පූසාට කේස් 😐 help guys ☹️❤️

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    නුවර යන්න පුලුවන්... පේරා එකද බං??
    ow bn
    loc.JPG
     
    • Like
    Reactions: poopoo and B.Chat

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නුවර යන්න පුලුවන්... පේරා එකද බං??

    රඹුක්කන mcn...
    ------ Post added on Oct 12, 2023 at 1:13 PM

    රඹුක්කන...
    ------ Post added on Oct 12, 2023 at 1:14 PM

    බල්ලෙක් හපලා... කකුලෙ තඩි තුවාලයක්... හොඳ වෙන්නෙ නෑ... 😐
    ------ Post added on Oct 12, 2023 at 1:15 PM

    මේ පැත්තෙ එවුන් ලඟට නම් ගිහින් වැඩක් නෑ බං... නවත්තලම කරන්න බැලුවෙ....
    ------ Post added on Oct 12, 2023 at 1:16 PM
    යකෝ රඹුක්කනද?මම කෑගල්ලේ.වහාම අරන් පලයන් කෑගල්ලෙ ඉස්පිරිතාල හන්දියෙ තියෙන කෑගලු ඇනිමල් ක්ලිනික් එකට.
    කරඬුපනින් බයිපාස් එකේ ඇවිල්ලා හොස්පිට්ල් එක පහුකරලා රවුන්ඩබවුට් එකෙන් වමට දාලා කොළඹ පැත්තට මීටර් විස්සක් වගේ යද්දි පාරෙ දකුණු පැත්තෙ තියෙන්නෙ.නවත්තලා බෙහෙත් කරන්නෙ නෑ.හැබැයි තුවාලෙ හොඳට සුද්ද කරලා බෙහෙත් දායි.දෙතුන් පාරක් එන්න වෙයි.එතන තමා ඔය ඒරියා එකේම තියෙන හොඳම තැන.හෙටම අරන් පලයන්.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    යකෝ රඹුක්කනද?මම කෑගල්ලේ.වහාම අරන් පලයන් කෑගල්ලෙ ඉස්පිරිතාල හන්දියෙ තියෙන කෑගලු ඇනිමල් ක්ලිනික් එකට.
    කරඬුපනින් බයිපාස් එකේ ඇවිල්ලා හොස්පිට්ල් එක පහුකරලා රවුන්ඩබවුට් එකෙන් වමට දාලා කොළඹ පැත්තට මීටර් විස්සක් වගේ යද්දි පාරෙ දකුණු පැත්තෙ තියෙන්නෙ.නවත්තලා බෙහෙත් කරන්නෙ නෑ.හැබැයි තුවාලෙ හොඳට සුද්ද කරලා බෙහෙත් දායි.දෙතුන් පාරක් එන්න වෙයි.එතන තමා ඔය ඒරියා එකේම තියෙන හොඳම තැන.හෙටම අරන් පලයන්.
    එල මචං... තෑන්ක්ස්..❤️❤️