පූස් පැටියෙක් හොයාගන්න ඔ්න. ගණේමුල්ල කඩවත කිරිබත්ගොඩ ගම්පහ අවටින්. ඇවිත් අරන් යන්න පුළුවන්. මික්ස් බ්රීඩ් ඒකක් නම් වඩා හොඳයි. ලස්සන ඒකෙක්. කිරියෙ කාලඟ හරි ඉන්නවං, හදාගන්න කෙනෙකුට දෙන්න කැමතිනං කියන්න.

Thread ekak danna.. photos ekka.. kattiya ganiඅපේ ගෙදර 3ක් ඉන්නවා.පුලුවන් නන් එකක් ගන්න මට ඔක්කොම 6ක් ඉන්නවා දැන්..pm එකක් දාන්න