ඔව් බන්, ඒකෙන් තමා පටන් ගත්තේ.,
rabies එක ගැහුවට පස්සේ නේද පුසාට අමාරු උනේ, අපරාදේ නිකන් ඉන්න දෙන්න තිබුනේ, ඔය පුයොන්ට බල්ලෝ වාගේ නෙවෙයි injection medication ඔරොත්තු දෙන්නේ නැහැ.
දැන් ඔය rabies එක ගැහුවම පස්සේ ද පුසාට අමාරු උනේ, ඔයිට කලින් ලෙඩක් තිබුනේ නැද්ද, එහෙනම් ඔතන වෙන්න පුලුවන් දෙකක් තියෙනවාඔව් බන්, ඒකෙන් තමා පටන් ගත්තේ.
ඒක ගහපු දවසේ සයිඩ් ගහලා හිටියා. පහුවෙනිදා ඉඳන් ශේපට හිටියා ආයේ. සතියකින් දෙකකින් වගේ තමා උන ගත්තේ. එතන බෙහෙත් විද්ද උන් බෙහෙත විද්දෙත් ඕනවට එපාවට. විදලා කට්ට එලියට ගද්දී කට්ට නැමිලා තිබ්බා. අනික විද්දේ ගෙවල් ගාවට ඇවිල්ල නිකන් විදින ආණ්ඩුවේ සෙට් එක.දැන් ඔය rabies එක ගැහුවම පස්සේ ද පුසාට අමාරු උනේ, ඔයිට කලින් ලෙඩක් තිබුනේ නැද්ද, එහෙනම් ඔතන වෙන්න පුලුවන් දෙකක් තියෙනවා
එකක් පුසාට ඔය vet පකයෝ ගහලා තියෙන්නේ වැරදි බෙහෙතක්,
නැත්නම් පුසාට rabies තිබිලා තියෙනවා ඇග ඇතුලේ.
අප්පෝ අන්ඩුවේ පර හැත්තද, නුවර Veterinary Teaching Hospital එකෙ පරයෝ ටිකක් මන් ලග හිටපු පුසියෙකුත් මැරුවා ම්ට අවුරුදු 7-8 කලින්,ඒක ගහපු දවසේ සයිඩ් ගහලා හිටියා. පහුවෙනිදා ඉඳන් ශේපට හිටියා ආයේ. සතියකින් දෙකකින් වගේ තමා උන ගත්තේ. එතන බෙහෙත් විද්ද උන් බෙහෙත විද්දෙත් ඕනවට එපාවට. විදලා කට්ට එලියට ගද්දී කට්ට නැමිලා තිබ්බා. අනික විද්දේ ගෙවල් ගාවට ඇවිල්ල නිකන් විදින ආණ්ඩුවේ සෙට් එක.
පූසෝ මට සෙට් වුනේ al කාලේ පාඩන් කරනකොට.මම කොහොමත් සත්තුන්ට ආදරෙයි...තනියම පාඩන් කරනකොට ඉතිං පූසත් එක්ක කයියක් ගහගෙන් පාඩන් කරන්නේ..ඌ එන්නේ බිස්කට් අනන්මන් කන්න ඒ වුනාට ඌ හරි තනියට ඉන්නවා.පූසා ලෙඩ වුනාම කරන්න පුලුවන් හැම බෙහෙතක්ම කරනවා.මැරුන දවසට දුකයි.ඒ වුනාට ඉතිං උපතක් තියෙනවා නන් විපතකුත් තියෙනවනේ හිත හදාගන්නවා.
ඔව් ගොඩක් වෙට්ලා සත්තුන්ට කැමති නෑ.කරනවට කරනවාඅප්පෝ අන්ඩුවේ පර හැත්තද, නුවර Veterinary Teaching Hospital එකෙ පරයෝ ටිකක් මන් ලග හිටපු පුසියෙකුත් මැරුවා ම්ට අවුරුදු 7-8 කලින්,
එහෙම දෙයක් නෙවෙයි බන් ලංකාවේ වේට් එවුන්ට සත්තුන්ට බෙහෙත් කරන්න දැනුමක් නැහැ, "බෙහෙත විද්දෙත් ඕනවට එපාවට" ඕක තමා පුශ්නේ ඔකුන්ට සත්තු ගැන සැලකීමක් නැහැ(සත්තු තියා මිනිස්සු ගැන වත් සැලකීමක් නැහැ), ඔය පිට රටවල (uk, usa) එහෙම වකුගඩු නරක් උන පුසෝ පවා අවුරුදු ගණන් ජීවත් කර ගන්නවා,
------ Post added on Oct 15, 2022 at 6:57 PM
අපරාදේ මේයාගේ පුසා නම් මැරිලා තියෙන්නේ නොසැලී කම නිසා වාගේ, ලේඩක් හැදිලා මැරුනා නම් එකක්, එක ලංකාව වාගේ රටක කරන්න දෙයක් නැහැ, vaccine ගහන්න ගිහින් මැරුණ එක අපරාදේ, අනික ඔය Tricat, Tricat කියලා ගහන vaccine එකත් ගහන්න කලින් blood test එකක් අනිවාරයෙක් කරන්න. නැත්නම් මෙයාගේ පුසාට උන දෙමයි වෙන්නේඔව් ගොඩක් වෙට්ලා සත්තුන්ට කැමති නෑ.කරනවට කරනවා