පූස් සෞක්ය ගැටළුවක් vet help
දුන්න බෙහෙත්
Metronidazole tablet B.P. 200mg eken 1/3 ගානේ උදේ හවස
Amoxicillin trihydrate BP 250mg එකෙන් බාගේ ගානේ උදේ හවස
ඕක කලාට හරි ගියේ නැහැ, දවස් තුනක් දුන්න.
ඊට පස්සේ බෙහෙතක් විද්ද,
විදලා මෙන්න මේක 1/3 ගානේ උදේ හවස දුන්න දවස් තුනක්
Amoxicillin and clavulanate potassium tablets usp
(theoclav - 375)
ඔය දෙකටම හරිගියේ නැහැ
මචන්ලා ගෙදර ඉන්න එක පුසෙක්ට බඩ යනවා දැන් සති තුනක විතර වෙලේ ඉදන්.
දිරවලා යන්නේ දියාරුවට, පුසා කෙට්ටු වෙන්නේ හරි වෙන මොකක් හරි අසනීප ගතියක් පෙනන්නේ නැහැ,
ඌ දගලුවොත් හරි, උසකට පැන්නොත් හරි පොඩ්ඩක් කක්ක යනවා,
vet ට පෙන්නුවම කිව්වා වයිරස් එකක් කියල, පලවෙනි පාර බෙහෙත් වලින් හරි ගියේ නැහැ, දෙවෙනි පාර බෙහෙත් විදලා බොන්න එකක් දුන්න, එත් අඩුවක් නැහැ.
පෙරෙයිද බලහත්කාරෙන් කෝපි පෙව්වා උට, ඊයේ දවස අවුලක් නැතුව හිටිය, අද ආයිත් පොඩ්ඩ පොඩ්ඩ ලීක් කරගන්නව.
උබල මේ වගේ එකකට බෙහෙත් දීල තියේද පුසෙක්ට, නැත්නම් මේ ගැන දන්නා vet කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් දෙන්න.

Last edited:

bump