අපේ පූසි පැටියෙක් දැම්ම දැන් දවස් 4ක් විතර වෙනව, මුල ඉදන්ම හයියෙන් හුස්ම ගන්න ගතියක් තිබ්බ, විනාඩියට 60-70 පාරක් විතර, නෝමල් රේට් එක 24- 42 වගේලු, මෙච්චර දවසක් හොඳට කිරි බිව්ව, දැන් අද කිරි බොන්නෙත් නෑ, පූසිගෙ කලින් පැටියත් හම්බෙද්දිම නැතිවෙලා, මෙයාට වයසයි අවුරුදු 10ක් විතර, මේ දෙවෙනි පැටිය, vet කෙනෙකුට පෙන්නුවොත් මොනව හරි කරන්ඩ පුලුවන් වෙයිද..