පූසන්ට රෑට කට්ට කරුවලේ ඇස් පේනවද බං?

AnuradhaRa

Well-known member
  • ලයිට් එක දාල බලද්දි මූ උඩ බලං ඉන්නව

    ආයෙ තව ටිකකින් දාල බලද්දි ඒත් බලං ඉන්නව :baffled:

    කුස්සියෙ ඇතුලෙ කට්ට කරුවලයි

    මිස්ට බළල් තුමී
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ලයිට් එක දාල බලද්දි මූ උඩ බලං ඉන්නව

    ආයෙ තව ටිකකින් දාල බලද්දි ඒත් බලං ඉන්නව :baffled:

    කුස්සියෙ ඇතුලෙ කට්ට කරුවලයි

    මිස්ට බළල් තුමී
    owa hodiye ewunuth dannawa unta rata as penawa kiyala!
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ලයිට් එක දාල බලද්දි මූ උඩ බලං ඉන්නව

    ආයෙ තව ටිකකින් දාල බලද්දි ඒත් බලං ඉන්නව :baffled:

    කුස්සියෙ ඇතුලෙ කට්ට කරුවලයි

    මිස්ට බළල් තුමී
    podi laawata wath light ekak thiyenna oney, handha eliya wage wath,. nathnam kaamare LED light ekak hari.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,166
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලයිට් එක දාල බලද්දි මූ උඩ බලං ඉන්නව

    ආයෙ තව ටිකකින් දාල බලද්දි ඒත් බලං ඉන්නව :baffled:

    කුස්සියෙ ඇතුලෙ කට්ට කරුවලයි

    මිස්ට බළල් තුමී
    ඌ උඩ බලාගෙන කල්පනා කරනවා ඇති "මේ පිස්සට අදත් නින්ද යන්නෙ නෑ" කියල