පූසා මැරුනා.. 😥

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    😔,

    rabies එක ගැහුවට පස්සේ නේද පුසාට අමාරු උනේ, අපරාදේ නිකන් ඉන්න දෙන්න තිබුනේ, ඔය පුයොන්ට බල්ලෝ වාගේ නෙවෙයි injection medication ඔරොත්තු දෙන්නේ නැහැ. ඔය ගොඩක් vet කාරයෝ බල්ලාන්ට දෙන injection පුසොන්ටත් දෙනවා, ඉතින් overdose වීම හරි සන්කුලතා ඇති වෙලා පුසා මැරෙන්න පුලුවන්.

    හොදම දේ තමයි පුසන්ට පුලුවන් තරම් බෙහෙත් පෙති මගින් treatment එක කරගෙන යෑම.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබලගේ පූසෝ ඔහොම මැරෙනවද?
    මං නම් අහලා තියෙන්නේ ස්වාමියට පේන්න මැරෙන්නේ නෑ කියලා

    අපෙත් හිටියා ඔහොම ලෙඩ වෙලා පර්සියන් එකෙක්
    ඌ කලින් ගෙදරින් ගිහිල්ලා
    හොයලා බලද්දි වත්තේ උඩම හරියේ මැරිලා හිටියා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,149
    1
    100,903
    113
    34
    Kalutara
    😔,

    rabies එක ගැහුවට පස්සේ නේද පුසාට අමාරු උනේ, අපරාදේ නිකන් ඉන්න දෙන්න තිබුනේ, ඔය පුයොන්ට බල්ලෝ වාගේ නෙවෙයි injection medication ඔරොත්තු දෙන්නේ නැහැ.
    ඔව් බන්, ඒකෙන් තමා පටන් ගත්තේ.
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    ඔව් බන්, ඒකෙන් තමා පටන් ගත්තේ.
    දැන් ඔය rabies එක ගැහුවම පස්සේ ද පුසාට අමාරු උනේ, ඔයිට කලින් ලෙඩක් තිබුනේ නැද්ද, එහෙනම් ඔතන වෙන්න පුලුවන් දෙකක් තියෙනවා

    එකක් පුසාට ඔය vet පකයෝ ගහලා තියෙන්නේ වැරදි බෙහෙතක්,

    නැත්නම් පුසාට rabies තිබිලා තියෙනවා ඇග ඇතුලේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,149
    1
    100,903
    113
    34
    Kalutara
    දැන් ඔය rabies එක ගැහුවම පස්සේ ද පුසාට අමාරු උනේ, ඔයිට කලින් ලෙඩක් තිබුනේ නැද්ද, එහෙනම් ඔතන වෙන්න පුලුවන් දෙකක් තියෙනවා

    එකක් පුසාට ඔය vet පකයෝ ගහලා තියෙන්නේ වැරදි බෙහෙතක්,

    නැත්නම් පුසාට rabies තිබිලා තියෙනවා ඇග ඇතුලේ.
    ඒක ගහපු දවසේ සයිඩ් ගහලා හිටියා. පහුවෙනිදා ඉඳන් ශේපට හිටියා ආයේ. සතියකින් දෙකකින් වගේ තමා උන ගත්තේ. එතන බෙහෙත් විද්ද උන් බෙහෙත විද්දෙත් ඕනවට එපාවට. විදලා කට්ට එලියට ගද්දී කට්ට නැමිලා තිබ්බා. අනික විද්දේ ගෙවල් ගාවට ඇවිල්ල නිකන් විදින ආණ්ඩුවේ සෙට් එක.

    2IdFrdX.png

    ------ Post added on Oct 15, 2022 at 6:45 PM
     
    • Sad
    Reactions: batmanTES

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    පූසෝ මට සෙට් වුනේ al කාලේ පාඩන් කරනකොට.මම කොහොමත් සත්තුන්ට ආදරෙයි...තනියම පාඩන් කරනකොට ඉතිං පූසත් එක්ක කයියක් ගහගෙන් පාඩන් කරන්නේ..ඌ එන්නේ බිස්කට් අනන්මන් කන්න ඒ වුනාට ඌ හරි තනියට ඉන්නවා.පූසා ලෙඩ වුනාම කරන්න පුලුවන් හැම බෙහෙතක්ම කරනවා.මැරුන දවසට දුකයි.ඒ වුනාට ඉතිං උපතක් තියෙනවා නන් විපතකුත් තියෙනවනේ හිත හදාගන්නවා.
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    ඒක ගහපු දවසේ සයිඩ් ගහලා හිටියා. පහුවෙනිදා ඉඳන් ශේපට හිටියා ආයේ. සතියකින් දෙකකින් වගේ තමා උන ගත්තේ. එතන බෙහෙත් විද්ද උන් බෙහෙත විද්දෙත් ඕනවට එපාවට. විදලා කට්ට එලියට ගද්දී කට්ට නැමිලා තිබ්බා. අනික විද්දේ ගෙවල් ගාවට ඇවිල්ල නිකන් විදින ආණ්ඩුවේ සෙට් එක.
    අප්පෝ අන්ඩුවේ පර හැත්තද, නුවර Veterinary Teaching Hospital එකෙ පරයෝ ටිකක් මන් ලග හිටපු පුසියෙකුත් මැරුවා ම්ට අවුරුදු 7-8 කලින්,

    පූසෝ මට සෙට් වුනේ al කාලේ පාඩන් කරනකොට.මම කොහොමත් සත්තුන්ට ආදරෙයි...තනියම පාඩන් කරනකොට ඉතිං පූසත් එක්ක කයියක් ගහගෙන් පාඩන් කරන්නේ..ඌ එන්නේ බිස්කට් අනන්මන් කන්න ඒ වුනාට ඌ හරි තනියට ඉන්නවා.පූසා ලෙඩ වුනාම කරන්න පුලුවන් හැම බෙහෙතක්ම කරනවා.මැරුන දවසට දුකයි.ඒ වුනාට ඉතිං උපතක් තියෙනවා නන් විපතකුත් තියෙනවනේ හිත හදාගන්නවා.

    එහෙම දෙයක් නෙවෙයි බන් ලංකාවේ වේට් එවුන්ට සත්තුන්ට බෙහෙත් කරන්න දැනුමක් නැහැ, "බෙහෙත විද්දෙත් ඕනවට එපාවට" ඕක තමා පුශ්නේ ඔකුන්ට සත්තු ගැන සැලකීමක් නැහැ (සත්තු තියා මිනිස්සු ගැන වත් සැලකීමක් නැහැ), ඔය පිට රටවල (uk, usa) එහෙම kidney disease හැදුන පුසෝ පවා අවුරුදු ගණන් ජීවත් වෙනවා.
    ------ Post added on Oct 15, 2022 at 6:57 PM
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අප්පෝ අන්ඩුවේ පර හැත්තද, නුවර Veterinary Teaching Hospital එකෙ පරයෝ ටිකක් මන් ලග හිටපු පුසියෙකුත් මැරුවා ම්ට අවුරුදු 7-8 කලින්,

    එහෙම දෙයක් නෙවෙයි බන් ලංකාවේ වේට් එවුන්ට සත්තුන්ට බෙහෙත් කරන්න දැනුමක් නැහැ, "බෙහෙත විද්දෙත් ඕනවට එපාවට" ඕක තමා පුශ්නේ ඔකුන්ට සත්තු ගැන සැලකීමක් නැහැ(සත්තු තියා මිනිස්සු ගැන වත් සැලකීමක් නැහැ), ඔය පිට රටවල (uk, usa) එහෙම වකුගඩු නරක් උන පුසෝ පවා අවුරුදු ගණන් ජීවත් කර ගන්නවා,
    ------ Post added on Oct 15, 2022 at 6:57 PM
    ඔව් ගොඩක් වෙට්ලා සත්තුන්ට කැමති නෑ.කරනවට කරනවා
     
    • Like
    Reactions: lima20

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    ඌ මැරිලත් ලස්සනට ඉන්නවා මොනවා නැතත් උබ උට හොදට සලකලා තියනවා,ජීවිතේ ඔහොම තමා බන්
     
    • Like
    Reactions: Schrodinger Cat

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලෝකේ තියන දරුනුම දුකවල් වලින් එකක් ආදරේ කරන සතෙක් මැරුනාම එන දුක.
    කියලා වැඩක් නෑ.
    බූට් 1000 කෑවත් එච්චර දුකක් දැනෙන්නේ නෑ.
    ටික කලක් යනකම් සත්තු හදන්න එපා.
     
    • Like
    Reactions: Quick_Silver

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    ඔව් ගොඩක් වෙට්ලා සත්තුන්ට කැමති නෑ.කරනවට කරනවා
    අපරාදේ මේයාගේ පුසා නම් මැරිලා තියෙන්නේ නොසැලී කම නිසා වාගේ, ලේඩක් හැදිලා මැරුනා නම් එකක්, එක ලංකාව වාගේ රටක කරන්න දෙයක් නැහැ, vaccine ගහන්න ගිහින් මැරුණ එක අපරාදේ, අනික ඔය Tricat, Tricat කියලා ගහන vaccine එකත් ගහන්න කලින් blood test එකක් අනිවාරයෙක් කරන්න. නැත්නම් මෙයාගේ පුසාට උන දෙමයි වෙන්නේ