පූස් පැටිය මැරෙයිද මංද බං

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,384
    113
    - උඩරට -
    අපරාදෙ උඹල කිව්වත් වගේ පෙරේදම වෙට් කෙනෙක්ට පෙන්නන්ඩ තිබුණෙ..
    මං හිතුව හොඳට කන්ඩ දීල බලා ගත්තම හරියයි කියල :(
    හොද වෙට් කෙනෙක්ට පෙන්නපන්..
    ගෑනූ අය හරි යන්නේ නෑ සත්තුන්ට වෙදකම් කරන්න..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    අවුලක් වෙන එකක් නෑ,
    පූසන් අසනීප වුනාම කෑම නොකා ඉන්නවා, කටුව වගේ කෙට්ටු වෙනකම් නොකා ඉන්නවා, එත් ඌට බොන්න වතුර තියන්න ඕන, මෙහෙත් හිටපු පූසෙක් මැරෙන්නම වැටිලා හිටිය, මම හිතුවේ මූ මැරුණ ම තමා කියල, එත් එක පාරටම නැගිටලා ගෙදර පිටුපස්සට අමාරුවෙන් ඇවිදගෙන ගිහින් බෙට්ටක් දැම්ම, බෙට්ටක් කිව්වට පුදුම ගඳක් තිබ්බ වතුර වගේ බෙට්ටක්, එක දාල ඇවිත් මූ හොඳට කෑම කන්න ගත්ත, ඊට පස්සේ අවුලක් නැහැ,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,006
    28,919

    pusonta pana 7k tiyenewa kiyanne boru nemei..ape pusekuth marennama wetila indela dawas 2ken back to normal:oo:
    habai pataw nan wediya oroththu denne na
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,383
    30,197
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුප්පමේනිය මුල් ටිකක් දීපං. ජෙට් එක වගේ සද්දේ දාන් කන්නේ. පස්සේ ග්ලුකෝස් ටිකක් දියකරපු වතුර ටිකක් ළඟින් තියපන්
    ඔකුන්ගේ ඇපිටයිට් එක සෙට්වෙනවා කුප්පමේනිය මුල් කෑවම. බඩේ අවුලක්නං කාල වමනේ කරලා හරි වැඩේ හොදකරගන්නවා. දීලා බලපන්. කන්නේ නැත්තන් බලෙන් කවන්න යන්න එපා. පුලුවන්නං චිකන් බ්‍රෙස්ට් හොඳට තම්බලා වතුර වෙන්නම බ්ලෙන්ඩ් කරලා සිරින්ජ එකකින් පොවපන්.

    කුප්පමේනිය කොළ ටික අම්මට දීල කැඳ ටිකක් හදාගෙන බීපන්. උඹේ ඇඟේ පතේ අමාරුවටත් හොඳයි. උඹව දැක්කහම සුදු පූසියො පස්සෙන් එයි :love: :love: