පූසා මැරෙන්න යන්නේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Machn dn ayeth vet gawata giya...virus ekak nisa wela tynne kvva.bera ganna ba kiyala thamayi kvve..උබලගෙත් පූසන්ගේ නහය උඩ තුවාල වුනාම හැදෙන වගේ කලු පැල්ලමක් තියනවා නන් බෙහෙත් අරන් දියන් ඒකයි කැස්සයි තමයි රෝග ලක්ශනය.කැස්ස තිබ්බට අපි හිතුවේ කෑම කාපු දෙයක් හිර කරගෙන ඒ වෙලාවට කැස්ස කියලා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Machn dn ayeth vet gawata giya...virus ekak nisa wela tynne kvva.bera ganna ba kiyala thamayi kvve..උබලගෙත් පූසන්ගේ නහය උඩ තුවාල වුනාම හැදෙන වගේ කලු පැල්ලමක් තියනවා නන් බෙහෙත් අරන් දියන් ඒකයි කැස්සයි තමයි රෝග ලක්ශනය.කැස්ස තිබ්බට අපි හිතුවේ කෑම කාපු දෙයක් හිර කරගෙන ඒ වෙලාවට කැස්ස කියලා..
    කොරෝනා ද දන්නේ නැහැ
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Ara passa pana nathi wena lede machn...beheth widala beheth aran awa...doctor nn beheth dila wdk na kyla kiyaddi beheth widagena beheth aragatte...pet kenek hadanawa nn mona unath meta wada balanna oni bn..ledak hadunata katha karala kynna bane
     
    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    සාමන්‍යයෙන් පූසෝ ගෙදර මැරෙන්නෑ .හදිසි අනතුරක් වෙන්න ඇති
    ඇති
     
    • Like
    Reactions: Kodiya97

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලෙඩ මුකුත් පෙන්නුවේ නෑ බන් කලින්...කොහොමත් වයසයි දැන් අවුරුදු 12ක් විතර..මම තමයි බන් පොඩි කාලේ ඉන්දලම බලා ගත්තේ එකයි බන් මට ගොඩක් අවුල්...
    ane ehamanam kale hari ban, sathutu weyan hodin balagattata
     
    • Sad
    Reactions: Kodiya97

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Machn dn ayeth vet gawata giya...virus ekak nisa wela tynne kvva.bera ganna ba kiyala thamayi kvve..උබලගෙත් පූසන්ගේ නහය උඩ තුවාල වුනාම හැදෙන වගේ කලු පැල්ලමක් තියනවා නන් බෙහෙත් අරන් දියන් ඒකයි කැස්සයි තමයි රෝග ලක්ශනය.කැස්ස තිබ්බට අපි හිතුවේ කෑම කාපු දෙයක් හිර කරගෙන ඒ වෙලාවට කැස්ස කියලා..
    Did the vet say there's a connection with the disease and the black spot on it's nose? Just curious, because older cats tend to get black spots in the nose area, and that's normal. It's Lentigo.
    Coughing & sneezing could be an upper respiratory tract infection., or possibly even feline distemper. Hope this cats has nine lives. :yes:
     
    • Sad
    Reactions: Kodiya97

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    පස්ස පන නැති වෙන එක නේද? Feline Distemper.

    අපේ එකාටත් හැදිල බන් තාම පොඩි එකා. කලින් Vaccine කරගත්තෙ නැති එකේ වැරැද්ද. උබේ පූසා මැරුනද බන්?
     
    • Sad
    Reactions: Kodiya97

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පූසා මැරෙනවානම් ඌ උඹලාව අත ඇරලා යනවා මැරෙන්න කිට්ටු වෙද්දි .
    මේ කතාව නම් සහතික ඇත්ත. අපේ ගෙදර එකම එක පූසයි ගෙදර ඇතුලෙ මැරුණෙ. අනිත් ඔක්කොම අතුරුදහන් වුණා ලෙඩ වෙලා ඉද්දි. ගිය අවුරුද්දෙ අවු 10ක් විතර පරණ පූසෙක් නැති වුණා තුවාලයක් හැදිල, ඌට බෙහෙත් අරගෙනත් ඇවිල්ල තුවාලෙ සනීප වීගෙනත් ආව ටික දවසකින් ඌත් අතුරුදහන් වුණා. මැරෙන්න කිට්ටු වෙද්දිම ගෙදර දාල යනව.
     
    • Like
    Reactions: Kodiya97

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    1596630240975.png
     
    • Like
    Reactions: Kodiya97

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ප්‍රියයන්ගේ වෙන් වීම දුකක් ඉතිං
    ඒක දැන දැන ඇයි එහෙනං ප්‍රියයන් හදාගන්නෙ? ඕකෙන් තමයි අනන්ත සංසාරයක් දුක් විඳගෙන මේ එන්නෙ. මේ ලෝකෙ යම් ජාතියක් ඇති උනාද ඒ ඇති උනේ යම් හේතුවක ඵලයක් විදිහට. එහෙම ඇති උන ජාතියක් ධර්මතාවයට අනුව අනිවාර්යයෙන් ජරාවට මරණයට පත් වෙනව. එහෙම ස්වබාවයක් තියෙන ජාති ගැන අවිද්‍යා සහගතව් රාගයක්/කැමැත්තක් ඇති කරගත්තම, ඒක මම කරගන්න මගෙ කරගන්න කැමති විදිහට තියාගන්න උවමනාව ඇති වෙනවා. නමුත් කැමැත්තෙන් බැඳිලා ඉන්න සෑම ජාතියක්ම විපරිණාමයට පත් වෙනවා. ඒ කිව්වේ අකමැති ස්වාබවයට පත් වෙනවා. ඒක වලක්වන්න නොයෙකුත් දේවල් කලත් අවසානයේ වෙන්නේ ඒකමයි. ඔන්න එතකොට ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ක, දෝමනස්ස, උපායාස ගිනි ටික නැගෙනවා. උඹ ඔය අත් විඳින්නෙ ඔන්න ඔය ධර්මතාවය. ඕක හදාගත්තෙත් උඹමයි. පුසා ශෝක්, සැපයි, සාරයි, වටිනවා කියන අවිද්‍යා සහගත දෘෂ්ටියෙන් ඌ එක්ක බැඳිලා හදාගත්ත දුක් පොදිය තමයි ඔය. කැමැත්ත, ආදරය, සෙනෙහස, ... ඔය සියලුම දේවල් සත්වයාට සැප මුවාවෙන් දුක හදල දෙන දේවල්.
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Moko una bn bera gattada
    මේකයි කතාව මුල් දවසේ ගිහින් බෙහෙත් විදගෙන ආවා,තව බෙහෙත් වගේකුත් අරන් ආවා,හැබයි පූසට අවුරුදු 12ක් විතර වෙනවා කිව්වට පස්සේ ඩොක්ටරම කිව්වා බේත් කරලා වැඩක් නෑ දැන් වයස වැඩියි කියලා.පස්සේ මම සිරින්ජයකින් කැමයි බේතුයි දුන්නා තව දවස් 3ක් ඊලට ගිහින් ආයෙත් බෙහෙත් ගෙනවා එදාත් කිව්වේ බෙහෙත් දීලා වැඩක් නෑ වයසයි කියලා.ඒත් බෙහෙත් අරන් ආවා.තව සේලයින් එකකුත් දෙන්න කියලා ඩොක්ටර් කිව්ව නිසා සේලයින් එකකුත් අරන් ආවා.එදා සේලයින් එහෙමත් දීලා හවස් වෙද්දි කෑම කටට ලං කලාම එයාම කන්න ගත්තා,බලෙන් පොවන්නේ නැතුව.හැබයි ඇස් පෙනීමයි,කන් ඇහීම,ඉව කියන ඒවා එකක්වත් තිබ්බේ නෑ.කොමා එකක වගේ ඉන්නවට ඉන්නවා.පහුවදා හැබයි නැකිටලා ඇවිදින්න පටන් ගත්තා.ඇස් පෙනීම වගේ සංවේදී ඉන්ද්‍රිය වැඩ නෑ.ඇස් පේන්නේ නැතුව ඇවිද ඇවිද හිටියා,එයාට ඉන්න වෙනම තැනක් එහෙම හදලා දුන්නා දවල්ට අපි ඉන්නකොට එලියට අරන් ඇවිදින්න තියලා තිය්නවා ඇස් පෙනීම නැති නිසා ඔලුව හැරෙන පැත්තට ඔලුව හැපෙනකල් යනවා .ඔය විදිහටත් දවස් 3ක් හිටියා කෑම ඉතිං අපි දෙනවා.ඊට පස්සේ කෑම බීම නැවත්තුවා කොච්චර ට්‍රයි කලත් වැඩක් වුනේ නෑ.ඇවිදින එක නැවැත්තුවා.එක තැන දවස් දෙකක් ඉන්දලාම මැරුනා අන්තිමට.....ඌට අර නහය කලු වෙන වයිරස් එකට බෙහෙත් විදින්න බැරි වුන එක තමයි මට වුන වැරැද්ද.....ඉන්න කල් ඉතිං සැපටම කාලා බීලා හිටියා...
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    matath lagadi ohomama deyak una. thama hariyata hitha hadaganna baha eeka gana
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඒක දැන දැන ඇයි එහෙනං ප්‍රියයන් හදාගන්නෙ? ඕකෙන් තමයි අනන්ත සංසාරයක් දුක් විඳගෙන මේ එන්නෙ. මේ ලෝකෙ යම් ජාතියක් ඇති උනාද ඒ ඇති උනේ යම් හේතුවක ඵලයක් විදිහට. එහෙම ඇති උන ජාතියක් ධර්මතාවයට අනුව අනිවාර්යයෙන් ජරාවට මරණයට පත් වෙනව. එහෙම ස්වබාවයක් තියෙන ජාති ගැන අවිද්‍යා සහගතව් රාගයක්/කැමැත්තක් ඇති කරගත්තම, ඒක මම කරගන්න මගෙ කරගන්න කැමති විදිහට තියාගන්න උවමනාව ඇති වෙනවා. නමුත් කැමැත්තෙන් බැඳිලා ඉන්න සෑම ජාතියක්ම විපරිණාමයට පත් වෙනවා. ඒ කිව්වේ අකමැති ස්වාබවයට පත් වෙනවා. ඒක වලක්වන්න නොයෙකුත් දේවල් කලත් අවසානයේ වෙන්නේ ඒකමයි. ඔන්න එතකොට ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ක, දෝමනස්ස, උපායාස ගිනි ටික නැගෙනවා. උඹ ඔය අත් විඳින්නෙ ඔන්න ඔය ධර්මතාවය. ඕක හදාගත්තෙත් උඹමයි. පුසා ශෝක්, සැපයි, සාරයි, වටිනවා කියන අවිද්‍යා සහගත දෘෂ්ටියෙන් ඌ එක්ක බැඳිලා හදාගත්ත දුක් පොදිය තමයි ඔය. කැමැත්ත, ආදරය, සෙනෙහස, ... ඔය සියලුම දේවල් සත්වයාට සැප මුවාවෙන් දුක හදල දෙන දේවල්.
    ඒක ඇත්ත බන්
    matath lagadi ohomama deyak una. thama hariyata hitha hadaganna baha eeka gana
    එහෙම තමා ඉතිං ගෙදර හිටියා නන් උදේට කිරි එක බොනකොට එනවා,කෑම කනකොට එනවා,වැස්ස නිසා මේ දවස් ටිකේ කොහොමත් හිටියා නන් ලගට වෙලාම ඉන්නවා...අනික මෙයාව නන මම පොඩිම කාලේ ඉන්දලා හදාගත්තේ ඉතිං මට නිතරම මතක් වෙනවා..කුමක් කරම්ද වයසට ගිහින්නේ මැරුනේ.අවුරුදු 12ක් කියන්නේ පූසෙක් කියන්නේ මිනිහෙක් 100ක් හිටියා වගේ කියලා ඩොක්ටර් බෙහෙත් කරලා වැඩක් නෑ කිව්වේ..
     
    • Sad
    Reactions: Real Slim Shady