පූස් පැටිය මැරුණ බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    අමාරුවෙන් හුස්ම ගත්තෙ. අමුතු විදියට එක පාරක් දැඟලුව කටින් ලොකු සද්දයක් පිට කරන ගමං
    සැරින් සැරේ මම ඌව බල බල හිටියෙ
    ගිය පොඩ්ඩට මැරිල, මම දැක්කෙත් නෑ. සමහරවිට වැඩිය පණ අදින්නෙ නැතුව ඉක්මනට මැරෙන්ඩ ඇති
    මොන කරන්ඩද, මම ඌව මදුරුවෙක්වත් කන්ඩ නොදී මේ ටිකේ බලාගත්ත
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    උබට ඔය ගෑනී විතරයි ද බන් ඉන්නේ ඩොක්ටර් කෙනෙක් විදිහට ! අපෙත් පූසට ඔහොම සීන් එකක් ආවා ! ඉන්ජෙක්ෂන් 2 ක් විදල පෙත්තක් බොන්න දුන්නා , ආයේ දවසයි ගියේ හොද උනා ! ඩොකාගේ එක්ස්පිරීයන්ස් නිසා පට ගාලා බෙහෙත් වැඩ කරා !
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    උබට ඔය ගෑනී විතරයි ද බන් ඉන්නේ ඩොක්ටර් කෙනෙක් විදිහට ! අපෙත් පූසට ඔහොම සීන් එකක් ආවා ! ඉන්ජෙක්ෂන් 2 ක් විදල පෙත්තක් බොන්න දුන්නා , ආයේ දවසයි ගියේ හොද උනා ! ඩොකාගේ එක්ස්පිරීයන්ස් නිසා පට ගාලා බෙහෙත් වැඩ කරා !
    පැටියෙක්ද ලොකු එකෙක්ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    කරන්න දෙයක් නැහැනේ බන්. උබ බෙත්තුත් ගත්තා නේ. කරන්න පුළුවන් දේවල් කලානේ...උගේ කර්ම පල ඉවර වෙලාද දන්නේ නැහැනේ.
    වෙන එකෙක් හදමු ඊලග පාර
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    කරන්න දෙයක් නැහැනේ බන්. උබ බෙත්තුත් ගත්තා නේ. කරන්න පුළුවන් දේවල් කලානේ...උගේ කර්ම පල ඉවර වෙලාද දන්නේ නැහැනේ.
    වෙන එකෙක් හදමු ඊලග පාර
    ගෙදර ඉන්නව මචං ලොකු එකෙක්
    මෙයාව පාරෙ දාල ගිහින්ද කොහෙද
    අපේ වත්තට ඇවිත් කෑ ගගහ හිටියෙ, හොරෙන්ම ගෙටත් පැනල
     
    • Like
    Reactions: wqe123

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ගෙදර තව පුසෝ ඉන්නවද? ඒ අයටත් එන්නත් දීලා නැත්තං cat flu බෝවෙන්න ඉඩ තියෙනවා. අවධානයෙන් ඉන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උබට ඔය ගෑනී විතරයි ද බන් ඉන්නේ ඩොක්ටර් කෙනෙක් විදිහට ! අපෙත් පූසට ඔහොම සීන් එකක් ආවා ! ඉන්ජෙක්ෂන් 2 ක් විදල පෙත්තක් බොන්න දුන්නා , ආයේ දවසයි ගියේ හොද උනා ! ඩොකාගේ එක්ස්පිරීයන්ස් නිසා පට ගාලා බෙහෙත් වැඩ කරා !
    උබලගෙ පූසා ඩොකාට හරියටම ලෙඩේ කියන්න ඇති. අනුරාදගේ පූස් පැටිය පොඩි හින්ද තාම කතා කරන්නත් බැනේ ඩොකීට ලෙඩේ කියන්න. ඒ හින්ද ඩොකීට වරදක් බෑ
     
    • Like
    Reactions: charitha2011

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,560
    113
    #ලොව උපදින සියල්ලෝ යම් කලෙක මරණයට පත් වෙති.
    #ලොව සියලු සංස්කාර ධර්මයන් නෑසෙන සුළුය
    මේ ටික හොදට හිතට ගන්න
    ඔය ටික කියලා දීපංකෝ බං අර උඹෙ.......................