දවස් දෙකක් කෑවේ නැති වුණා ම අරගෙන යන්න එපැයි ඩොකෙක් ගාවට.. අන්තිම මොහොතේ ගියාම කරන්න දෙයක් නෑ![]()
ඔව් බන් කල් ගියා වැඩියි. සතියකට කලින් අරන් ගියාම දීපු බෙහෙත් පෙති දුන්නා දවස් දෙකක්. ඒකට අඩු වුනේ නැති නිසා ඊයේ ගෙනිච්චේ.එක දවසක් නොකා ඉද්දි අරන් යන්න තිබුනෙ බන්.පව්.ඔය දුක ඕන තරම් විඳල තියෙනවා මමත්.
ජීවිතේ ඔහොම තමයි බන්
Monawa karannada ban ithin. Duka thamai.
සියලු දේ අනිත්‍යයි![]()
මට ගෙදර සත්තු වලලන්න වලවල් කපලම සත්තු හැදිල්ල එපා උනා. අපි කන්න දීල හදනව උන් ගිහින් පාරෙ වාහන වලට අඩ තියනව
උබට නන් තව හොදයි මට සෙට් උනෙම කෑලි එලියට පැනපු උන්
මම සත්තු හදන්නෙ නැත්තේත් ඕකයි.
අන්තිමට අරන් ආව එකා හැමදාම පාන්දර 4ට දොර ලගට එනවා දොර අරිනකන් ගෙදර. අපි 4ට ඇහැරෙන නිසා. ඒ ආවම මගෙ කාමරේට ඇවිත් මාවත් ඇහැරවලා කුස්සියට වෙලා ඉන්නවා අම්මා උයනකන්.
දවසක් හොයාගන්න නැති උනා. අපි හැම තැනම හෙව්වා. හම්බුනේම නෑ.
ටික දවසකට පස්සෙ පට්ට සයිස් පිබුරෙක්ද පොලගෙක්ද මන්දා හම්බුනා කිව්වා වැට අයිනෙදි මනුස්සයෙක්ට පැනලා.
එපා වෙනවා බන්. හම්බුනා දවසේ ඉඳන් ගෙ ඇතුලේමයි හැදුවේ. ජරා කරපුවා අස් කරලා එහෙම. උදේට ඇහැරුණාම දුවල ගිහින් ගස් නගිනවා. අල්ලපු ගෙදර පුසා එක්ක සෙල්ලම් කරනවා. මම කනකොට ඔඩොක්කුවට එනවා. වෙලාවකට වදයක් වුනත් දැන් තමයි පාළුව දැනෙන්නේ. අන්තිමට කෑ ගහලා මැරෙන විදිහ තමයි බලන් ඉන්න බැරි වුනේ. දැනුත් ඇඩෙනවා මට බන්.සත්තු හදන එකේ දුකම කොටස තමා උන් මැරෙන එක බලන්න වෙන එක.
පිඹුරො? උඹ කොහෙද ඉන්නෙ?
------ Post added on Oct 15, 2022 at 9:54 AM
yes, that is the first thing that came into my mind as well.
මේ කතාව rabis symptomps එක්කත් align වෙනවා
එහෙනම් ඩොකා කියනවනේ බන්.If you know for sure that it's not rabies.....
හරියටම මාස 9යි දවස් 12යි. ෆොටෝ ගත්තුවා ලබන අවුරුද්දේ ගුගල් මෙමරි වලින් පෙන්නද්දී තමා ඉන්න බැරි වෙන්නේ.
------ Post added on Oct 15, 2022 at 10:06 AM