පූස් හෙල්ප්

amila_perera

Member
Oct 12, 2011
881
75
0
මචන්ලා අපේ ගෙදර පූසෙක් ඉන්නව මෑන් දවස් 3 ක් විතර missing වෙලා ඉදල ඊයෙ ආව :yes: ඒත් මූ තාම මුකුත් කෑවෙ නෑනෙ බන් මෙයාගෙ අතකුත් මොකක් හරි කේස් එකක් වෙලා වගේ පේනව මෙයාව පෙන්නන හොද veterinarian කෙනෙක්ව කළුතර,පානදුර,මොරටුව,ගල්කිස්ස,....කොළඹ කොහෙන් හරි contact කරගන්න පුලුවන් විදියක් කියනවද? දන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න.

bumps සහ replies වලට රෙප් දෙනු ලැබේ :D
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho monava hari jaravak kanna athi itin bade ajeeranayak athi
    ape ekatatath vuna
    kuppa meniya diyan
    hoyala

    hugak velavata hariyanava
     
    • Like
    Reactions: dodangodarohan

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Thanks machan :) rep added!



    Thanks machan :) rep added!

    rep ganna neme ban kivve
    ape poosath pora venna vali gihilla duk vidala enva
    kuppamenia dunnama shape
    berima vunoth
    wet kenek gavata ekka yanava
    eyala okata kelinma beheth dannava
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    machan kalutara north wala innawa doctor kenek.. mansta pennuwanam goda
    ape ekawath mama me langadi genichcha
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    සතෙක්වත් ගහලද දන්නේ නෑ.. පොඩ්ඩක් හොදට උගේ අප්සට් ගහපු අත බලපාන දත් පාරක හරි.. දල පාරක් වගේ දෙයක් තියේද කියලා... අපේ එකත් ලගදි කොහෙද රස්තයක් දාන්න ගිහින් වලියක් දාගෙන නැට්ටයි කකුලයි තුවාල කරගෙන නොකා නොබී හිටියේ.. ගෙවල් ලගපාත ඉන්න ඩොකෙක් දුන්න කොලපාට ස්ප්‍රේ එකක් තුවාල වලට ගහන්න කියලා එක ගැහුවා දවසෙන් දෙකෙන් තුවාලේ නම් හොදයි...