ගෙදර හිටපු බල්ලෝ පූසෝ මැරෙන කොට දරාගන්න අමාරු නිසා සත්තු හදන්නේ නෑ
N nalin0001 Well-known member Jun 12, 2014 20,010 34,457 113 Oct 2, 2022 #41 ගෙදර හිටපු බල්ලෝ පූසෝ මැරෙන කොට දරාගන්න අමාරු නිසා සත්තු හදන්නේ නෑ Reactions: Heshan Daminda
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Oct 2, 2022 #42 Heshan Daminda said: ප්ලාස්ටික් පෙට්ටි කොහෙන් හොයන්නෙයි දැන්. නිකන් ගෙනියන්න පුළුවන් වැඩේ කියන්නේ එතන බල්ලෝ හිටියොත් මූ අපිවත් හුරලා පැනලා දුවනවා බයට. අන්න ඒකයි අවුල. හැබැයි දැන් ලෙඩ වෙලා නිසා කොහොම වෙයිද කියන්න බෑ. Click to expand... Yako uba oya area eke plastic box ekak hoyagan na kiyalada kiyanne Reactions: Heshan Daminda
Heshan Daminda said: ප්ලාස්ටික් පෙට්ටි කොහෙන් හොයන්නෙයි දැන්. නිකන් ගෙනියන්න පුළුවන් වැඩේ කියන්නේ එතන බල්ලෝ හිටියොත් මූ අපිවත් හුරලා පැනලා දුවනවා බයට. අන්න ඒකයි අවුල. හැබැයි දැන් ලෙඩ වෙලා නිසා කොහොම වෙයිද කියන්න බෑ. Click to expand... Yako uba oya area eke plastic box ekak hoyagan na kiyalada kiyanne
Dokolla Well-known member Nov 19, 2011 954 244 63 On the spot.. Oct 2, 2022 #43 Mahcan beth tika saloyo maluwek maddata daala denna. Kanawa pethathath ekkama Reactions: Heshan Daminda
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Oct 2, 2022 #44 kokatath pennapan ayeth. hoda tanakata Reactions: Heshan Daminda
SIC Well-known member Dec 3, 2012 10,655 5,782 113 KALUTHARA Oct 2, 2022 #45 plastic box ekak nattma ganin bn uparima 1000k wei kade. natm danata bag ekak aran hil widala dan palayn glouse dekak dan. paw saththu nikan marenna arinna epa Reactions: Heshan Daminda
plastic box ekak nattma ganin bn uparima 1000k wei kade. natm danata bag ekak aran hil widala dan palayn glouse dekak dan. paw saththu nikan marenna arinna epa
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Oct 2, 2022 #46 tricat vaccine eka gahala nadda? Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,150 1 100,905 113 34 Kalutara Oct 2, 2022 #47 maheshsenadheera said: tricat vaccine eka gahala nadda? Click to expand... nane
Amarican.Ekek Well-known member Jul 31, 2018 1,087 804 113 Sacramento Oct 2, 2022 #48 ikmanata geniyanna Reactions: Heshan Daminda
batmanTES Well-known member Feb 10, 2018 1,315 1,692 113 Gotham City 👁 Oct 2, 2022 #49 පුසෝ ඇති කරන අයට වැදගත් ලිපි සහිත පොතක් ඔය පොත ටිකක් කියවලා බලන්න
kinkon Well-known member Aug 5, 2007 115,898 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 2, 2022 #50 බම්ප්
AVES Well-known member Mar 3, 2018 1,258 1,732 113 SKY Oct 2, 2022 #51 සතෙක් හදද්දි ටිකක් වගකීමෙන් හදපන් බන්. මොකෝ උන් කතා කරලා බැරි අමාරුකම් කියන්නද. මේ දවස් වල බේත් හේත් ගනන්. 800ක් ගත්තා කියන්නෙ ශේප්. අසාදාරන ගානක් නෙමේ. එක visit එකකට ඔය ගාන යයි. අර බාස්කට් එකක් පුලුවන්නම් ගනින්. පූසො දාන්න විතරක් නෙමේ හදිස්සියට බඩුවක් මුට්ටුවක් දාලා තියන්න හරි පුලුවන් (අපේ එකේ අලියෙක් විතරයි දාගෙන යන්න බැරි උනේ). බේත් නම් කුඩු කරලා කිරි පොඩ්ඩකට දාලා සිරින්ජරේක කට්ට අයින් කරලා පෙව්වැකි. නැත්තන් කට ඇරලා උගුරටම දාලා වැහුවා. වෙලාවට බෙහෙත් ටික දියන්. maheshsenadheera said: tricat vaccine eka gahala nadda? Click to expand... ලඟදි ගැහුවා පූස් පැටියෙක්ට. දැන් 5000ක් කිව්වා අලුත් ස්ටොක් එකේ ඒවා. තව එකක් ගහන්නත් තියෙනවා
සතෙක් හදද්දි ටිකක් වගකීමෙන් හදපන් බන්. මොකෝ උන් කතා කරලා බැරි අමාරුකම් කියන්නද. මේ දවස් වල බේත් හේත් ගනන්. 800ක් ගත්තා කියන්නෙ ශේප්. අසාදාරන ගානක් නෙමේ. එක visit එකකට ඔය ගාන යයි. අර බාස්කට් එකක් පුලුවන්නම් ගනින්. පූසො දාන්න විතරක් නෙමේ හදිස්සියට බඩුවක් මුට්ටුවක් දාලා තියන්න හරි පුලුවන් (අපේ එකේ අලියෙක් විතරයි දාගෙන යන්න බැරි උනේ). බේත් නම් කුඩු කරලා කිරි පොඩ්ඩකට දාලා සිරින්ජරේක කට්ට අයින් කරලා පෙව්වැකි. නැත්තන් කට ඇරලා උගුරටම දාලා වැහුවා. වෙලාවට බෙහෙත් ටික දියන්. maheshsenadheera said: tricat vaccine eka gahala nadda? Click to expand... ලඟදි ගැහුවා පූස් පැටියෙක්ට. දැන් 5000ක් කිව්වා අලුත් ස්ටොක් එකේ ඒවා. තව එකක් ගහන්නත් තියෙනවා
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 2, 2022 #52 කරටි කැඩෙන්න ගහලා ඇති ඕකා
wqe123 Well-known member Aug 21, 2015 9,773 12,938 113 ලංකාවේ.. ලංකාවේ Oct 2, 2022 #53 පූසන් ව ගැට ගහන්නේ මෙහෙම... රෙදි පටියකින් බෙල්ල හිර නොවන්න මේ විදිහට ගැට ගහලා, අර කලින් කිව්වා වගේ පල්ස්ටික් පෙට්ටිය ක දාගෙන බේත් ගන්න ගෙනියන්නේ.... (කඩේ ගන්නත් තියනවා. ගන්න ඕනා නෑ. හරියට youtube බලලා කරන්න වතුර බොනවා අඩු නම් සිලින්ජරෙකින් වතුර හරි සීනි අඩු ජීවනී එකක් හරි පොවන්න බේත් ගන්න ගෙනියකන. එක වේලකට 10ml විතර.... Reactions: Dishta Didin
පූසන් ව ගැට ගහන්නේ මෙහෙම... රෙදි පටියකින් බෙල්ල හිර නොවන්න මේ විදිහට ගැට ගහලා, අර කලින් කිව්වා වගේ පල්ස්ටික් පෙට්ටිය ක දාගෙන බේත් ගන්න ගෙනියන්නේ.... (කඩේ ගන්නත් තියනවා. ගන්න ඕනා නෑ. හරියට youtube බලලා කරන්න වතුර බොනවා අඩු නම් සිලින්ජරෙකින් වතුර හරි සීනි අඩු ජීවනී එකක් හරි පොවන්න බේත් ගන්න ගෙනියකන. එක වේලකට 10ml විතර....
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,972 21,992 113 ගම මහනුවරයි Oct 2, 2022 #54 Reactions: wqe123