ඌ කියන්නේ ඇත්ත බං, පුසෝ වටේ යන එක තමයි කරොත් කරන්නේ. වටේ ඉන්න පූසියෝන්ට සිං කොරන්න තමයි උන් යන්නේ.මල්ලි නිකං පාඩුවෙ ඉන්නවද
පූසන්ට මඩ ගහන්නැතිව![]()
එතකොට මාර දුකයි මචන්ලාකෑප්ටන් Jack Sparrow;16927132 said:මචං පොඩි ගෝනියකට පස් පුරවල පුසා ට ලේසියෙන් නගින්න බහින්න පුළුවන් තැනකින් තියන්න.උගේ අවශ්‍යතා ඉටු කරගන්න එහෙම පුරුදු කරන්න, දවල්ට ගෙදර නැති එක අවුලක් වෙන්නේ නැහැ. පුරුදු කරන්නත් ලේසි මචං.

Machan, Toilet yanakota pusath ekkan gihin uta balan inna kiyalaa purudu karanna barida? (Ape gedara nam pusek naa oon.)![]()
උන් ගල් ගහල එලවනකොට දුවන්ඩ පුරුදු කොරපන් 
, මචන් පරිසරයෙ තියෙන බැලන්ස් එක නැති කරන්න හදන්න එපා. ඌ පාරෙ මැරෙනවනම් මැරෙන්න දීපං. උඹ ඌව ගෙදර ගෙනාවත්, උඹ ඌව ගෙදර ගෙනාව පිනට වඩා පව් කරගන්න ඉඩ තියෙනව උගෙන් වෙන කරදර වලට ප්‍රතිචාර දක්වන්න ගියොත් ...
වෙනත් විදිහට උදාහරණයක් ගත්තොත් දැන් බලපන්, ඌ පාරෙ ඉන්නකොට ඇහිඳගෙන හරි සැරෙන් සැරේ කෑම කන්න ඇති, දැන් උඹ වැඩට යනකොට ඌ හාමතේ ... දැන් උඹට පිංද වැඩිපුර ලැබෙන්නෙ පව්ද ? "අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කිව්වට වැඩක් නෑ" මේක මම නෙමෙයි, හාමුදුරු කෙනෙක් මයි කිව්වෙ, කෙනෙක් ඇහුව ප්‍රශ්නෙකට උත්තරයක් විදිහට දුන්න එකක් මට මතක විදිහ ප්‍රශ්නෙ අහපු කෙනත් ඇහුවෙ පාරෙ හිටපු පූසෙක් පව් කියල ගෙදර ගෙනත් දැන් ඒ පූස හැමතැනම ජරා කරනවලු, ඉතින් හාමුදුරුවන්ගෙන් අහනව දැන් මොකද කරන්නෙ කියල., මචන් පරිසරයෙ තියෙන බැලන්ස් එක නැති කරන්න හදන්න එපා. ඌ පාරෙ මැරෙනවනම් මැරෙන්න දීපං. උඹ ඌව ගෙදර ගෙනාවත්, උඹ ඌව ගෙදර ගෙනාව පිනට වඩා පව් කරගන්න ඉඩ තියෙනව උගෙන් වෙන කරදර වලට ප්‍රතිචාර දක්වන්න ගියොත් ...
වෙනත් විදිහට උදාහරණයක් ගත්තොත් දැන් බලපන්, ඌ පාරෙ ඉන්නකොට ඇහිඳගෙන හරි සැරෙන් සැරේ කෑම කන්න ඇති, දැන් උඹ වැඩට යනකොට ඌ හාමතේ ... දැන් උඹට පිංද වැඩිපුර ලැබෙන්නෙ පව්ද ?

මචන් උගේ "චේතනාව" තමයි මුලිකවම පිනක්/පවක් තිරනය කරන්නේ. උ කරලා තියෙන්නේ පිනක් (බොහොවිට ). උබෙ theoryඅනුව ලෙඩෙකුට බෙහෙත් කරන එකත් පිනක් නොවේ වගේ අදහසක් එන්නේ. උ ලෙඩෙන්ම මරෙන්න අරින්න කියන වගේ කතාවක්නෙ බන් උබ කියන්නේ.![]()

ඌ කියන්නේ ඇත්ත බං, පුසෝ වටේ යන එක තමයි කරොත් කරන්නේ. වටේ ඉන්න පූසියෝන්ට සිං කොරන්න තමයි උන් යන්නේ.
ඒ අතරේ තව පූසෙක් සෙට් උනොත් මරාගන්නවා. අර ඔලුව ලොකු තඩි එවුන්ට කියන්නේ ගඩ්ඩො කියල.
උන්ගෙන් එකෙක්ට අහු උනොත් ලේ පයින්න මරාගන්නව.
එත් පූසි උනාම එහෙම වලි සිං එකක් නැහැ අනේ ද කියන්නේ ගෙදරට එන හැම පූසටම පද්දල දෙනවා.
අපේ ගෙදර එකියක් හිටිය ඌ හැමදාම බඩින්
ඌ එක මුරයක් ගැහුවා පැටව 5 දෙනෙක්. ඔක්කොම එවුන් එක එක සත්තු කැව හොතම්බ්බුවෝ කබරයි එහෙම ඇවිත්. උන්ව පරිස්සම් කරන්න හෙන කට්ටක් කන්න ඕනේ.
ඊටපස්සේ අයෙ ගැහුවා එකෙන් එකෙක් ඉතුරු උනා අනික් තුන්දෙනාගෙන් එකෙක් අරං ගියා අනික ඒ වගේම මලා
ඔය වගේ ඌ දහ පහළොස් වතාවක් පැටව් ගැහුවා. ඊටපස්සේ ඌ පහුගිය මාස තුනකට වගේ කලින් මරුන. මට හෙන අප්සට් මොකා උනත් ගොඩක් හිත හොඳ එකා.. ඌ උගේ පැටවුන්ට මාර ආදරෙයි. අර පෙළක් පූසෝ වගේ පැටව මරාගෙන කෑවේ නෑ..
ඌ ඉස්සර පැටව නැති උනහම අපේ කකුලේ ඇවිත් අපිව හප හප පැටව හිටිය තැනට අපිව ඇදගෙන යනවාඑතකොට මාර දුකයි මචන්ලා
දැන් ඉතුරු වෙලා ඉන්නේ උගේ පරම්පරාවේ පැටව දෙන්නෙක් ලොකු වෙලා තමයි. දැන් උන් තමයි රන් එක දෙන්නේ. උනුත් පූසියෝ..
මුලින් අපේ ගෙදර මිනිස්සු මට ගේම ඉල්ලුව. දැන් ගෙදර එවුනුත් උන්ට ආදරෙයි බං

කෑප්ටන් Jack Sparrow;16927132 said:මචං පොඩි ගෝනියකට පස් පුරවල පුසා ට ලේසියෙන් නගින්න බහින්න පුළුවන් තැනකින් තියන්න.උගේ අවශ්‍යතා ඉටු කරගන්න එහෙම පුරුදු කරන්න, දවල්ට ගෙදර නැති එක අවුලක් වෙන්නේ නැහැ. පුරුදු කරන්නත් ලේසි මචං.

dan kara thiyenne ehema thama +4"අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කිව්වට වැඩක් නෑ" මේක මම නෙමෙයි, හාමුදුරු කෙනෙක් මයි කිව්වෙ, කෙනෙක් ඇහුව ප්‍රශ්නෙකට උත්තරයක් විදිහට දුන්න එකක් මට මතක විදිහ ප්‍රශ්නෙ අහපු කෙනත් ඇහුවෙ පාරෙ හිටපු පූසෙක් පව් කියල ගෙදර ගෙනත් දැන් ඒ පූස හැමතැනම ජරා කරනවලු, ඉතින් හාමුදුරුවන්ගෙන් අහනව දැන් මොකද කරන්නෙ කියල., මචන් පරිසරයෙ තියෙන බැලන්ස් එක නැති කරන්න හදන්න එපා. ඌ පාරෙ මැරෙනවනම් මැරෙන්න දීපං. උඹ ඌව ගෙදර ගෙනාවත්, උඹ ඌව ගෙදර ගෙනාව පිනට වඩා පව් කරගන්න ඉඩ තියෙනව උගෙන් වෙන කරදර වලට ප්‍රතිචාර දක්වන්න ගියොත් ...
වෙනත් විදිහට උදාහරණයක් ගත්තොත් දැන් බලපන්, ඌ පාරෙ ඉන්නකොට ඇහිඳගෙන හරි සැරෙන් සැරේ කෑම කන්න ඇති, දැන් උඹ වැඩට යනකොට ඌ හාමතේ ... දැන් උඹට පිංද වැඩිපුර ලැබෙන්නෙ පව්ද ?


