්ද?
මූණ මහත උන්ගෙ විසේ වැඩියි
මූණ මහත එකයි ගම පුරා යන එකයි අතර සම්බන්ධෙ කුමක්ද?
මූ නම් ගූ බයයි මොකෙක් හරි දැක්ක ගමන් ගෙදර දුවගෙන එන්නේ, අකුණක් ගැහුවොත් ඇද පල්ලේ, හැබැයි මූත් වලි වලට යනවා ගිහිල්ල කකුල නොන්ඩි ගහගෙන තමා එන්නේඅපේ එකෙක් හිටිය මේ ලගදි මැරුණ
අවුරුදු 6-7 ක් හිටිය මං හිතන්නෙ
හැම දාම යනව බං
ගෙදර එන්නෙ කන්න විතරයි
ලොකු කේස් එකක් වුණොත් ටික දවසකට විවේක ගන්නව. ආයෙ යනව.
එක කකුලක් උස්සගෙන කකුල් තුනෙන් ගියා කියපන්කො මාසයක්ම ගමන
යස්ස බඩුවක්
ඊට පස්සේ සති දෙකක් විතර ගෙදර ආයේ ගිහිල්ල අඩාගෙන එනව, ආතල් ඩයල් එක