පූසාට බඩේ අමාරුවක් 🥲

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පූසන්ගේ බඩේ අමාරු වලට දෙන්න ඕනි බෙහෙත් මොනාද, පාරේ දාලා ගිය පූසෙක් ගෙදර ගෙනාවා, මීට කලින් පූසෝ හදලා නෑ 🥹
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    🔴🔴පනු බෙහෙත් ඉතාමත් වැදගත්! පනු බෙහෙත් නොදීමෙන් 👇👇👇
    🔹වර්ධනය බාල වෙලා විවිද ලෙඩවලින් සත්තු මැරෙනවා.
    🔹සතුන්ගෙන් මිනිසාට රෝග බෝ වෙනවා.

    Pyrantin syrup - Rs. 250/=
    Pyrantin tables card 1ක් =Rs. 70/=
    Drontel plus එක පෙත්තක් = Rs. 100/=

    🔴පූසන්ට සති 2සිට පනු බෙහෙත් දිය යුතුයි .
    🐱සති දෙකෙන් pyrantin syrup එකෙන් 0.2ml දෙන්න.
    🔺 ඉන්සියුලින් සයිස් එකේ ඒත් ඉන්සියුලින් නොවන සිලින්ජර්
    🔺රු.10 සිලින්ජර් හෝ 1ml සිලින්ජර් කිව්වම ෆාමසියෙන් දෙනවා

    🔹ඊට පසු සති දෙකෙන් දෙකට මාස 3ක් දක්වා 0.2ml දෙන්න ඕනෙමයි.

    🔹සති දෙකෙන් දෙන්න බැරිඋන අයට. මාසයක් වගේ වයස නම්.
    Pyrantin syrup එකෙන් 0.4 දෙන්න.
    Pyrantin tablets එකෙන් නම් පෙත්තන් අටෙන් එකක් දෙන්න.
    🔹ඊට පසු මාස 3ක් යනකම් සති දෙකෙන් දෙකට 0.2ml හෝ පෙත්තෙන් 1/8 ක් දෙන්න.

    🔹ඊට පසු අවුරුදු එකක් වෙනකම් pyrantin පෙත්තෙන් හෝ Drontel plus පෙත්තෙන් 1/4 හතරෙන් එකක් දෙන්න.මාස 3න් 3ට

    🔹අවුරුදු 1ට වැඩි හොදින් වැඩුනු බර තියෙන අයට drontal plus tablet එක බර අනුව දෙන්න.

    උදා:-
    පූසෙක්ට,
    Drontel plus එකෙන් බර 10kgට එක පෙත්තක් දෙන්නෙ. එතකොට
    සාමාන්‍යයෙන් හොදින් වැඩුන නිරෝගී අවු.1 ක 5kg බර ඇති කෙනෙක්ට බාගයක් දිය හැකි.

    ලෙඩ/ ගොඩක්
    දුර්වල කෙනෙක්ට බෙහෙත් හා විටමින් දීලා හොද උනාට පස්සෙ පනු බෙහෙත් දෙන්න.
    කුඩා පැටව් වයසේදී වයස අනුවද ( දවස් හා සති ) වැඩුනු පූසන්ගේ බර අනුව පනු බෙහෙත් දෙනු ලැබේ.
    සෑම විටම නිවැරැදි බෙහෙත් මාත්‍රාව ලබා දෙන්න.
    🔴ඒ වගේම පනු බෙහෙත් කාලෙකින් දුන්නෙ නැත්තම් විශේෂයෙන් පොඩි පැටවුන්ට එක පාර ලොකු ඩෝස් එකක් දෙන්ම එපා. උදා: 0.4ml නම් දෙන්න තියෙන්නෙ .
    0.2ක ගානේ දීලා බලන්න. මොකද එක පාර පනුවෝ මැරුනාම මල පහ වලින් පිට කරන්න අමාරුයි සමහර අයට.එකපාර මැරුනාම ගුලියක් වගේ ගුද මාර්ගේ හිර වෙලා බ්ලොක් වෙනවා.
    පනුවෝ මැරෙද්දි බඩ ඇතුලේ හම හපාගෙන මැරෙනෙ. එතකොට internal bleeding එකක් වෙලා මැරෙන්න පුලුවන් .
    සමහර අයට ඒකට ඔරොත්තු දෙන්න තරම් ප්‍රතිශක්තිය මදී.
    කිරිපිටි , බත් , පාන් කන පූසෝන්ට ප්‍රතිශක්තිය මදි වගේ ගුද මාර්ගයේ සංකූලතා ඇති වෙනවා. පස්ස පනනැති රෝගය එනවා ස්නායු දුර්වල වෙනවා ඒ වගේ අයට පනු බෙහෙත් දෙනකොට පශුවෛද්‍ය වරයෙකුගේ හො දැනුමැති කෙනෙක් ගේ අනුදැනුම මත දෙන්න.

    🔴පනුවෝ එක්ක කක්කා හිර උනොත් 🔹lactulose syrup එක දෙන්න පුලුවන් .

    🔹 ග්ලිසරින් ග්ලිසරින් ගුද මාර්ගයට ඇතුල් කරන්න හෝ වස්ති කරන්න පුලුවන් ( Experience තියෙන කෙනෙක් කරන්න.)

    ♦️පනු බෙහෙත් දුන්නාට පස්සෙ දිග පනුවෝ ගොඩක් යනවා පන පිටින් එලියට එනවා , මැරුන අය මලපහ එක්ක පිට වෙනවා.
    එතකොට එයාව පිරිසිදු කරන්න අපි බලාගන්න ඕනේ..

    වෙන පූසෝ බල්ලො ගෙදර ඉන්නවා නම් ඒ අය වෙන් කරලා තියන්න. පනු බෙහෙත් දෙනකොට ගෙදර හැමෝම සත්තුන්ට එක පාර දෙන්න.
    පනු බෙහෙත් කියන්නෙ අනිවාර්යයෙන්ම දිය යුතුම දෙයක්..
    🔴මේ දිනවල කුඩා දරුවන් අතරේ බෝ වන රෝගි තත්ත්වය පවා පාලනය කර හැක්කේ සුරතලුන්ට පනු බෙහෙත් දී තිබීමෙනි.

    -copied
     
    බොහොම ස්තුතී ❤️
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    වෙට් ගාවට ගිහම මෙ ටික කරල දෙනව සතාගේ තත්වේ බලල. තව ඉන්ජෙක්ෂන් ටිකත් දෙනව.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    උබල බත් දෙන්න ඇති. ඒව ගොඩක් පූසොන්ට දිරවන්නෙ නෑ. දුන්න නම් බඩ ගිහින් ඉවර උනා ම මාලු විතරක් දෙන්න පටන් ගන්න
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Panu beheth denna, eake package eke thiyana dose eke double dose denna. Prashanyaak nha oya pusage loosemotion eke photo ekak danna mokadda karanna one kiyala kiyannam. Pusa kanawa bonawa nam aulak nha kiri denna epa. Pusa kanne nathnam passen thermometer ekak gahala temperature eka balapan. Eya hamadama kana kama and dry food wage denna. Chicken, salaya recomended. Meow whiskas wage dryfooods denna
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කුප්පමේනියා තමයි
    vet ගාවට අරන් ගියාම tablet එකක් දුන්නා; ඒක කිරි වලට දාලා දුන්නා

    දැන් ඉන්නේ වල් පූසාට මිනිස්සු ඇලජික්ද කොහෙද හැම වෙලේම කිවිසුම් යවනවා මං ඇල්ලුවම:sorry: