ඔව් බඩ යනවා, කෑම නම් කනවා,බඩෙ අමාරුව කිවෙ බඩ යනවද?
අමු ශාලයෝ දෙන්ඩ. Vet කෙනෙකුට පෙන්නන්ඩ.
බොහොම ස්තුතීපනු බෙහෙත් ඉතාමත් වැදගත්! පනු බෙහෙත් නොදීමෙන්
වර්ධනය බාල වෙලා විවිද ලෙඩවලින් සත්තු මැරෙනවා.
සතුන්ගෙන් මිනිසාට රෝග බෝ වෙනවා.
Pyrantin syrup - Rs. 250/=
Pyrantin tables card 1ක් =Rs. 70/=
Drontel plus එක පෙත්තක් = Rs. 100/=
පූසන්ට සති 2සිට පනු බෙහෙත් දිය යුතුයි .
සති දෙකෙන් pyrantin syrup එකෙන් 0.2ml දෙන්න.
ඉන්සියුලින් සයිස් එකේ ඒත් ඉන්සියුලින් නොවන සිලින්ජර්
රු.10 සිලින්ජර් හෝ 1ml සිලින්ජර් කිව්වම ෆාමසියෙන් දෙනවා
ඊට පසු සති දෙකෙන් දෙකට මාස 3ක් දක්වා 0.2ml දෙන්න ඕනෙමයි.
සති දෙකෙන් දෙන්න බැරිඋන අයට. මාසයක් වගේ වයස නම්.
Pyrantin syrup එකෙන් 0.4 දෙන්න.
Pyrantin tablets එකෙන් නම් පෙත්තන් අටෙන් එකක් දෙන්න.
ඊට පසු මාස 3ක් යනකම් සති දෙකෙන් දෙකට 0.2ml හෝ පෙත්තෙන් 1/8 ක් දෙන්න.
ඊට පසු අවුරුදු එකක් වෙනකම් pyrantin පෙත්තෙන් හෝ Drontel plus පෙත්තෙන් 1/4 හතරෙන් එකක් දෙන්න.මාස 3න් 3ට
අවුරුදු 1ට වැඩි හොදින් වැඩුනු බර තියෙන අයට drontal plus tablet එක බර අනුව දෙන්න.
උදා:-
පූසෙක්ට,
Drontel plus එකෙන් බර 10kgට එක පෙත්තක් දෙන්නෙ. එතකොට
සාමාන්‍යයෙන් හොදින් වැඩුන නිරෝගී අවු.1 ක 5kg බර ඇති කෙනෙක්ට බාගයක් දිය හැකි.
ලෙඩ/ ගොඩක්
දුර්වල කෙනෙක්ට බෙහෙත් හා විටමින් දීලා හොද උනාට පස්සෙ පනු බෙහෙත් දෙන්න.
කුඩා පැටව් වයසේදී වයස අනුවද ( දවස් හා සති ) වැඩුනු පූසන්ගේ බර අනුව පනු බෙහෙත් දෙනු ලැබේ.
සෑම විටම නිවැරැදි බෙහෙත් මාත්‍රාව ලබා දෙන්න.
ඒ වගේම පනු බෙහෙත් කාලෙකින් දුන්නෙ නැත්තම් විශේෂයෙන් පොඩි පැටවුන්ට එක පාර ලොකු ඩෝස් එකක් දෙන්ම එපා. උදා: 0.4ml නම් දෙන්න තියෙන්නෙ .
0.2ක ගානේ දීලා බලන්න. මොකද එක පාර පනුවෝ මැරුනාම මල පහ වලින් පිට කරන්න අමාරුයි සමහර අයට.එකපාර මැරුනාම ගුලියක් වගේ ගුද මාර්ගේ හිර වෙලා බ්ලොක් වෙනවා.
පනුවෝ මැරෙද්දි බඩ ඇතුලේ හම හපාගෙන මැරෙනෙ. එතකොට internal bleeding එකක් වෙලා මැරෙන්න පුලුවන් .
සමහර අයට ඒකට ඔරොත්තු දෙන්න තරම් ප්‍රතිශක්තිය මදී.
කිරිපිටි , බත් , පාන් කන පූසෝන්ට ප්‍රතිශක්තිය මදි වගේ ගුද මාර්ගයේ සංකූලතා ඇති වෙනවා. පස්ස පනනැති රෝගය එනවා ස්නායු දුර්වල වෙනවා ඒ වගේ අයට පනු බෙහෙත් දෙනකොට පශුවෛද්‍ය වරයෙකුගේ හො දැනුමැති කෙනෙක් ගේ අනුදැනුම මත දෙන්න.
පනුවෝ එක්ක කක්කා හිර උනොත්
lactulose syrup එක දෙන්න පුලුවන් .
ග්ලිසරින් ග්ලිසරින් ගුද මාර්ගයට ඇතුල් කරන්න හෝ වස්ති කරන්න පුලුවන් ( Experience තියෙන කෙනෙක් කරන්න.)
පනු බෙහෙත් දුන්නාට පස්සෙ දිග පනුවෝ ගොඩක් යනවා පන පිටින් එලියට එනවා , මැරුන අය මලපහ එක්ක පිට වෙනවා.
එතකොට එයාව පිරිසිදු කරන්න අපි බලාගන්න ඕනේ..
වෙන පූසෝ බල්ලො ගෙදර ඉන්නවා නම් ඒ අය වෙන් කරලා තියන්න. පනු බෙහෙත් දෙනකොට ගෙදර හැමෝම සත්තුන්ට එක පාර දෙන්න.
පනු බෙහෙත් කියන්නෙ අනිවාර්යයෙන්ම දිය යුතුම දෙයක්..
මේ දිනවල කුඩා දරුවන් අතරේ බෝ වන රෝගි තත්ත්වය පවා පාලනය කර හැක්කේ සුරතලුන්ට පනු බෙහෙත් දී තිබීමෙනි.
-copied
වෙට් ගාවට ගිහම මෙ ටික කරල දෙනව සතාගේ තත්වේ බලල. තව ඉන්ජෙක්ෂන් ටිකත් දෙනව.පනු බෙහෙත් ඉතාමත් වැදගත්! පනු බෙහෙත් නොදීමෙන්