අපරාදෙ උඹල කිව්වත් වගේ පෙරේදම වෙට් කෙනෙක්ට පෙන්නන්ඩ තිබුණෙ..
මං හිතුව හොඳට කන්ඩ දීල බලා ගත්තම හරියයි කියල
මං හිතුව හොඳට කන්ඩ දීල බලා ගත්තම හරියයි කියල


හොද වෙට් කෙනෙක්ට පෙන්නපන්..අපරාදෙ උඹල කිව්වත් වගේ පෙරේදම වෙට් කෙනෙක්ට පෙන්නන්ඩ තිබුණෙ..
මං හිතුව හොඳට කන්ඩ දීල බලා ගත්තම හරියයි කියල![]()
මොකුත් කන්නෙ නෑ බං.. කටට දැම්මම ඔලුව ගසල එලියට දානවඇයි අවුල් වගේද පූස් පැටිය.....![]()
pusonta pana 7k tiyenewa kiyanne boru nemei..ape pusekuth marennama wetila indela dawas 2ken back to normalඅවුලක් වෙන එකක් නෑ,
පූසන් අසනීප වුනාම කෑම නොකා ඉන්නවා, කටුව වගේ කෙට්ටු වෙනකම් නොකා ඉන්නවා, එත් ඌට බොන්න වතුර තියන්න ඕන, මෙහෙත් හිටපු පූසෙක් මැරෙන්නම වැටිලා හිටිය, මම හිතුවේ මූ මැරුණ ම තමා කියල, එත් එක පාරටම නැගිටලා ගෙදර පිටුපස්සට අමාරුවෙන් ඇවිදගෙන ගිහින් බෙට්ටක් දැම්ම, බෙට්ටක් කිව්වට පුදුම ගඳක් තිබ්බ වතුර වගේ බෙට්ටක්, එක දාල ඇවිත් මූ හොඳට කෑම කන්න ගත්ත, ඊට පස්සේ අවුලක් නැහැ,

ඔකුන්ගේ ඇපිටයිට් එක සෙට්වෙනවා කුප්පමේනිය මුල් කෑවම. බඩේ අවුලක්නං කාල වමනේ කරලා හරි වැඩේ හොදකරගන්නවා. දීලා බලපන්. කන්නේ නැත්තන් බලෙන් කවන්න යන්න එපා. පුලුවන්නං චිකන් බ්‍රෙස්ට් හොඳට තම්බලා වතුර වෙන්නම බ්ලෙන්ඩ් කරලා සිරින්ජ එකකින් පොවපන්.කුප්පමේනිය මුල් ටිකක් දීපං. ජෙට් එක වගේ සද්දේ දාන් කන්නේ. පස්සේ ග්ලුකෝස් ටිකක් දියකරපු වතුර ටිකක් ළඟින් තියපන්
