පූසන්ට ගහන්න ඕන ඉන්ජෙක්ෂන් මොනාද

AnuradhaRa

Well-known member
  • ඕක සති දෙකෙන් දෙකට රවුමක් දාල තුවාල කරගෙන එන්නේ :lol:
    අපේ එකෙක් හිටිය මේ ලගදි මැරුණ
    අවුරුදු 6-7 ක් හිටිය මං හිතන්නෙ

    හැම දාම යනව බං
    ගෙදර එන්නෙ කන්න විතරයි
    ලොකු කේස් එකක් වුණොත් ටික දවසකට විවේක ගන්නව. ආයෙ යනව.

    එක කකුලක් උස්සගෙන කකුල් තුනෙන් ගියා කියපන්කො මාසයක්ම ගමන
    යස්ස බඩුවක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,894
    113
    අපේ එකාට නම් කිසිම බෙහෙතක් විදලා නෑ. යස අගේට ඉන්නවා

    හප්පා ඩයල් එකක්
    ගම පුරා යන්නෙ නැද්ද?
    මූණ මහත එකයි ගම පුරා යන එකයි අතර සම්බන්ධෙ කුමක්ද?
    ------ Post added on Mar 2, 2025 at 5:38 PM
     

    AnuradhaRa

    Well-known member

  • මූණ මහත එකයි ගම පුරා යන එකයි අතර සම්බන්ධෙ කුමක්ද?
    මූණ මහත උන්ගෙ විසේ වැඩියි
    අපේ බල්ලට වඩා, ඌව අවිස්වාස නිසා මම ඌට ජලභීතිකාවත් විද්ද
    වලි දාගෙන කකුල් කඩාගෙන තුවාල කරගෙන එන්නෙ

    epQMZE7.jpg
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    අපේ එකෙක් හිටිය මේ ලගදි මැරුණ
    අවුරුදු 6-7 ක් හිටිය මං හිතන්නෙ

    හැම දාම යනව බං
    ගෙදර එන්නෙ කන්න විතරයි
    ලොකු කේස් එකක් වුණොත් ටික දවසකට විවේක ගන්නව. ආයෙ යනව.

    එක කකුලක් උස්සගෙන කකුල් තුනෙන් ගියා කියපන්කො මාසයක්ම ගමන
    යස්ස බඩුවක්
    මූ නම් ගූ බයයි මොකෙක් හරි දැක්ක ගමන් ගෙදර දුවගෙන එන්නේ, අකුණක් ගැහුවොත් ඇද පල්ලේ, හැබැයි මූත් වලි වලට යනවා ගිහිල්ල කකුල නොන්ඩි ගහගෙන තමා එන්නේ :D ඊට පස්සේ සති දෙකක් විතර ගෙදර ආයේ ගිහිල්ල අඩාගෙන එනව, ආතල් ඩයල් එක
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,531
    113
    New Zealand
    Tri Cat, Anti Rabies ගහන ඕනි
    ‍පූස් පැටවුන්ට සති 2න් දෙකට පනු බෙහෙත් දෙන්න ඕනි. පෙති දෙන්න බැරි නම් පොවන එකකුත් තියනවා. පළවෙනි අවුරුදු 2 පූසව නීරෝගිව හදාගන්න බැරි උනොත් ඕකුන් පට්ට විදියට ලෙඩ වෙනවා. ට්‍රයි කැට් එක ගාණ වැඩියි. අඩූම තරමේ ඒක පළවෙනි අවුරුදු 2දිවත් විදපන්.