පූසා මැරුනා.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,779
    1
    102,102
    113
    34
    Kalutara
    දවස් 4ක් තිස්සේ කන්නෙ බොන්නෙ නැතුව හිටියා. උන වැඩිවෙලා කිව්වා ඊයෙ අරන් ගියාම. දවස් තුනක් ඉන්ජෙක්ශන් ගහලා මදි කිව්වා. දවස් 9ක් ගහන්න වෙනව කිව්ව. ඊයෙ සේලයින් එහෙමත් දුන්නා. දැන් ටිකකට කලින් දඟලලා දඟලලා මැරුනා. එපා වෙනවා. 😥

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    දවස් දෙකක් කෑවේ නැති වුණා ම අරගෙන යන්න එපැයි ඩොකෙක් ගාවට.. අන්තිම මොහොතේ ගියාම කරන්න දෙයක් නෑ 😐
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,045
    101,741
    113
    මට ගෙදර සත්තු වලලන්න වලවල් කපලම සත්තු හැදිල්ල එපා උනා. අපි කන්න දීල හදනව උන් ගිහින් පාරෙ වාහන වලට අඩ තියනව
    උබට නන් තව හොදයි මට සෙට් උනෙම කෑලි එලියට පැනපු උන්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,934
    8
    35,673
    113
    දවස් 4ක් තිස්සේ කන්නෙ බොන්නෙ නැතුව හිටියා. උන වැඩිවෙලා කිව්වා ඊයෙ අරන් ගියාම. දවස් තුනක් ඉන්ජෙක්ශන් ගහලා මදි කිව්වා. දවස් 9ක් ගහන්න වෙනව කිව්ව. ඊයෙ සේලයින් එහෙමත් දුන්නා. දැන් ටිකකට කලින් දඟලලා දඟලලා මැරුනා. එපා වෙනවා. 😥

    If you know for sure that it's not rabies.....
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    මම සත්තු හදන්නෙ නැත්තේත් ඕකයි.
    අන්තිමට අරන් ආව එකා හැමදාම පාන්දර 4ට දොර ලගට එනවා දොර අරිනකන් ගෙදර. අපි 4ට ඇහැරෙන නිසා. ඒ ආවම මගෙ කාමරේට ඇවිත් මාවත් ඇහැරවලා කුස්සියට වෙලා ඉන්නවා අම්මා උයනකන්.
    දවසක් හොයාගන්න නැති උනා. අපි හැම තැනම හෙව්වා. හම්බුනේම නෑ.
    ටික දවසකට පස්සෙ පට්ට සයිස් පිබුරෙක්ද පොලගෙක්ද මන්දා හම්බුනා කිව්වා වැට අයිනෙදි මනුස්සයෙක්ට පැනලා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,949
    9,334
    113
    සත්තු හදන එකේ දුකම කොටස තමා උන් මැරෙන එක බලන්න වෙන එක. :(

    පිඹුරො? උඹ කොහෙද ඉන්නෙ?
    ------ Post added on Oct 15, 2022 at 9:54 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    If you know for sure that it's not rabies.....
    yes, that is the first thing that came into my mind as well.

    පූසන්ට වියිරස් උණක් හැදෙනවා මේ කාලෙට
    දවස් 4ක් තිස්සේ කන්නෙ බොන්නෙ නැතුව හිටියා.
    මේ කතාව rabis symptomps එක්කත් align වෙනවා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    සත්තු හදන එකේ දුකම කොටස තමා උන් මැරෙන එක බලන්න වෙන එක. :(

    පිඹුරො? උඹ කොහෙද ඉන්නෙ?
    ------ Post added on Oct 15, 2022 at 9:54 AM
    පිබුරෙක්ලු බන්. ඉන්නෙනම් ඩොටේ. අනුරාධපුර. ඌව අල්ලලා පහල තියෙන ඔය රක්ෂිතයට දාලා. ඌ පිටිපස්සෙ තියෙන ගෙදරට යනවා. ඒ වැට අයිනෙ නයෙක් එහෙමත් යනවාලු. අපි දැකලා නෑ තාම.