පූස් සෞක්‍ය ගැටළුවක් vet help

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    පූස් සෞක්‍ය ගැටළුවක් vet help

    මචන්ලා ගෙදර ඉන්න එක පුසෙක්ට බඩ යනවා දැන් සති තුනක විතර වෙලේ ඉදන්.
    දිරවලා යන්නේ දියාරුවට, පුසා කෙට්ටු වෙන්නේ හරි වෙන මොකක් හරි අසනීප ගතියක් පෙනන්නේ නැහැ,

    ඌ දගලුවොත් හරි, උසකට පැන්නොත් හරි පොඩ්ඩක් කක්ක යනවා,

    vet ට පෙන්නුවම කිව්වා වයිරස් එකක් කියල, පලවෙනි පාර බෙහෙත් වලින් හරි ගියේ නැහැ, දෙවෙනි පාර බෙහෙත් විදලා බොන්න එකක් දුන්න, එත් අඩුවක් නැහැ.

    පෙරෙයිද බලහත්කාරෙන් කෝපි පෙව්වා උට, ඊයේ දවස අවුලක් නැතුව හිටිය, අද ආයිත් පොඩ්ඩ පොඩ්ඩ ලීක් කරගන්නව.

    උබල මේ වගේ එකකට බෙහෙත් දීල තියේද පුසෙක්ට, නැත්නම් මේ ගැන දන්නා vet කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් දෙන්න.

    දුන්න බෙහෙත්
    Metronidazole tablet B.P. 200mg eken 1/3 ගානේ උදේ හවස
    Amoxicillin trihydrate BP 250mg එකෙන් බාගේ ගානේ උදේ හවස

    ඕක කලාට හරි ගියේ නැහැ, දවස් තුනක් දුන්න.

    ඊට පස්සේ බෙහෙතක් විද්ද,
    විදලා මෙන්න මේක 1/3 ගානේ උදේ හවස දුන්න දවස් තුනක්
    Amoxicillin and clavulanate potassium tablets usp
    (theoclav - 375)

    ඔය දෙකටම හරිගියේ නැහැ
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුසාට නිරෝගි සුව ලැබී උබට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු:yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේමන්ද අපේ ගෙදරත් හිටිය එකෙක්ට ඔය සීන් එක තිබ්බ .උ දන්නෙත් නැ ගුයනවා ටික ටික .කොච්චර බෙහෙත් කලත් හරිගියේ නැ .කාලෙකට ඔය සීන් එක තිබිල පස්සේ හරි යනවා .ආයෙත් සීන් එක එනවා :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    amoxicillin 100mg පෙත්ත දෙකට කඩල දවසට බාගයක් දීල බලන්න
    100mg හොයාගන්න අමාරු වුනොත් 250 හතරට කඩල... ඒ වගේ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    පුසාට නිරෝගි සුව ලැබී උබට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු:yes:
    :dull::dull::dull: උබ නම් ...
    මරුසිරා;22896194 said:
    අනේමන්ද අපේ ගෙදරත් හිටිය එකෙක්ට ඔය සීන් එක තිබ්බ .උ දන්නෙත් නැ ගුයනවා ටික ටික .කොච්චර බෙහෙත් කලත් හරිගියේ නැ .කාලෙකට ඔය සීන් එක තිබිල පස්සේ හරි යනවා .ආයෙත් සීන් එක එනවා :dull:

    මුව ගෙට ගන්න බැහැ බන්, කුස්සි කෑල්ලක් ථියෙඉ එළියේ එක හැමතැනම පොඩ්ඩ පොඩ්ඩ හලලා. දිගටම තිබ්බොත් තමයි අවුල.

    Behet ganna hari tankin.natnam oka marila yayi.
    නැහැ මචන් මැරෙන්නේ නැහැ, උගේ කෑම දිරවල යන්නේ, ඌ කෙට්ටු වෙන්නෙත් නැහැ, හොදට කනවා, දගලනවා, අවුල stool හයි වෙන්නේ නැහැ, බේබි රස්ක් කිරි දාල හැදුව වගේ යන්නේ.
    panu amaruwada wamane danawada

    පණු බෙහෙත් දුන්න බන්, වමනේ දාන්නෙත් නැහැ, පුප නම් රතුම රතුයි ඌ ලෙවකාල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පනු බේත් දීපන්..පනු අමාරුවක්... කිරි එක්ක හරි දිය කරල පොඩ්ඩ පොඩ්ඩ දීපන්,
     
    • Like
    Reactions: .::J@S::.

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද එකෙකුට දුන්නා පාරක්..ගල ගියේ අගලක් විතර ඔලුවට උඩින්..
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    උඹ කොයි පෑත්තෙද ඉන්නෙ? මොරටුව කිට්ටුව ඩොකෙක් ඉන්නවා. අපේ පොඩි කෙල්ල(වූෆි-බලු පෑන්චියෙක්) මෑරෙන්නම ගිහින් ගොඩ දාලා දුන්නෙ ඩොකා.අල්ලපු ගෙදර කෑ*යා මී පාසානම් විසි කරලා අපේ වත්තට අපේ කෙල්ල මේක ලෙව කාලාද කොහෙද. අනිත් එක ඩොකා මාර කෙයාරින් සත්තුන්ට.ඕනි නම් කියපන්.නොම්බරේ දෙන්නම්
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    amoxicillin 100mg පෙත්ත දෙකට කඩල දවසට බාගයක් දීල බලන්න
    100mg හොයාගන්න අමාරු වුනොත් 250 හතරට කඩල... ඒ වගේ

    දුන්න බෙහෙත් ටික හොයන් එන්න ගියා. එකයි වෙලා ගියේ රිප්ලයි කරන්න.
    පලවෙනි පාර
    Metronidazole tablet B.P. 200mg eken 1/3 ගානේ උදේ හවස
    Amoxicillin trihydrate BP 250mg එකෙන් බාගේ ගානේ උදේ හවස

    ඕක කලාට හරි ගියේ නැහැ, දවස් තුනක් දුන්න.

    ඊට පස්සේ බෙහෙතක් විද්ද,
    විදලා මෙන්න මේක 1/3 ගානේ උදේ හවස දුන්න දවස් තුනක්
    Amoxicillin and clavulanate potassium tablets usp
    (theoclav - 375)

    ඔය දෙකටම හරිගියේ නැහැ බන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    පනු බේත් දීපන්..පනු අමාරුවක්... කිරි එක්ක හරි දිය කරල පොඩ්ඩ පොඩ්ඩ දීපන්,
    දුන්න මචන්, මුලින්ම කලේ ඒක
    අද එකෙකුට දුන්නා පාරක්..ගල ගියේ අගලක් විතර ඔලුවට උඩින්..
    පවු බන්...
    උඹ කොයි පෑත්තෙද ඉන්නෙ? මොරටුව කිට්ටුව ඩොකෙක් ඉන්නවා. අපේ පොඩි කෙල්ල(වූෆි-බලු පෑන්චියෙක්) මෑරෙන්නම ගිහින් ගොඩ දාලා දුන්නෙ ඩොකා.අල්ලපු ගෙදර කෑ*යා මී පාසානම් විසි කරලා අපේ වත්තට අපේ කෙල්ල මේක ලෙව කාලාද කොහෙද. අනිත් එක ඩොකා මාර කෙයාරින් සත්තුන්ට.ඕනි නම් කියපන්.නොම්බරේ දෙන්නම්
    අඩෝ පවු යකෝ, ඔහොම වැඩ කරන උන් ඉන්නවා. කන එකට හිතා මතාම දාල දෙන්නේ වස. මොරටුව ගොඩක් දුරයි බන්. :sorry::sorry:
    mchn ara un kana mana thanakola thiyenwada natnam polpalaa owaghe deyak diyan mchn ubalageth inne arahe inan set ekema pusoda :D

    අරහේ ඉන්න සෙට් එක කිව්වේ බන්?
    මුන් නිකන් පුසෝ බන්.
    කුප්ප මේනියා නම් දුන්න බන්.

    :rolleyes::rolleyes::rolleyes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    amu maalu tikak kanna deepan.
    හැම දාම මාළු එක්ක බන් බත් දෙන්නේ එක වේලක්. නිකන්ම මාළු වලටත් වැඩේ දෙනවා. ඒ උනාට මුන් මහත් වෙන්නේ නැහැ. මන් හිතන්නේ මාළු වලට මහත් වෙන්නේ නැහැ.
    1.uba kohada
    2.uba kaluthara nam PM me

    අම්මෝ කළුතර දුරයි බන්. දැන් ඉන්නේ කිරිදිවැල.
    menna meyagen ahala balapan machan akilar25
    අකිල පුසෝ ලයින් එක කරන්නේ නැහැනේ බන්, බල්ලෝ ගැනනේ එක්ස්පර්ට්.