දවස් 4ක් තිස්සේ කන්නෙ බොන්නෙ නැතුව හිටියා. උන වැඩිවෙලා කිව්වා ඊයෙ අරන් ගියාම. දවස් තුනක් ඉන්ජෙක්ශන් ගහලා මදි කිව්වා. දවස් 9ක් ගහන්න වෙනව කිව්ව. ඊයෙ සේලයින් එහෙමත් දුන්නා. දැන් ටිකකට කලින් දඟලලා දඟලලා මැරුනා. එපා වෙනවා. 

පූසන්ට වියිරස් උණක් හැදෙනවා මේ කාලෙටIf you know for sure that it's not rabies.....

පිඹුරො? උඹ කොහෙද ඉන්නෙ?මම සත්තු හදන්නෙ නැත්තේත් ඕකයි.
අන්තිමට අරන් ආව එකා හැමදාම පාන්දර 4ට දොර ලගට එනවා දොර අරිනකන් ගෙදර. අපි 4ට ඇහැරෙන නිසා. ඒ ආවම මගෙ කාමරේට ඇවිත් මාවත් ඇහැරවලා කුස්සියට වෙලා ඉන්නවා අම්මා උයනකන්.
දවසක් හොයාගන්න නැති උනා. අපි හැම තැනම හෙව්වා. හම්බුනේම නෑ.
ටික දවසකට පස්සෙ පට්ට සයිස් පිබුරෙක්ද පොලගෙක්ද මන්දා හම්බුනා කිව්වා වැට අයිනෙදි මනුස්සයෙක්ට පැනලා.
yes, that is the first thing that came into my mind as well.If you know for sure that it's not rabies.....
පූසන්ට වියිරස් උණක් හැදෙනවා මේ කාලෙට
මේ කතාව rabis symptomps එක්කත් align වෙනවාදවස් 4ක් තිස්සේ කන්නෙ බොන්නෙ නැතුව හිටියා.
පිබුරෙක්ලු බන්. ඉන්නෙනම් ඩොටේ. අනුරාධපුර. ඌව අල්ලලා පහල තියෙන ඔය රක්ෂිතයට දාලා. ඌ පිටිපස්සෙ තියෙන ගෙදරට යනවා. ඒ වැට අයිනෙ නයෙක් එහෙමත් යනවාලු. අපි දැකලා නෑ තාම.සත්තු හදන එකේ දුකම කොටස තමා උන් මැරෙන එක බලන්න වෙන එක.
පිඹුරො? උඹ කොහෙද ඉන්නෙ?
------ Post added on Oct 15, 2022 at 9:54 AM