පූසා මැරුනා.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    දවස් දෙකක් කෑවේ නැති වුණා ම අරගෙන යන්න එපැයි ඩොකෙක් ගාවට.. අන්තිම මොහොතේ ගියාම කරන්න දෙයක් නෑ 😐
    එක දවසක් නොකා ඉද්දි අරන් යන්න තිබුනෙ බන්.පව්.ඔය දුක ඕන තරම් විඳල තියෙනවා මමත්.
    ඔව් බන් කල් ගියා වැඩියි. සතියකට කලින් අරන් ගියාම දීපු බෙහෙත් පෙති දුන්නා දවස් දෙකක්. ඒකට අඩු වුනේ නැති නිසා ඊයේ ගෙනිච්චේ.

    ජීවිතේ ඔහොම තමයි බන්
    Monawa karannada ban ithin. Duka thamai.
    සියලු දේ අනිත්‍යයි :(
    මට ගෙදර සත්තු වලලන්න වලවල් කපලම සත්තු හැදිල්ල එපා උනා. අපි කන්න දීල හදනව උන් ගිහින් පාරෙ වාහන වලට අඩ තියනව
    උබට නන් තව හොදයි මට සෙට් උනෙම කෑලි එලියට පැනපු උන්
    මම සත්තු හදන්නෙ නැත්තේත් ඕකයි.
    අන්තිමට අරන් ආව එකා හැමදාම පාන්දර 4ට දොර ලගට එනවා දොර අරිනකන් ගෙදර. අපි 4ට ඇහැරෙන නිසා. ඒ ආවම මගෙ කාමරේට ඇවිත් මාවත් ඇහැරවලා කුස්සියට වෙලා ඉන්නවා අම්මා උයනකන්.
    දවසක් හොයාගන්න නැති උනා. අපි හැම තැනම හෙව්වා. හම්බුනේම නෑ.
    ටික දවසකට පස්සෙ පට්ට සයිස් පිබුරෙක්ද පොලගෙක්ද මන්දා හම්බුනා කිව්වා වැට අයිනෙදි මනුස්සයෙක්ට පැනලා.
    සත්තු හදන එකේ දුකම කොටස තමා උන් මැරෙන එක බලන්න වෙන එක. :(

    පිඹුරො? උඹ කොහෙද ඉන්නෙ?
    ------ Post added on Oct 15, 2022 at 9:54 AM
    එපා වෙනවා බන්. හම්බුනා දවසේ ඉඳන් ගෙ ඇතුලේමයි හැදුවේ. ජරා කරපුවා අස් කරලා එහෙම. උදේට ඇහැරුණාම දුවල ගිහින් ගස් නගිනවා. අල්ලපු ගෙදර පුසා එක්ක සෙල්ලම් කරනවා. මම කනකොට ඔඩොක්කුවට එනවා. වෙලාවකට වදයක් වුනත් දැන් තමයි පාළුව දැනෙන්නේ. අන්තිමට කෑ ගහලා මැරෙන විදිහ තමයි බලන් ඉන්න බැරි වුනේ. දැනුත් ඇඩෙනවා මට බන්.

    yes, that is the first thing that came into my mind as well.

    මේ කතාව rabis symptomps එක්කත් align වෙනවා
    If you know for sure that it's not rabies.....
    එහෙනම් ඩොකා කියනවනේ බන්.

    හරියටම මාස 9යි දවස් 12යි. ෆොටෝ ගත්තුවා ලබන අවුරුද්දේ ගුගල් මෙමරි වලින් පෙන්නද්දී තමා ඉන්න බැරි වෙන්නේ.
    ------ Post added on Oct 15, 2022 at 10:06 AM
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,857
    4,189
    113
    ගිය අවුරුද්දෙ වගේ thread එකක් දැම්ම නේ ඔය පූසා ගැන.
    ටික දවසක් යනකම් හිතට අමාරුයි තමා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    yes, that is the first thing that came into my mind as well.

    මේ කතාව rabis symptomps එක්කත් align වෙනවා
    වෙනත් පුළුවන් හැබැයි ගොඩක් වෙලාවට වයිරස් උන හැදෙන්නේ

    වයිරස් උන හැදුණත් කන්නේ නැහැ බං වතුර වත් බොන්නේ නැහැ දවස් 3 තුන ඉඳන් දවස් 7 වගේ වෙනකම් ඉදලා මැරිලා යනවා
    අපේ ගෙදර හිටපු පූසෝ 4 ක් ම මැරුණා ඔහොම

    බේරා ගන්න නම් කෑම නවත්තපු ගමන් හැම දාම වෙට් ගාවට අරගෙන ගිහිල්ලා සේලයින් දෙන්න ඕනේ හොඳ වෙනකම්
     
    • Sad
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    yes, that is the first thing that came into my mind as well.

    මේ කතාව rabis symptomps එක්කත් align වෙනවා
    Danna kenekge podi dathak wedila le awilla…balla 1 week welin withera amaru wela marila…

    Test kerela baladdi ballata pissu 😬
     
    • Wow
    Reactions: Heshan Daminda

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    issara ape gedara hitapu turkish pusath marune oya widiyatamai..
    anthimata doctor injection 8k gahalath beraganna bari una..
    gedarata ena hora puso hapa kewama tamai oya leda bowenne man hithanne..
    muladima neutering karanna kiyanne ekai pusiyo :-(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Danna kenekge podi dathak wedila le awilla…balla 1 week welin withera amaru wela marila…

    Test kerela baladdi ballata pissu 😬
    ඔවු ඔය වගේ කොහේවත් යන කරදර සෙට් වෙන නිසා මම නං ගෙදර කිසිම සතෙක් හදන්නෙ නැහැ
    අපේ අම්ලගෙ ගෙදරත් පූසෙක් හිටියා ඌනං සෑහන කාලයක් ඉඳලා අන්තිම කාලෙ ඔහොම කන්නෙ නැතිව ඉඳලා කරුමෙට අපේ අම්මට උගේ කකුල පෑගිලා කකුල පොඩ්ඩක් හපලා එදා හවසම පූසා මැරිලා ඉන්ජෙක්ශන් කෝස් එකම ගහන්න උනා
    ඒ පූසා ගෙදර ඉන්නවට වඩා කැලේ ඉන්නෙ වෙන පූසො එක්ක පොරකාල තුවලා කරන් එනවා ඒක කියපු ගමන් හොස්පිටල් එකෙන් කියලා තිවුනා ෆුල් කෝස් එකම ගහන්න ඕන කියලා
    වයිෆ්නුත්(ඒ කාලෙ GF) ගෙදර ඉඳපු බලලෙක්ව හපලා ඒකත් මැරිලා ඒත් රේබීස් ඉන්ජෙක්ශන් ගහන්න උනා

    ඒක නිසා ලෙඩ තියන බල්ලො බලල්ලු අතපත ගානවා නං පරිස්සමෙන් කරන්න ඕන නිකමට හරි හැපුවොතින් මල ඇණයක් වෙන්නෙ
     
    Oya wadema tamai wela tiyenne…ballawa vet langeta gihin beth kerela genalla eth danne na pissu kiyela..

    anthimata marunata passe bella kapela welisara geniyanna kiyela ……sure nethi hinda..
     
    • Wow
    Reactions: Heshan Daminda

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    Puso dawasak kanne nethuwa hitiya gaman aran yanna ona vet gawata…apeth 3denekta heduna virus…1ekek meruna…anith un dennata hoda una…..hoda wuna ekek heppila meruna…..anith eka athurudahan wuna…….
     
    • Sad
    Reactions: Heshan Daminda